රොහාන්ගේ_පැටිකිරිය............

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රොහාන්ගේ_පැටිකිරිය............

    රොහාන් පල්ලේවත්ත පිළිබදව ඔබ නොදත් කරුණු කිහිපයක්!
    යනූවෙන් අපට එරෙහි ප්‍රථම සංවිදානාත්මක මඩ ප්‍රහාරය දියත් වී ඇත...

    රොහාන් පල්ලෙවත්ත මහතා සහ අප පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීමක් බවට චෝදනා කිරීමෙන් සහ රොහාන් මහතාගේ සහ වත්මන් ජනාධිපති තුමන්ගේ නෑදෑ කම් පිලිබදව සදහන් කිරීමෙන් මෙය කාගේ උවමනාවකට සිදුවන්නේද යන්න පිළිබදව අපට උපකල්පනය කල හැක. දේශපාලනයට පිවිසීමට පෙර, රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වශයෙන් ඔහු විවධ මැති ඇමතිවරුන් ආශ්‍රය කර ඇති අතර බැසිල් රාජපක්ෂ මහතාට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නට නිවස ලබාදෙන්නේද එතුමන් විසිනි. රටේ පවතින දේශපාලන ක්‍රමය පිළිබද විස්වාසය බින්දුවටම වැටුණු කල ඔහු මේ පැමිණෙන්නේ රටේ ජනතාවට නව බලාපොරොත්තුවක් සමගිනි. අපගේ ප්‍රතිපත්තිය මඩ සහ අවලාද වලින් තොර දේශපාලනයයි.

    උක්ත මාතෘකාව යටතේ ලියුම්කරු විසින් සදහන් කර තිබු කරුණු වලට සියලුදෙනාම පිළිතුරු දැනගත යුතු බැවින් ඒවාට පිළිතුරු මෙසේ පලකරමි.

    1 ) ඔනෑම ආයතනයක ව්‍යපාරයක ප්‍රදානියාට මුහුන දීමට අවශ්‍ය නඩු කිහිපයක් පැවතීම සාමාන්‍ය දෙයක් වුවද..

    රොහාන් මහතාගේ ව්‍යපාරයේ සුවිශේශත්වයක් ඇත.. එනම් ඔහුගේ ව්‍යපාර ජීවිතයේ දැනට හෝ පසුගිය අවුරුදු 15 තුල ඔහුට විරුද්දව කම්කරු උසාවියේ හෝ වෙනත් උසාවියක ඔහුට විරුද්දව සේවකයෙකු විසින් ගොනු කල එකම එක නඩුවක් හෝ නොමැති වීමයි...

    ඔහු ගෙ කර්මාන්ත ශාලා වල cctv කැමරා පවා සවිකර නොමැත.

    2) රත්නපුර හමුවට මාද සහබාගි උනෙමි. එය සංවිදානය කර තිබුනේ ස්වෙච්චාවෙන්ම එම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරියෙකු ඇතුලු 3 දෙනෙකි.

    3) රුවන් ෆර්ඩිනැන්ඩස් නම් පුද්ගලයෙකු අප පක්ශය සමඟ හෝ රොහාන මහතා සමඟ කිසිදු සම්බන්දතාවක් නැත.

    4) අපගේ මැතිවරණ වෑයම රට වෙනුවෙනි.

    5) රොහාන් මහතා ජනපතිගේ නෑදෑයෙකු බව හැබෑය. නමුත් එම නෑදෑ කම හා දේශපාලනය අතර සම්බන්දතාවය 0%කි.

    6)මහාචාර්‍ය ක්‍රිශාන් දෙහෙරගොඩ යනු කාගෙවත් ඉත්තෙකු වීමට අවශ්‍ය පුද්ගලයෙකු නොවේ. කිසිඳු වංචා ඉතිහාසයක් නැති, නිහඬව රටට මනා සේවාවක් කල ගෞරවනීය පුද්ගලයෙකි.

    7) උත්තර දීමට පවා නුසුදුසු ඉතා පහත් මඩකි. බැහැ යයි පවසන දෙයක් 47 වතාවක් උත්සහ කර ඒ මතින් ගොඩ නගා ගත් ව්‍යාපාරයක හිමිකරුවෙකි ඔහු...

    කෙසේ නමුත් අප අපට මඩ ගසන ගසන වාරයක් පාසා ඒවාට උත්තර නොදෙන්නෙමු.

    මේ කරුනු මෙහි සඳහන් කලේ අප සාමාජිකයන්ගේ දැනුවත් වීම සඳහා පමනි..

