රොහාන්ගේ_පැටිකිරිය............


රොහාන් පල්ලේවත්ත පිළිබදව ඔබ නොදත් කරුණු කිහිපයක්!
යනූවෙන් අපට එරෙහි ප්‍රථම සංවිදානාත්මක මඩ ප්‍රහාරය දියත් වී ඇත...
රොහාන් පල්ලෙවත්ත මහතා සහ අප පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීමක් බවට චෝදනා කිරීමෙන් සහ රොහාන් මහතාගේ සහ වත්මන් ජනාධිපති තුමන්ගේ නෑදෑ කම් පිලිබදව සදහන් කිරීමෙන් මෙය කාගේ උවමනාවකට සිදුවන්නේද යන්න පිළිබදව අපට උපකල්පනය කල හැක. දේශපාලනයට පිවිසීමට පෙර, රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වශයෙන් ඔහු විවධ මැති ඇමතිවරුන් ආශ්‍රය කර ඇති අතර බැසිල් රාජපක්ෂ මහතාට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නට නිවස ලබාදෙන්නේද එතුමන් විසිනි. රටේ පවතින දේශපාලන ක්‍රමය පිළිබද විස්වාසය බින්දුවටම වැටුණු කල ඔහු මේ පැමිණෙන්නේ රටේ ජනතාවට නව බලාපොරොත්තුවක් සමගිනි. අපගේ ප්‍රතිපත්තිය මඩ සහ අවලාද වලින් තොර දේශපාලනයයි.
උක්ත මාතෘකාව යටතේ ලියුම්කරු විසින් සදහන් කර තිබු කරුණු වලට සියලුදෙනාම පිළිතුරු දැනගත යුතු බැවින් ඒවාට පිළිතුරු මෙසේ පලකරමි.
1 ) ඔනෑම ආයතනයක ව්‍යපාරයක ප්රදානියාට මුහුන දීමට අවශ්‍ය නඩු කිහිපයක් පැවතීම සාමාන්‍ය දෙයක් වුවද..
රොහාන් මහතාගේ ව්‍යපාරයේ සුවිශේශත්වයක් ඇත.. එනම් ඔහුගේ ව්‍යපාර ජීවිතයේ දැනට හෝ පසුගිය අවුරුදු 15 තුල ඔහුට විරුද්දව කම්කරු උසාවියේ හෝ වෙනත් උසාවියක ඔහුට විරුද්දව සේවකයෙකු විසින් ගොනු කල එකම එක නඩුවක් හෝ නොමැති වීමයි...
ඔහු ගෙ කර්මාන්ත ශාලා වල cctv කැමරා පවා සවිකර නොමැත.
2) රත්නපුර හමුවට මාද සහබාගි උනෙමි. එය සංවිදානය කර තිබුනේ ස්වෙච්චාවෙන්ම එම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරියෙකු ඇතුලු 3 දෙනෙකි.
3) රුවන් ෆර්ඩිනැන්ඩස් නම් පුද්ගලයෙකු අප පක්ශය සමඟ හෝ රොහාන මහතා සමඟ කිසිදු සම්බන්දතාවක් නැත.
4) අපගේ මැතිවරණ වෑයම රට වෙනුවෙනි.
5) රොහාන් මහතා ජනපතිගේ නෑදෑයෙකු බව හැබෑය. නමුත් එම නෑදෑ කම හා දේශපාලනය අතර සම්බන්දතාවය 0%කි.
6)මහාචාර්ය ක්‍රිශාන් දෙහෙරගොඩ යනු කාගෙවත් ඉත්තෙකු වීමට අවශ්‍ය පුද්ගලයෙකු නොවේ. කිසිඳු වංචා ඉතිහාසයක් නැති, නිහඬව රටට මනා සේවාවක් කල ගෞරවනීය පුද්ගලයෙකි.
7) උත්තර දීමට පවා නුසුදුසු ඉතා පහත් මඩකි. බැහැ යයි පවසන දෙයක් 47 වතාවක් උත්සහ කර ඒ මතින් ගොඩ නගා ගත් ව්‍යාපාරයක හිමිකරුවෙකි ඔහු...
කෙසේ නමුත් අප අපට මඩ ගසන ගසන වාරයක් පාසා ඒවාට උත්තර නොදෙන්නෙමු.
මේ කරුනු මෙහි සඳහන් කලේ අප සාමාජිකයන්ගේ දැනුවත් වීම සඳහා පමනි..
මඩ සමග ගනු දෙනු කරමින් කාලය විනාශ කිරීම අපේ ක්‍රමය නොවේ.. එය මෙතෙක් පැවති අනෙක් අයගේ ක්‍රමයයි.
අප ඉදිරිපත් වන්නේ එම ක්‍රමය වෙනස් කිරීමටයි. . . !
උපුටා ගැනීමකී.


mokada eka parak ubala kiyana dewal ahala api kelo gaththa.ayeth e risk eka gannawanam deparak hithanna ona.
අන්න ඒක මරු වැඩේ.සිරාගේ නෑයෙක්නේ කොහොමත් මේකා..
uba e kaale jepponta neda kade giye?mama dakka FB eke jeppo okkoma dan rohanta kade yanawa.methana mokakhari loku jilmart ekak thiyenawa..
