+ රොහාන් පල්ලේවත්තට +

prabaths

Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63

    පල්ලෙවත්තගේ යෝජනාව කෙටියෙන් .....

    " ණය හුවමාරු කරගැනීම "

    ශ්‍රී ලංකාව මේ වන විට චීන රජයෙන් ලබාගෙන ඇති සියළුම ණය පොලිය එකවර ගෙවීමට ජපානය සම්බන්ධ කරගන්නවා ,

    ජපානය විසින් චීනයට මුළු ණය මුදලම එකවර ගෙවා දමන අතර එතැන් සිට අළුත් ගිවිසුමක් යටතේ අපි ජපානයට ඒ ණය මුදල ගෙවන්න එකඟවෙනවා ...

    " නව එකඟතාවයෙන් රටට ලැබෙන වාසිය " ?

    නව එකඟතාවය අනුව අප විසින් ජපානයට ගෙවිය යුතු ණය පොළිය 0.5% - 1 % ත් අතර වන නිසා ණය පොලිය ලෙස චීනයට ගෙවීමට ගිය ඩොලර් බිලියන ගණනක මුදල් රටට ඉතුරු වෙනවා....

    ඒ වගේම ජපාන රජය මේ ණය අය කර ගැනීම අරඹන්නේ ණය නිකුත් කිරීමෙන් වසර 12 කට පසුවයි ,

    ඒ වසර 12 තුළ අපට ගෙවීමට කිසිදු ණය වාරිකයක් නොමැති අතර ඒ කාලය තුළ රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කරගැනීමට ක්‍රම සම්පාදනය කර ගැනීමට අපට අවකාශ ලැබෙනවා.....

    එහෙම කොහෙද බන් ණය ගෙවන්න වෙන රටකින් අපිට ණය දෙන්නෙ? වෙන රටවල් අපිට ණය දෙන්නෙ ණය ගෙවන්න නෙමෙයි ප්‍රොජෙක්ට්ස් වලට. ණය ඉල්ලන්නෙ මොකටද කියල කියන්න ඕනෙ. ඒක දෙන්නෙත් වාරික වලින්. දහසක් කන්ඩිශන් දාල. දැන් මේ පාර අයි එම් එෆ් ලෝන් එක හෝල්ඩ් කරල තියෙන්නෙ ඒ කියල තියෙන කන්ඩිශන් යහපාලන ආන්ඩුව සපුරපු නැති නිසාලු.

    ඔන්න ජපන් රජය හරි, ජයිකා හරි ණය දෙන ආයතනය ලිඛිතව කිව්වොත් අපේ රට වැටිල ඉන්න තත්වෙන් ගොඩ ගන්න සත්භාවයෙන් අපිට ආධාර කරන්න ලෑස්තියි කියල අපිට පිලිගන්න පුලුවන්. නැත්තන් මේව මේ මිනිස්සු රවට්ටන්න කියන සුරංගනා කතා. :rofl::rofl::rofl:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    කළමනාකරණය කරන හැටි තමයි ඇහුවෙ.. සමහරවිට එයත් manifesto එකක් එහෙම හැදුවම කියයි නේ, එතකොට තමයි මිනිහට ප්ලෑන් එකක් තියෙනවද බලන්න වෙන්නෙ. දැනටනම් පේන්නේ ප්ලෑන් එකක් නෑ වගේ

    mu karagatta lokuma gon kama tama ara 'irida apple' kiyala ponna news paper ekakata first interview eka dipu un, 'rate naya okkoma eka dawasin gewanawa' kiyala headline eka demme un,

    but pora attatama kiyanne, den api high rates walata aran tiyana naya okkoma gewala danawa adu poliyata loan negotiate karala aran kiyala japan etc walin, ehema seen ekak den tiyana kalet u karanna hadala ape gov ekka ape un ganan aran ne, muta japan wala ehema contacts tiyanwa ambanaka
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    https://www.elakiri.com/forum/showpost.php?p=23928337&postcount=178

    මොනවද ඔය තියෙන්නෙ පල්ලෙවත්තයා කියන්නෙ කාලමකන්නි වෙසිගෙ පුතෙක් තව පලයන් කඩෙ ඔකුන්ට රට ලනු කාලා ලන්කාව කන තොපිලා වගෙ උන්ටත් හරි යන්නෙ නැ යකො බලන් හිටපන් තට්ටයා දිනනකන්