    මඩ සමග ගනු දෙනු කරමින් කාලය විනාශ කිරීම අපේ ක්‍රමය නොවේ.. එය මෙතෙක් පැවති අනෙක් අයගේ ක්‍රමයයි.

    අප ඉදිරිපත් වන්නේ එම ක්‍රමය වෙනස් කිරීමටයි. . . !

    උපුටා ගැනීමකී.

    :yes::yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    hari api muuta chande dennam.habayi ube address eka apita ona.mu oya kiyapu dewal keruwe nathnam api awith ubage bellen thama allaganne.moko kiyanne.:Dmokada eka parak ubala kiyana dewal ahala api kelo gaththa.ayeth e risk eka gannawanam deparak hithanna ona.:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    Duppath ratawal diyunu une business karayo janadipathi karala newei. Igena gaththu ugaththu rata palanaya karalai.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිලගෙ ගල් කොල්ලො ටික රොහාන්කාරයගෙ ගුන වයන්නෙ මොකද..අනේ තොපි වගේ අවජාතක හැත්තක්..පොන්නය ජනධිපති කරවන්ඩ දගලන දගලීමක්...ඔය පොන්න රනිල මොනාද බන් උබලට කරල තියෙන්නෙ???
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    hari api muuta chande dennam.habayi ube address eka apita ona.mu oya kiyapu dewal keruwe nathnam api awith ubage bellen thama allaganne.moko kiyanne.:Dmokada eka parak ubala kiyana dewal ahala api kelo gaththa.ayeth e risk eka gannawanam deparak hithanna ona.:yes:

    :lol:අන්න ඒක මරු වැඩේ.සිරාගේ නෑයෙක්නේ කොහොමත් මේකා..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    hari api muuta chande dennam.habayi ube address eka apita ona.mu oya kiyapu dewal keruwe nathnam api awith ubage bellen thama allaganne.moko kiyanne.:Dmokada eka parak ubala kiyana dewal ahala api kelo gaththa.ayeth e risk eka gannawanam deparak hithanna ona.:yes:

    මම සිරිසේනට චන්දේ දෙන්න කියලා කියපු තැනක් පෙන්නන බලන්න. මහින්දට විරුද්ධ්වුනාඅ සිරිසේනට චන්දෙ දෙන්න කියලා කවදාවත් කියලා නැ.පුලුවන් නම් සිරිසේන පොදු අපේක්ෂයකයා වුන ගැන ගිය ත්‍රේඩ් එක හොයලා බලන්න.මම ඒකේ සිරිසේන තීරණ ගන්න බැරිඑකෙක් කියලා කියලා ඇති.මතක හැටියට මේකේ ජැක් ස්පැරොත් හීටියේ ඒ මතයේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Duppath ratawal diyunu une business karayo janadipathi karala newei. Igena gaththu ugaththu rata palanaya karalai.

    ඔහුගෙ ව්‍යාපාරයේ ස්වභවයෙන් පේනවා ඔහුගෙ බුද්ධ්iමත්කම ,නිර්මාණශිලිකම හා තාක්ෂණය ගැන හියෙන දැනුම හා උනන්දුව පේනවා .ඊඅ අඩා ලන්කාවේ නායකත්වයට සුදුසු ජනාධිපත් අපේක්ෂකයෙක් ඉන්නවා නම් පෙන්නන්න.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :lol:අන්න ඒක මරු වැඩේ.සිරාගේ නෑයෙක්නේ කොහොමත් මේකා..

    :rolleyes::rolleyes::rolleyes:තමන්ම කියපු ඒවා ක්වොට් කරන්නේ බ්‍රවුසර් එක මාරු වෙලාද මන්දා ?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    :rolleyes::rolleyes::rolleyes:තමන්ම කියපු ඒවා ක්වොට් කරන්නේ බ්‍රවුසර් එක මාරු වෙලාද මන්දා ?

    phone eke sinhala naha.:sorry:uba e kaale jepponta neda kade giye?mama dakka FB eke jeppo okkoma dan rohanta kade yanawa.methana mokakhari loku jilmart ekak thiyenawa..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහුගෙ ව්‍යාපාරයේ ස්වභවයෙන් පේනවා ඔහුගෙ බුද්ධ්iමත්කම ,නිර්මාණශිලිකම හා තාක්ෂණය ගැන හියෙන දැනුම හා උනන්දුව පේනවා .ඊඅ අඩා ලන්කාවේ නායකත්වයට සුදුසු ජනාධිපත් අපේක්ෂකයෙක් ඉන්නවා නම් පෙන්නන්න.

