රොහාන් පල්ලේවත්ත

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    උබලට හිටපු උන් දැන් ඉර හද දුන්නා නේ මේන්න කියල. මේ මනුස්සයගේ කතාව අහපන් ඉරහද දෙන කතා කියල නෑ. ඔව් මේක රිස්ක් එකක් , එහෙමයි කියල මේ වැදි නඩේට දුන්නත් වෙනසක් වෙන්නේ නෑ. කොහේ හිර වෙන්නද හිතල උත්තරක් දෙනවා ඒක මිනිස්සු අතේ තියන දෙයක්. පල්ලෙවත්ත ජනධිපති කරලා හරක් රැලක් පාර්ලිමේන්තු යවනවන්ම් ඒකෙත් වැරද්ද ජනතාවගේ කෙලින්ම කියනවා පවතින තත්වය යටතේ වැඩ කරන්න කැමති එකෙක්ට එන්න කිව්වා මිසක් ඉන්න එකෙක් ගැනවත් කිව්වේ නෑ . කොටින්ම වැඩ බැරි නම් ගෙදර පල කිව්වා වැඩ පුලුවන් නම් ඇවිල්ලා වැඩ කරපන් කිව්වා

    ඉර හඳ නම් නැහැ එත් airbag sensor ගැනමනේ හැම තැනම දොඩවන්නේ... :confused::rolleyes:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    BKAqy8w.png


    මුලින්ම ගෙවපන්. ඊටපස්සේ ජන්දේ දෙන්නම්.
    ඕවට අහුවෙන්න අපි හරක් ද බං.

    Hari gewwa..
    Dan deepan :rofl::rofl:
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    බිස්නස්මන්ලා පොලිටික්ක්ස් වලට ගේන්න?

    තොපි වගේ උන් ඉන්නකම් මේක හදන්න බෑ

    Hora lawyers lata .. gramasevaka kenekta president wenna puluwan nam .. well educated , ethical business ekak karana manussayekta lankawe president wenna bari ay kiyapanko balanna
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    සුරංගනා කතාවලට ආයිත් රැවටුනොත් අපි ඉවරෙටම ඉවරයි.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    තට්ටයා බූරු පුතාට ජැක් එක ගැහුවා නේද?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තට්ටයා බූරු පුතාට ජැක් එක ගැහුවා නේද?
    Netnam pabayatada horu wata karan inna burupitha mella Kara wage neme pabaya mulu kuburatama gini tiyanawa