    උබගේ තරහින්ම තේරෙනව උබ කවුද කියලා, මේක දැනට එකයි හිටියේ හරියට සංවදයක් කරන්න පුළුවන්, අඩු ගනේ උට තේරෙනව රට දෙයක් කරන්න ඕනේ කයලා. කඩේ ගියේ උබල අපි දෙගොල්ලම බන් අවුරුදු 70ක්, මොල්යක් තියෙන්නේ හිතපන්. උබත් එක කතවක් නැහැ මට අයේ, තෙරුන් ගන්න අය තෙරුන් ගනීවි. මොකද උබත් එක්ක කෙළගෙන මටවත් උබට්වත් ලැබෙන දෙයක් නැහැ.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබගේ තරහින්ම තේරෙනව උබ කවුද කියලා, මේක දැනට එකයි හිටියේ හරියට සංවදයක් කරන්න පුළුවන්, අඩු ගනේ උට තේරෙනව රට දෙයක් කරන්න ඕනේ කයලා. කඩේ ගියේ උබල බන් අවුරුදු 70ක්, මොල්යක් තියෙන්නේ හිතපන්. උබත් එක කතවක් නහ මගෙන් තෙර්රුන් ගන්න ය තෙරුන් ගනීවි. මොකද උබත් එක්ක කෙළගෙන මටවත් උබට්වත් ලැබෙන දෙයක් නැහැ.

    unto explain karanna epa ban un wahallu unta owa terennene
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    mu karagatta lokuma gon kama tama ara 'irida apple' kiyala ponna news paper ekakata first interview eka dipu un, 'rate naya okkoma eka dawasin gewanawa' kiyala headline eka demme un,

    but pora attatama kiyanne, den api high rates walata aran tiyana naya okkoma gewala danawa adu poliyata loan negotiate karala aran kiyala japan etc walin, ehema seen ekak den tiyana kalet u karanna hadala ape gov ekka ape un ganan aran ne, muta japan wala ehema contacts tiyanwa ambanaka

    gon kemak nemei..markeing kiyanne oka tamai..dan balanne kee denek oka allan u gane katha kerenewada kiyela..genuine interest ekak itiyena minihek oka gane research kerela hoyala balai ne..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම කොහෙද බන් ණය ගෙවන්න වෙන රටකින් අපිට ණය දෙන්නෙ? වෙන රටවල් අපිට ණය දෙන්නෙ ණය ගෙවන්න නෙමෙයි ප්‍රොජෙක්ට්ස් වලට. ණය ඉල්ලන්නෙ මොකටද කියල කියන්න ඕනෙ. ඒක දෙන්නෙත් වාරික වලින්. දහසක් කන්ඩිශන් දාල. දැන් මේ පාර අයි එම් එෆ් ලෝන් එක හෝල්ඩ් කරල තියෙන්නෙ ඒ කියල තියෙන කන්ඩිශන් යහපාලන ආන්ඩුව සපුරපු නැති නිසාලු.

    ඔන්න ජපන් රජය හරි, ජයිකා හරි ණය දෙන ආයතනය ලිඛිතව කිව්වොත් අපේ රට වැටිල ඉන්න තත්වෙන් ගොඩ ගන්න සත්භාවයෙන් අපිට ආධාර කරන්න ලෑස්තියි කියල අපිට පිලිගන්න පුලුවන්. නැත්තන් මේව මේ මිනිස්සු රවට්ටන්න කියන සුරංගනා කතා. :rofl::rofl::rofl:
    :yes: මිනිස්සුන්ට සේවයක් වෙන ප්‍රොජෙක්ට් එකක් කරන්න ආධාර දෙන්න කියල කිව්වම සලකල බලා කොන්දේසි දාල ඒකට ණය දෙනවා මිසක් නිකන් ආ මෙන්න කියල දෙන්නේ නෑ අඩු පොලී ණය :yes: දුන්නත් ඔච්චර බිලියන් ගණන් දෙයි යැ
     
    minissu rawattanna ochchara complex dewal kiyanna ona nane ban, ranilla wage Volkswagen wifi anan manan owa denawa kiyanawane :lol:

    mata tiyana prashne awurudu 70k tisse hora takkadinta over and over vote karapu ape rate harak pallewatta gena mechchara hoyanne kiyala, ohoma hoyala pahugiye election wala vote karanam rohan wage porawal apita awashya nehe,

    mage life eke apu presidential election dekema man mahindata vote kale, but man muta vote karanawa ban, we got nothing to lose, worse case scenario mu will be just like everyone else, so awulak nane ban, hemadama rata kapu moda harak relata denawata wada hodaine risk ekak hari aran muta dena eka, arunta dunnoth api dannawane 100% un rata kanawa witarai kiyala, muta dila 1% hari hope ekak tiyaganna puluwan,
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    Mr. Katsumi Takashima, Factory Manager
    Mr. Rohan Pallewatta, Managing Director of the company.

