+ රොහාන් පල්ලේවත්තට +

uskuma123

Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    + රොහාන් පල්ලේවත්තට +

    රොහාන් පල්ලේවත්තට වදින මඩට පිලිතුරක් ලෙසිනි

    ඉස්සෙල්ලම කියන්න ඕනේ මට පල්ලේවත්තගේ කිසි අදාලත්වයක් නැති බව..පල්ලේවත්ත නෙවේ ඕනෑම කෙනෙක් ඇවිත් රටට යහපතක් කරනවා අපි ඒ ගැන සතුටු විය යුතුය..එහෙම් යහපතක් නොවේ නම් ඔහුව ප්‍රතික්ෂේප කිරීමට ජනතාව කටයුතු කරනු ඇත..

    1. පලමු චෝදනාව ඔහු පැමිණි විගස රටේ ණය ගෙවනවා කියන එක..මේක වට කරගෙන ඔහුට තොර තෝංචියකින් තොරව ජෙප්පන් මඩ ගසති..හේතුව පැහැදිලිය..පල්ලේවත්ත නිසා ප්‍රධානතම පහර වදින්නේ ජෙප්පන්ට ලැබෙන්නාවූ පාවෙන චන්දයටය.

    දැන් අපි ඔහු කිව් දේ තාර්කිකව විමසා බලමු..රටේ ණය ගෙවන්නට ඔහු බිලියනපතියකු විය යුතු බවද රටේ විශාලතම ධනවතා වන ධම්මික පෙරේරා අසලටවත් පල්ලේවත්ත නොමැති බවද ඇතැම්හු පවසති..
    බලන්න එය කොතරම් මෝඩ තර්කයක්ද කියා..රටේ ණය ගෙවන්න බිලියන පතියකු විය යුතුද..ණයක් ගෙවීමට අවශ්‍ය වන්නේ නිවැරදි ආර්ථික විද්‍යා දර්ශනයක් මිසක් තමන් ධන කුවේරයකු වීම නොවේ..අනික තමන්ගේ ධනයෙන් ණය ගෙවනවා කියා පල්ලේවත්ත කොහේවත් පවසා නැති අතර එසේ කිරීමටද අවශ්‍යතාවක් නැත..ඇයි කාගෙවත් පව්වලට කිසිවෙක් තනිව කරගහන්න ඕනේ..පල්ලේවත්ත කියන අන්දමට ඔහු පවසන්නේ තමන්ගේ ව්‍යවසායකත්ව දර්ශනය මත ඉතා අඩු පොළියකට දීර්ඝ කාලීන ණය ලබා ගත හැකි බවත් ඒ ඇසුරු කරගෙන ණය ගෙවීමට හැකි බවත්‍ය..එසේම ඔහු පවසනවා තමන්ගේ කණ්ඩායමට ගන්නේ හොර දූෂිතයන් නොවන රට ගැන හිතන නායකයින් බව..ඉතින් අයථා මුදල් පරිභෝජන අඩු වනු ඇත..
    කෙසේ වෙතත් උචිත ව්‍යවසායකර්හ්ව දර්ශනයක් සහිතව නිවැරදි ආර්ථික කළමණාකරණයක් සහිතව ආකල්ප සාධකය ඉහළ නැංවීමට හැකි නම් ණය ප්‍රශ්නය විසදීම මහ ලොකු දෙයක් නොවනු ඇත..
    2. සමහරුන් චෝදනා කරන්නේ පල්ලෙවත්ත මෙතෙක් මිනිසුන් වෙනුවෙන් කල දෙයක් පවසන ලෙසය..දුප්පත් මිනිසෙකුට ගෙයක් හදලා තියෙනවාද මහලොකු ධන පතියා ලෙස විමසති..එයද ඉතාම ප්‍රාථමිකය..
    අපි අවුරුදු ගණනාවක් තිස්සේ කලේ මේ දේය..බොරු ශෝභනේට සහ තාවකාලික වාසි වලට අදාලව තීරණ ගැනීමය.අවුරුදු ගණනාවක් කිසි වැඩක් නොකළ අයෙක් මැතිවරණය කිට්ටුවෙද්දී පාරට තාර ටිකක් දමන්නට ගනී..කිසිවෙකුට රැකියාවක් සොයා දෙයි..බත් පැකට් එකකට අරක්කු බෝතලේකට චන්ද දහස් ගණනාවක් ලබා ගත හැක..රජයේ ප්‍රතිපාදන වලින් ගෙයක් සාදා තමාගේ නම ගසා ගන්නා නියම දේශපාලකයෙක් ලෙස අපේ මිනිසුන් සිතයි..ඉතින් ඔවුන්ට අනුව පල්ලෙවත්ත කළ දෙයක් නැත..

