ඕක බලලා මැරෙන්න හදන්නේ?
මානසික රෝගියෙක් නේ!
මේ තියෙන්නේ ඇත්තටම පනුවෝ ගහපු එකක්!
යථාර්තයක් දකින්න ඔච්චර බය මොකද?![]()
baya magulak neme bn oita wada ewa dakala tiyanwa eka mha amauthui bn

кσяη ησρє;17766143 said:meka dapu eka ko.. ubata awulak nethda...?
uba sanipenda machooo

baya magulak neme bn oita wada ewa dakala tiyanwa eka mha amauthui bn


එළකිරියේ Trypophobia තියෙන ඔරිජිනල් මෙම්බර් කවුද කියල නම් මම දන්නවා. 2006 ඉඳන් ඉන්න මෙම්බර් කෙනෙක්. ඔව්වා බොරු බන්. ඕවට වැඩිය බය වෙන්නේ ගෑණු. උඹලා ගෑණු නොවී ජීවිතේ යථාර්ථය වටහා ගනින්. එතකොට හරි.
බයිද වේ මගෙ වයිෆි ඩොකියක්. එයා කිව්වා මේ ලෙඩේ Specific Phobia එකක් කියලා. ඒකට කරන්න තියෙන්නේ එක දිගට ඇඟ කසද්දිත් , පපුව ගැහෙද්දිත්, දාඩිය දාද්දිත් "තමුන් මැරෙන්නේ නෑහැ එහෙම උනාට" "තමුන්ට කිසිම දෙයක් වෙන්නේ නෑ" කියලා ඉවසගෙන ඔය හැඟීම් නැති වෙනකන් ඒ පින්තූරය දිහා බලාගෙන ඉන්න ඕනා කියලා කිව්වා. කවුරු හරි ලඟ කෙනෙක්ව තියන් ඔය කසන්න එද්දි එයාව අස්වසන්න කෙනෙක් ඉන්න ඕනේ කිව්වා. ඕක ටික ටික එහෙම ෆීලින්ග් අඩු වෙලා යන ටයිම් එක අඩු වෙනවා කිව්වා. මුල් දවස් වල විනාඩි 40 - 50 ක් වගේ යනවා කිව්වා.
උඹ movies/videos/graphics වලින් වත් ඔහොම ඒවා දැකලා නැද්ද?
අවුල් නං නිතර බලපන්.
ටික දවසකින් ඕක ඇරිලා යයි!![]()
![]()
ane manda bn mata kocchara unath ayema eka balanna hitenawa bn kalin memberta una wagema tama mha pissuwak bn wedak karagannath ne
ලඟ කාව හරි තියාගෙන බලන් හිටපන් එක දිගටම. ඇඟ කසන්න ගනිද්දි , පපුව ගැහෙද්දි කසන්න එපා. ඉවසන් හිටපන්. පැයක් විතර යාවි මුල් දවසේ කැසිල්ල අඩු වෙද්දි. දෙවනි දවසේ ආයේ බලන්න එතකොට පැයක් යන එකක් නෑ. ටික ටික කාලේ අඩු වෙලා විනාඩි පහක් යද්දි ඕක හරියන වෙලාවක් ඒවි බං. අන්තිමට නැත්තටම නැති වේවිලු.

machan uba sira neda kiyanne vhiluwak neme bn peyak balana eka lesi ne mokada vindiyak baluwama ati bn oya karame mita kalin kata hari karala tiyana ekakda thanks machan replay ekata matah ek old member kenk real acc eken enna bari nisai bn meken awe mekath 2008 haduwe mama![]()