    Uba hithnwada japan unta pissu kyla mehe company dan aheta badu yawanna ayeth :rofl::rofl:

    පල්ලෙවත්තයගෙ කම්පැනි එක ජපන් එකක්ද නැද්ද කියල කියන්න දන්නෙ නෑ. ඒත් උඹේ තර්කය වැරදි. අනිත් රටවල් අපේ වගේ රටවල්වල ෆැක්ටරි දාන්නෙ උන්ගෙ රටවල් වල ශ්‍රමය ගනන් නිසා. එහෙ මිනිස්සුන්ට දෙන්න වෙන පඩියෙන් බාගෙටත් වඩා අඩු පඩියක් දීල උන්ට වැඩේ කරගන්න පුලුවන්.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    gon kemak nemei..markeing kiyanne oka tamai..dan balanne kee denek oka allan u gane katha kerenewada kiyela..genuine interest ekak itiyena minihek oka gane research kerela hoyala balai ne..

    godak un uwa dismiss karanne oa headline eka dala ban, godak un hitanne mu uge pocket eken naya gewanawa kiyala, eka unbelieable neh even for ape rate unta, man dekka dammika perera pawa hina wenawa mu mehema kiwwa kiyala, but he never said that, irida apple rohan wa kewa
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :yes: මිනිස්සුන්ට සේවයක් වෙන ප්‍රොජෙක්ට් එකක් කරන්න ආධාර දෙන්න කියල කිව්වම සලකල බලා කොන්දේසි දාල ඒකට ණය දෙනවා මිසක් නිකන් ආ මෙන්න කියල දෙන්නේ නෑ අඩු පොලී ණය :yes: දුන්නත් ඔච්චර බිලියන් ගණන් දෙයි යැ

    don't Burst their bubble let them dream.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113

    but pora attatama kiyanne, den api high rates walata aran tiyana naya okkoma gewala danawa adu poliyata loan negotiate karala aran kiyala japan etc walin, ehema seen ekak den tiyana kalet u karanna hadala ape gov ekka ape un ganan aran ne, muta japan wala ehema contacts tiyanwa ambanaka

    උඹට පිස්සුද බං රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතායි මේ කාර් පාර්ට්ස් හදන මනුස්සයෙකුගේ ජපන් කන්ටෑක්ට්ස් සු යි සංසන්දනය කරන්න.:dull:

    දැන් බලන්න ඔච්චර ඇමරිකාව එක්ක සම්බන්ධතා තියෙන මනුස්සය රනිල්, (ජපානය US vs China ගත්තම US ally කෙනෙක් නේ) රනිල්ටත් ණය ගන්න වෙලා තියෙන්නෙ චීනෙන්.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    පල්ලෙවත්තයගෙ කම්පැනි එක ජපන් එකක්ද නැද්ද කියල කියන්න දන්නෙ නෑ. ඒත් උඹේ තර්කය වැරදි. අනිත් රටවල් අපේ වගේ රටවල්වල ෆැක්ටරි දාන්නෙ උන්ගෙ රටවල් වල ශ්‍රමය ගනන් නිසා. එහෙ මිනිස්සුන්ට දෙන්න වෙන පඩියෙන් බාගෙටත් වඩා අඩු පඩියක් දීල උන්ට වැඩේ කරගන්න පුලුවන්.
    [/SIZE][/COLOR]

    උබ හරි මචන්, නමුත් මුන් හොයන්නේ මොකද්ද උගේ ජාතකේ
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    minissu rawattanna ochchara complex dewal kiyanna ona nane ban, ranilla wage Volkswagen wifi anan manan owa denawa kiyanawane :lol:

    mata tiyana prashne awurudu 70k tisse hora takkadinta over and over vote karapu ape rate harak pallewatta gena mechchara hoyanne kiyala, ohoma hoyala pahugiye election wala vote karanam rohan wage porawal apita awashya nehe,

    mage life eke apu presidential election dekema man mahindata vote kale, but man muta vote karanawa ban, we got nothing to lose, worse case scenario mu will be just like everyone else, so awulak nane ban, hemadama rata kapu moda harak relata denawata wada hodaine risk ekak hari aran muta dena eka, arunta dunnoth api dannawane 100% un rata kanawa witarai kiyala, muta dila 1% hari hope ekak tiyaganna puluwan,