    එහෙත් ඔහු තමාගේම ව්‍යාපාරයක් ක්‍රියස්ත්මක කරමින් එයින් අපනයන ආදායමක් ලංකාවට ගෙනෙන ව්‍යවසායයෙකි..එයින් සෘජුව සහ වක්‍රව බොහෝ දෙනාට රැකියා හා වරප්‍රසාද ලැබේ..එමෙන්ම අන් බොහෝ දේශපාලකයින්ට තියෙන දූෂණ,මැරකම් චෝදනා ඔහුට නැත..
    3. ඔහු පැමිණෙන්නේ ඔහුගේ ව්‍යාපාර වලින් බදු සහන ලබාගෙන එයින් තමාගේ ව්‍යාපාරය දියුණු කර ගන්නට බවද කියයි..
    පල්ලේවත්තට යහමින් සල්ලි ඇත.. සැබවින්ම දේශීය ව්‍යාපාරිකයින් සදහා රජය විසින් බදු සහන ලබා දිය යුතුය..දේශීය ආයෝජකයින් දිරිමත් වන්නේ එවිටය..ඔහු ඔහුගේ ව්‍යාපාරද නංවමින් රට න්ංවන්නේනම් අපට එය කාරි නොමැත..එහෙත් මෙතෙක් රට කෑ දේශපාලුවන්ටත් වඩා පල්ලේවත්තට චෝදනා කරන්නේ ඔහුගේ ආගමනයට ඇති බිය නිසා විය හැක .
    4. ඇතැම්හු චෝදනා කරන්නේ අපි කොහොමද පල්ලේවත්ත විශ්වාස කරන්නේ..මෙයා කොහොමද රට හදයි කියලා කියන්නේ..අනිත් එවුන් වගේම මෙයත් ගියාම ඔහොම ඉදියි කියාය..

    ඉතින් අපි අවදානමක් ගත යුතුය..සමහර විට කිරවනා ගලක් ලෙස අප සිතනා දේ මැණිකක්ද විය හැක.අවුරුදු ගණනාවක අසංවර්ධිත කුජීත දේශපාලන ශාපයෙන් රට විනාශ වී ඇත්තේය..සමහර විටෙක පල්ලේවත්ත අපට සංවර්ධනයේ නියමුවෙකුවිය හැක..සමහරවිටෙක අනික් එවුන් වගේම බොරු කාරයෙකු වීමටද විය හැක..එහෙත් සමහර විටෙක අපේ කතිරයෙන් මුලු ලංකාවේම හෙට දිනය වෙනස් වන්නටද ඉඩ ඇත..ඉතින් අවස්ථාවක් දීලා බලමු..බංග්ලාදේශය යම් දිනයක ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගනීවි යැය් ඔබ අද නොසිතන්නේද...එහෙත් එදා අය නම් එසේ නොසිතූහ..අවශ්‍ය වන්නේ නියම චින්තනය සහ සංවිධානය පමණකි..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,690
    113
    ජෙප්පෝ කියන්නේ අමුතුම සත්තු කොට්ටාශයක්.උන් කැමති නැහැ රට දියුණු වෙනවට.උන්ට ඕන රට පුළුවන් තරම් වලට යනවට.එතකොටනේ උන්ට වාසි..
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    "පල්ලේවත්ත කියන අන්දමට ඔහු පවසන්නේ තමන්ගේ ව්‍යවසායකත්ව දර්ශනය මත ඉතා අඩු පොළියකට දීර්ඝ කාලීන ණය ලබා ගත හැකි බවත් ඒ ඇසුරු කරගෙන ණය ගෙවීමට හැකි බවත්‍ය.."

