රොස්වෙල්_අභිරහසේ_තොරතුරු

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    රොස්වෙල්_අභිරහසේ_තොරතුරු

    රොස්වෙල් අභිරහසේ තොරතුරු රැසක් අද එළියට


    1947 වසරේ අමෙරිකාවේ රොස්වෙල් ප‍්‍රදේශයට කඩා වැටුණ බව කියන පියාඹන පීරිසියේ අබිරහස අද [06] හෙලි කිරීමට අමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් සූදානම් වනවා. මෙම තොරතුරු හෙළිකිරීමට නියමිතව ඇත්තේ සද මත පා තැබූ සය වන මිනිසා වන අභ්‍යාවකාශගාමී එඩ්ගර් මිචෙල් ඇතුළු පිරිසක් විසින්. එලෙස කඩා වැටුණේ පිටසක්වල ජීවින් සහිත පියාඹන පීරිසයක් බවට එම කාලයේදී මතයක් පැවතියා. කෙසේ වෙතත් එවකට පැවැති අමෙරිකානු රජය පැවසුවේ මෙය පිටසක්වල යානාවක් නොවන බවයි. එසේම එම යානය සම්බන්ධයෙන් තොරතුරු සැඟවීමට උත්සාහ කළ බවටද විද්‍යාඥයින් පවසනවා.

    එම යානයේ ගමන් කළේ යැයි කියන මිනිසුන් නොවන පිටසක්වල ජීවින් යැයි හැඟවෙන ඡායාරූප සහ වීඩියෝ පට එකළ ප්‍රසිද්ධියට පත් වුවද ඒවා සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව සනාථ කර නැහැ. කෙසේ වෙතත් රොස්වෙල් සිද්ධියේ මෙතෙක් හෙළි නොවූ ඡායාරූප සහ වීඩියෝ දසුන් සියල්ල අද (06) හෙළි කිරීමට නියමිත බවයි පැවසෙන්නේ. විද්‍යාඥයින් වැඩිදුරටත් පවසන්නේ ඉන් පසුව රොස්වෙල් සිද්ධිය සම්බන්ධයෙන් සැඟවීමට කිසිවක් ඉතිරි නොවන බවයි.

    පහතින් දැක්වෙන්නේ 1947දී අනතුරට පත් පියාඹන පීරිසියේ දැනට නිකුත් වී ඇත ඡායාරූපයි.​

    roswell-www.nethfm.com-01.jpg


    roswell-www.nethfm.com-02.jpg


    roswell-www.nethfm.com-03.jpg


    roswell-www.nethfm.com-04.jpg


    roswell-www.nethfm.com-05.jpg


    roswell-www.nethfm.com-06.jpg


    roswell-www.nethfm.com-06.jpg


    roswell-www.nethfm.com-07.jpg


    roswell-www.nethfm.com-08.jpg


    nethfm
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩේ උන්ගෙ ඔළුවෙ සයිස් එක බලපංකො :shocked: :shocked:
    ගාණ කියෝනකොට හිතෙන්ම සුළුවෙලත් ඉවර ඇති බං ඒ මොලවල සයිස් එකේ හැටියටනම් :yes: :yes: :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    අඩේ උන්ගෙ ඔළුවෙ සයිස් එක බලපංකො :shocked: :shocked:
    ගාණ කියෝනකොට හිතෙන්ම සුළුවෙලත් ඉවර ඇති බං ඒ මොලවල සයිස් එකේ හැටියටනම් :yes: :yes: :yes:

    :rofl: :rofl:
     
    • Like
    Reactions: SHANUXLK

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    unge warga 2k athi neda.. mun tika nan ahinsakai wage... thawa set ekak inne ara sema hotu peragaththa un tikak un nan appiriyai yako...