    උබ පට්ට මෝඩයෙක්නෙ බන් o/l වත් පාස්ද බන්...මීහරකෙක් කියල නම් පේනව.. :lol::lol: බුද්ධ්iමත්කම ,නිර්මාණශිලිකම හා තාක්ෂණය ගැන හියෙන දැනුම හා උනන්දුව පක තමයි...රැවටෙන එකේ සීමාවක් තියාගෙන රැවටියන් හාල්පාරුවො..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඔහුගෙ ව්‍යාපාරයේ ස්වභවයෙන් පේනවා ඔහුගෙ බුද්ධ්iමත්කම ,නිර්මාණශිලිකම හා තාක්ෂණය ගැන හියෙන දැනුම හා උනන්දුව පේනවා .ඊඅ අඩා ලන්කාවේ නායකත්වයට සුදුසු ජනාධිපත් අපේක්ෂකයෙක් ඉන්නවා නම් පෙන්නන්න.

    උබ ඒ කාලේ ජෙප්පොන්ට නේද කඩේ ගියේ?:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ඒ කාලේ ජෙප්පොන්ට නේද කඩේ ගියේ?:confused:

    ඕක පොන්න රනිලගෙ *ක තාමත් සූප්පු කරන පොල් බුරුවෙක්...මෙතන ණයට කැහැල වෙන එකෙක්ගෙ චන්ද කඩන්ඩ පුලුවන්ද කියල බලනව..පොල් බූරුව හිතාගෙන ඉන්නෙ රෑ වටුන වලේ මිනිස්සු මහ දවලුත් වැටෙයි කියල...පලාත් සබාව ලගයි ඉගෙන ගනී ආයෙත්...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උබ පට්ට මෝඩයෙක්නෙ බන් o/l වත් පාස්ද බන්...මීහරකෙක් කියල නම් පේනව.. :lol::lol: බුද්ධ්iමත්කම ,නිර්මාණශිලිකම හා තාක්ෂණය ගැන හියෙන දැනුම හා උනන්දුව පක තමයි...රැවටෙන එකේ සීමාවක් තියාගෙන රැවටියන් හාල්පාරුවො..

    මොන්ටිසෝරියෙන්ම ෆේල්.උඹත් එක්ක වාදකරන්න මගේ බුද්ධිමත්බව මදි කියලා මම සැහෙන කාලෙකට කලින් හෙරෙඋම් ගත්ත හිනදා උඹත් එක්ක වාදකරන්නේ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන්ටිසෝරියෙන්ම ෆේල්.උඹත් එක්ක වාදකරන්න මගේ බුද්ධිමත්බව මදි කියලා මම සැහෙන කාලෙකට කලින් හෙරෙඋම් ගත්ත හිනදා උඹත් එක්ක වාදකරන්නේ නෑ.

    වාද කරන්ඩ මොනාද බූරුවො තියෙන්නෙ...පොන්න රනිලගෙ &ක සූප්පු කර කර දගලනව..නොදකින් යකෝ මේ ඇර ගන්නව මදිද උබට 2020 පොන්න රනිලව ජනාධ්පතිකරලම තවත් ඇර ගන්ඩද ඕන එහෙමද ආස??????????????????
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උබ ඒ කාලේ ජෙප්පොන්ට නේද කඩේ ගියේ?:confused:

    ජවිපේට කඩේ ගිහින් නෑ. සමහෘඅ චන්දවලදි සහය දක්වලා තියෙනවා තියෙන අනිත් ඔප්ෂන්ස් එක්ක සසදලා. පුලුවන් නම් අර ත්‍රේඩ් එකහොයලා බලන්න.:D

    මම නම් දැන් යනවා.අද මෙකෙ කාලේකන්න වෙලාවක් නැ .GN
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    ඔහුගෙ ව්‍යාපාරයේ ස්වභවයෙන් පේනවා ඔහුගෙ බුද්ධ්iමත්කම ,නිර්මාණශිලිකම හා තාක්ෂණය ගැන හියෙන දැනුම හා උනන්දුව පේනවා .ඊඅ අඩා ලන්කාවේ නායකත්වයට සුදුසු ජනාධිපත් අපේක්ෂකයෙක් ඉන්නවා නම් පෙන්නන්න.