    අනේ පල යං බං ඔක කිය පං ........ personal loan එකක් ද? .... country වලට person base ලොන් දෙන්නෙ මොන ලොකෙද බං .... free wifi .. baloon .. වලට චන්දෙ දුන් උන් ඉන්න රටෙ ඔකටත් රැවටෙයි ... කපල මහලම ඇද ගනී ... උබ වගේ :) :) :)
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    "පල්ලේවත්ත කියන අන්දමට ඔහු පවසන්නේ තමන්ගේ ව්‍යවසායකත්ව දර්ශනය මත ඉතා අඩු පොළියකට දීර්ඝ කාලීන ණය ලබා ගත හැකි බවත් ඒ ඇසුරු කරගෙන ණය ගෙවීමට හැකි බවත්‍ය.."

    අනේ පල යං බං ඔක කිය පං ........ personal loan එකක් ද? .... country වලට person base ලොන් දෙන්නෙ මොන ලොකෙද බං .... free wifi .. baloon .. වලට චන්දෙ දුන් උන් ඉන්න රටෙ ඔකටත් රැවටෙයි ... කපල මහලම ඇද ගනී ... උබ වගේ :) :) :)

    Ehenam ting hora kapati minimaru Mahinda ubata hodai ratata monawaunath ubalata mokada neda Mahinda innakan ubalata party:rofl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,066
    113
    Ehenam ting hora kapati minimaru Mahinda ubata hodai ratata monawaunath ubalata mokada neda Mahinda innakan ubalata party:rofl:

    uba ayi ban ochchara gon?u ahapu deta ubata uththara deeganna baruwa mahinda mahinda mahinda kiya kiya dodawanawa.:lol:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,066
    113
    Ubalawage uneducated pichan dial uttalar denna mata pissu ne:rofl:

    Ehenam moko puka kahanawa wageda kaage hari reply ekak dakinakota?uththara denna bari nam puka nodee hitapan. uneducated unta reply karanne moko:lol:kithul gahata nagga ekatath kiyanna deyak thibbane.uba maha loku educated ekek nam meke UNP wage gu pakshekata kade gihin dan boruwata rohanta kade yayida.:lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ehenam moko puka kahanawa wageda kaage hari reply ekak dakinakota?uththara denna bari nam puka nodee hitapan. uneducated unta reply karanne moko:lol:kithul gahata nagga ekatath kiyanna deyak thibbane.uba maha loku educated ekek nam meke UNP wage gu pakshekata kade gihin dan boruwata rohanta kade yayida.:lol:

    It is you who choose me to reply my post. I quoted that person so I'l expect his reply. It is better to mind your own business. I don't want to interfere with that. :yes:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,066
    113
    It not you who choose me to reply my post. I quoted that person so I'l expect his reply. It is better to mind your own business. I don't want to interfere with that. :yes:

    :rofl:English mathak wenna ridila.english damme educated kiyala loketa pennanna wenna athi neda?botath kiyanna thiyenne mind your own business kiyala thama..reply karanna danne nathnam ehema paduwe hitiyanam thama hoda.nikan loku talks daala kicha nowee.:rofl:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඉතින් අපි අවදානමක් ගත යුතුය..

    2015 අවදානමක් අරං වෙච්ච හරිය මදි වෙලා :rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    It is you who choose me to reply my post. I quoted that person so I'l expect his reply. It is better to mind your own business. I don't want to interfere with that. :yes:

    This is the best you can do and you call others uneducated? Come on, make an effort at-least. :rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Chanda kadila thiyenne jeppange nowa bayyangeya :rofl:
    https://www.elakiri.com/forum/showthread.php?t=1877812

    මේ මොන ජෝක්ස් එකක්ද බන්?