    අවුරුදු 70ක් රට කෑව කියල කියන්නෙ ගොඩක්ම ජෙප්පො. උඹත් ජෙප්පෙක් වෙන්න ඕනෙ. :P:P

    සුරංගනා කතා වලට අපි 2015දි අහුවෙලා හොඳටම කෙලවගත්ත. ආපහු කෙලවගත්තොත් නම් නැගිටිනව බොරු. පල්ලෙවත්ත ඊලඟ පාර චන්දෙන් ජනාධිපති වුනොත් ( එහෙම වෙන්නෙ නෑ ) රට මාසයක්වත් දුවන්න බෑ. ඒක ස්තිරයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    godak un uwa dismiss karanne oa headline eka dala ban, godak un hitanne mu uge pocket eken naya gewanawa kiyala, eka unbelieable neh even for ape rate unta, man dekka dammika perera pawa hina wenawa mu mehema kiwwa kiyala, but he never said that, irida apple rohan wa kewa

    meke inne bayyoda? :P
    pocket eken gewanna pissu a...lankawe echchera sallli kaareyo kohenda..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    පල්ලෙවත්තයගෙ කම්පැනි එක ජපන් එකක්ද නැද්ද කියල කියන්න දන්නෙ නෑ. ඒත් උඹේ තර්කය වැරදි. අනිත් රටවල් අපේ වගේ රටවල්වල ෆැක්ටරි දාන්නෙ උන්ගෙ රටවල් වල ශ්‍රමය ගනන් නිසා. එහෙ මිනිස්සුන්ට දෙන්න වෙන පඩියෙන් බාගෙටත් වඩා අඩු පඩියක් දීල උන්ට වැඩේ කරගන්න පුලුවන්.
    [/SIZE][/COLOR]

    pallewattage japan company ekata sample yawanawa,nikam cold calls wage un pallewatta gena interest ati karagannawa, ita passe un muge company eke invest karanawa, then pallewatta negala yanawa, finally uta arunge supplier kenek witarak neme directly ma anith auto company ekka weda karanna wenawa, so he bought the japanese company,(originally mother company) den uge lankawe company eka still work as a supplier and japanease company dealw with auto makers with japan brand , they will never deal a lankan company
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    :yes: මිනිස්සුන්ට සේවයක් වෙන ප්‍රොජෙක්ට් එකක් කරන්න ආධාර දෙන්න කියල කිව්වම සලකල බලා කොන්දේසි දාල ඒකට ණය දෙනවා මිසක් නිකන් ආ මෙන්න කියල දෙන්නේ නෑ අඩු පොලී ණය :yes: දුන්නත් ඔච්චර බිලියන් ගණන් දෙයි යැ

    මන් කිවේ කලින් කොන්දේසි ඇති අනිවා, නිකන් නය දෙනවද
    :rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113

    mage life eke apu presidential election dekema man mahindata vote kale, but man muta vote karanawa ban, we got nothing to lose, worse case scenario mu will be just like everyone else, so awulak nane ban, hemadama rata kapu moda harak relata denawata wada hodaine risk ekak hari aran muta dena eka, arunta dunnoth api dannawane 100% un rata kanawa witarai kiyala, muta dila 1% hari hope ekak tiyaganna puluwan,

    2015 ත් We got nothing to lose කියලා කිව්වේ. දැන් බලපන් වෙලා තියෙන හරිය කොහොමද කියලා... මෙහෙම රට අරාජික වුණේ නෑ කවදාවත්
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    අවුරුදු 70ක් රට කෑව කියල කියන්නෙ ගොඩක්ම ජෙප්පො. උඹත් ජෙප්පෙක් වෙන්න ඕනෙ. :P:P

    සුරංගනා කතා වලට අපි 2015දි අහුවෙලා හොඳටම කෙලවගත්ත. ආපහු කෙලවගත්තොත් නම් නැගිටිනව බොරු. පල්ලෙවත්ත ඊලඟ පාර චන්දෙන් ජනාධිපති වුනොත් ( එහෙම වෙන්නෙ නෑ ) රට මාසයක්වත් දුවන්න බෑ. ඒක ස්තිරයි.

    හරි දැන් කියපන් කවුද අපි පත් කරන්න ඕනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113

    මන් කිවේ කලින් කොන්දේසි ඇති අනිවා, නිකන් නය දෙනවද
    :rofl::rofl:

    ඉතිං බං කොන්දේසි මොනවද දන්නෙත් නැතුවද මිනිස්සුන්ට පොරොන්දු වෙන්නේ ජපානෙන් ණය අරං චීන ණය ගෙවනවා කියලා? :confused: