රෝහින්ග්යා ---- ශ්රී ලංකාව, 1950 සහ 1967 වසරවල අත්සන් තබන ලද එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ප්රඥප්තියේ සාමාජික රටක් නොවන බැවින් ඔවුන්ට ශ්රී ලංකාව තුළ සරණාගතභාවය ලබා දිය නොහැක. නමුත් ජාතිවාදය වැපිරීම සදහා රාජ්ය ඒ පිලිබද කිසිවක් නොකියයි
ගෙන්වන ලෙස මුස්ලිම් ජනතාවත්
ගෙන්න එපා කියා සිංහල ජනතාවත් කුලප්පු කලහැක්කේ එවිටයි ..
සියලුදෙනා
රජයේ මතය ප්රකාශ කරන්න
රජයට බලකරන්න