අපේ ඉස්කෝලෙ පහළ පන්තියක හිටිය එකෙක්.
වෙලාවට අහුවුන (ඒබී සෙන්සර්) බිස්නස් එකකින් ගොඩගියා.
දැන් සුපිරි ධනවතෙක්.
එහෙමයි කියලා මේකේ ලක්ෂ 62කේ ගොන්නුන්ගෙන් අනාත සෙට් එක හිතන් ඉන්නෙ උගේ සල්ලි වලින් රටේ ණය ගෙවලා රට ගොඩ ගනී කියලා.
රාජ්‍ය පිරිපාලනයේ, දේශපාලනයේ තෙම්පරාදු වෙච්ච එකෙකකුට මිස සල්ලි තිබුණ පළියටවත්, බිස්නස් ෆීල්ඩ් එකේ කප් ගැහුවටවත් මේරට ගොඩ ගන්න බෑ බොළව්....!!!
දැන් අවුරුදු 70ක් පාලනය කරලා තියෙන්නේ ඔය වගේ දේශපාලනයේ පලපුරුදු එවුන් තමයි.
ලන්කාවට කෙලවෙලා හියෙන්නේ පක්ෂ දේශ්පාලනය නිසා.පක්ෂේට වැඩ කරන එවුන්ට රස්සා දීලා රාජ්‍ය සේවයේ බාගෙට බාගයක් නුසුදුස්සෝ. මොන වැරදිකරත් බලේ තියෙන දේශපාලන පක්ෂයේ එකෙක්ට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ .
මෑ ඇරදි නිවැරදි කරන්න පුලුවන් දේශ්පාලනයෙන් දුෂණය නොවුනු තමන්ගේ මහන්සියෙන් දියුනු වෙන්න රටේ තියෙන බාධා මොනවද කියලා තමන්ගේම අත්දැකීමෙන් දන්න නිර්මාණශිලි බුද්ධිමත් එක්කෙනෙක්ට විතරයි .
(අනික මේ මනුස්සයා මහන්සිවෙලා දියුනු කරගත්ත ව්‍යාපාරයක් "වෙලාවට් අහුවුනු" දෙයක්කියලා ලඝු කරන එකට එකග වෙන්න බෑ)