    Business minded kenek karana business eka adala na. Ehema aya puwak gedi wikunala hari diyunu wenna dannawa. Business minded nathi aya mona karanna gaththath fail. Karana business eken meyage oluwa maninna epa. Eya daksha business walata. Niyama oluwak hada gaththu kenekta ona thanaka onama deyak karanna puluwan. Ikmanatama deyak alla ganna puluwan. Hithanna puluwan hakiyawa sapekshawa wadi. Ehema aya lankawe na kiyalada uba kiyanne? Godak aya nam rata gihin suddanta wada karanawa. Ehema kenek awoth api goda. Habai deshapalana experience ehekuth aniwa thiyenna oone. Ehema nathuwa mona waddata wath ratak karanna ba.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    උබ පට්ට මෝඩයෙක්නෙ බන් o/l වත් පාස්ද බන්...මීහරකෙක් කියල නම් පේනව.. :lol::lol: බුද්ධ්iමත්කම ,නිර්මාණශිලිකම හා තාක්ෂණය ගැන හියෙන දැනුම හා උනන්දුව පක තමයි...රැවටෙන එකේ සීමාවක් තියාගෙන රැවටියන් හාල්පාරුවො..

    :lol::lol::lol:මොකද ඕයි මේ අඩියාව.. නියම කොමඩිය.. :lol::lol::lol:

    ඒක නෙවෙයි ගූ වන්සයගේ වයිපරේට ආයේ කෝල්ස් ඇවිත් නැද්ද? ;)
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    වාද කරන්ඩ මොනාද බූරුවො තියෙන්නෙ...පොන්න රනිලගෙ &ක සූප්පු කර කර දගලනව..නොදකින් යකෝ මේ ඇර ගන්නව මදිද උබට 2020 පොන්න රනිලව ජනාධ්පතිකරලම තවත් ඇර ගන්ඩද ඕන එහෙමද ආස??????????????????

    මචං
    රොහාන්ට සහය පල කරන උන්ට පොන්නය පොන්නය කිය කියා ගරහන්නේ නැතුව 2020 ජනාධිපත් අපේක්ෂක යන් අතරින් රොහාන් අනිත් යට වඩා හොඳ නැති වෙන්නේ ඇයි කියල කිව්වනම් හොඳයි නේද?

    ලංකාවේ මිනිස්සු හැම වෙලාවේම බලන්නේ මඩ ගහන්න විතරයි. කිසිම පදනමක් නෑ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Business minded kenek karana business eka adala na. Ehema aya puwak gedi wikunala hari diyunu wenna dannawa. Business minded nathi aya mona karanna gaththath fail. Karana business eken meyage oluwa maninna epa. Eya daksha business walata. Niyama oluwak hada gaththu kenekta ona thanaka onama deyak karanna puluwan. Ikmanatama deyak alla ganna puluwan. Hithanna puluwan hakiyawa sapekshawa wadi. Ehema aya lankawe na kiyalada uba kiyanne? Godak aya nam rata gihin suddanta wada karanawa. Ehema kenek awoth api goda. Habai deshapalana experience ehekuth aniwa thiyenna oone. Ehema nathuwa mona waddata wath ratak karanna ba.

    මොනවද උඹ මේ කියවන්නේ?
    බිස්නස් එකක් පොඩි හැනක ඉදන් ඉහලට ගෙන්න අනිවාර්යෙන්ම මැන්ජ්මන්ට් හැකියාව හොදට තියෙන්න ඕනේ. රටේ පාලකයා සාර්ථක එන්නත් හොද මැනෙජ්මන්ට් හැකියාවක් ඔනේ. අනික තාක්ෂණයට්ත් එක්ක ඉදිරියට යන බිස්නස් එකක් කරන් එක්කෙනෙක් අලුත් තාක්ෂණයෙන් වැඩ ගන්න දන්නවා ,ලමයින්ට දෙන ටැබ් එකට කෙලවන ජනාධිපති කෙනෙකුට වඩා.අනික වැදගත්ම දේ මේතුමා තමන්ගේ මහන්සියෙන් පොඩිම හැනක් ඉදන් ඉහල ආපු කෙනෙක්.ඒක නිසා ලන්කාවේ මිනිසෙකුට දියුනුවෙන්න තියෙන බාධා මොනවද කියලා අත්දැකිමෙන් දන්නවා කවදාවත් වෙන රස්සාවක් කරලා හම්බ නොකරපු පවුලෙන් දේශ්පාලනයට ආපු එවුන්ට වඩා.

    අනික ඔයා මම අහපු සරල ප්‍රශ්නේඅ උත්තර දීලා නෑ .2020 මෙතුමාට අඩා සුදුසුකම් තියෙන ජනාධිපති අපේක්ෂකයෙක් කියන්න. එකට උත්තර දිලා වෙන කතාකියන්න
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0

    රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වශයෙන් ඔහු විවධ මැති ඇමතිවරුන් ආශ්‍රය කර ඇති අතර .

    :lol::lol::lol:මූට ඡන්දෙ දෙනව කියල හිතේ හීනියට හරි අදහසක් තිබ්බනම් ඒකත් ඕන් අයින් කර ගත්තා