    දාපංකෝ ඇලඩින්ගේ පුදුම පහන හරි ගොපළු යකාගෙ රන් කෙවිට හරි තියෙන අලුත් පක්ෂෙකට දෙනව කියලත් ඔප්ෂන් එකක්, හාඩ් කෝ බයි ඇන්ඩ් ටොයි ඇර ඔක්කොම මෙම්බර්ස්ල වෝට් කරයි, ඇමරිකාවත් සරෙන්ඩර් කෙරුවහැකි නේ දිනපු දවසට පස්සේ දවසේ :lol:

    bp
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රටට තව ‌ෙකෙලවෙන්න ‌ෙදෙයක් නෑ. ඒ් හින්දා පාර්ලිමේන්තුවේ දැනට නැති ‌ෙතෙවන පාර්ශවයකට දීල බලමු. ‌ෙමොකද දැං පාර්ලිමෙන්තුවේ ඉන්න ‌ෙහොරු ‌ෙඒකෙකුටවත් දීල වැඩක් නෑනේ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රටට තව ‌ෙකෙලවෙන්න ‌ෙදෙයක් නෑ. ඒ් හින්දා පාර්ලිමේන්තුවේ දැනට නැති ‌ෙතෙවන පාර්ශවයකට දීල බලමු. ‌ෙමොකද දැං පාර්ලිමෙන්තුවේ ඉන්න ‌ෙහොරු ‌ෙඒකෙකුටවත් දීල වැඩක් නෑනේ.

    👍👍👍
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Bai Logics :love:

    Exb4Z7O.png
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    පල්ලේවත්තගේ කොල්ලෙක් මට මේකට හරි උත්තරයක් දියන්. මන් පල්ලේවත්තගේ thread දෙක තුනකම ඇහැව්වා උත්තර නෑ.

    සිරිසෙන විදායක ජනාධිපත් වෙලත් ජන්දෙ තියන්න දෙන්නේ නෑ පාර්ලිමට් ඒකේ ඉන්න කාලකන්නි ටික. ඒ තරම්වත් දෙයක් කරගන්න බැරුව පල්ලේවත්ත ජනාධිපති වුනා කියලා සිරිසේන වාගේ නිකම්ම නිකන් පඹ ඩැයල් එකක් වෙනවා එක්කො presidential election එකට කලින් උගේ party එකන් කට්ය පාර්ලිමට් එකට යවන්න පැලැන් එකක් ඔනි මේ වෙනකෙට ඒ තරමවත් plan එකක් නැති ඩැයල් එකක් කෙහෙමද බන් රටක් ගොඩ දාන්නේ?
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Ehenam ting hora kapati minimaru Mahinda ubata hodai ratata monawaunath ubalata mokada neda Mahinda innakan ubalata party:rofl:

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් කිව්ව්වලු ... හරි දැන් උබට ඔනේ මෙකට අලුත් ජොකියෙක් බස්සන්නද ... හරි දැන් බුවා ජනාධිපති උනා කියමුකො ... එතකොට ... පාර්ලිමේන්තුවේ බහුතරය කාටද .. :P:P ... විසුරුව්න්න කලින් දැන් උනා වගේ සීන් එකක් උනොත් ...
    UNP වෙනම SLPA වෙනම ... කතානායක හුටා ... එතකොට ලොක්ක කගෙන්ද සපොට් එක ගන්නෙ ... එතකොට පරන පුරුදු පොදු අපේශක ... මලා :eek::eek:

    මචං තනි පොරකට අවිත් ගේමක් ගහන්න බහෑ මේ සිස්ටම් එකේ ... නිකං චන්ද waste
    කොරං නැතිව හිටපං ... අම්ම උයල දෙන දෙයක් කාලා ... OL වලට මහන්සිවෙලා ගොඩදා ගනින් :yes::yes: ... තාම චන්දෙත් නෑනේ :P:P:P