ප්රශ්නය :- කෲර ආණ්ඩුව ඉවත්කරල යහපාලන ආණ්ඩුව ගෙනල්ලා ගතවෙන්නෙ කීවෙනි වසරද...?
පිළිතුර :- ආසන්න වශයෙන් තුන්වෙනි වසර
ප්රශ්නය :- ඒ සිදුවීමට සම්බන්ධ අහිංසක මිනිස්සු වෙනුවෙන් ගත්ත ක්රියාමාර්ගය කෙටියෙන් සඳහන් කළොත්...
පිළිතුර :- ............. (නිහඬයි, නිශ්ශබ්දයි. නියපොතු හපයි , පාදයේ ඇඟිලි වලින් බිම හාරයි, අත් දෙකෙන්ම පුක කසයි)
ප්රශ්නය :- මැතිවරණයක් ආසන්න වෙද්දි පමණද ඔවුන්ව මතක්වෙන්නෙ...
පිළිතුර :- මේකයි අපි ආණ්ඩුව ගනිද්දි මහ බැංකුව ජරාවාසවෙලා අපවිත්රවෙලා තිබ්බෙ ඉතින් ඒ ටික සුද්ද කරන්න එපැයි, ඒකට කාලෙ යොදවද්දි සමහර දේවල් අතපසු වුනා.... තව අවුරුදු එකහමාරක් තියනවනේ... අපේ බඩකට පුරවගත්තට පස්සෙ ජනතාවට සලකන්න ඒ කාලය හොඳටම ඇති...බලමු ඉතින් ලිච්චවී ක්රමේට මොනවහරි කොරන්න