රෝගයක් වැලඳුනු ඇසක වියරු ඡායාරූපයක් දැක &#3465

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක අයින් කළා බන්! එකෙක් මැරුනොත් වත් කියල! :P
    මැරෙන්නෙ නම් නැහැ බං.. ඒත් ඕක ගැන එක දිගට හිතන්න ගන්නවනේ.. කන්න ගියත් මොන වැඩේ කරන්න ගියත්.. සයිබර් එකට එනකොටම ඕක මතක් වෙන්න ගන්නවා.. මාස ගාණක් යනකන් අප්සට්.. කෑමක්වත් කන්න බැරි වෙනවා ඒපාර..:sorry:

    හොස්පිට්ල් එකේ කැන්සර් වෝඩ් එකට ගිහින් බලපං පොඩ්ඩක් නිවාඩු පාඩුවෙ.. ඔයිට සමාන සීන් හැබැහින් දැකගතහැකි..:(
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඌ දැක්කෙත් නෑ බං කාලෙකින්.. ඉස්සර දවසට VM පහ හයක්ම දාන එකා.. දැන් එකක්වත් නැහැ..:(

    ඌ ඊයේ මා එක්ක මල පැනලා මට බැන බැන හිටියා ඇවටාර් එක දැම්මට. :lol::lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මටත් තියෙනවා බන් ඔය තත්වය ටිකක් දුරකට. නුවර ඉන්නවා මොකක්හරි අසනීපයක් නිසා ඇගේ හැම තැනම ලොකු ගෙඩි ඇවිත් ඉන්න කෙනෙක්. දවසක් කෑල්ල එක්ක ඉන්නකොට මේ dial එක ආවා. අපි දෙන්නටම කතාකරගන්න බැරුව ගියා බන් ටිකක් වෙලා යනකන්.

    ඔය වගේ දෙයක් තියෙනවා නම් භාවනා කරපන්. මටනම් කන්න බැරි තරම් ඇග කසන ලොකු අවුලක් නැහැ. බලාගෙන ඉන්න බැහැ එකත් ටිකක් වෙලා ගියාම ශේප්.භාවනා කරනවා කියන්නේ හිත එක තැනකට ගන්න බලපන් පුළුවන් තරම්. දැක්ක රූපය වෙනස් කරපු එකක් වුනත් නැතත් එක තමයි ලෝක ස්වභාවය. ඔයාට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි එක.
    අනිත් එක ඕක ගැන හැම වෙලාවේම හිතන්නේ යන්න එපා.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එව්වා දැක්කම අප්‍රියයිනේ බං සමහර අයට.. ඇහැක හිල් ගොඩක් තියෙනකොට එපා වෙන්නෙ නැද්ද.. ඔයිට වඩා එපා වෙන්නෙ නැද්ද කි#බෙ, ප#යෙ ඔහොම හිල්, පනුවො දාලා තියෙනකොට.. සෙක්ස් සයිට් වල ඉස්සර හම්බානෙක එහෙම එව්වා තිබ්බා බං.. දකින උන්ට ගෑනුත් එපා වෙන්න ඇති..:lol:

    ඔවු ඉතින්. ඒ වුනාට මම නං කියන්නේ, films බලන්න පුළුවන් නම්, මේවත් බලන්න පුළුවන් වෙන්න එපැයි! .ආ ඔය කියද්දී මතක් වුනේ. සත්තුන්ට හැදෙනවා හමේ පනුවෝ ගහන ඔහොම ලෙඩක්. උන් හැදුනමත් ඔය වගේමයි!

    මෙන්න මේ වගේ...

    https://www.youtube.com/watch?v=GCh3JdMMwY0
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    එච්චරම ලොකු අව්ලක් පෙන්න නෑ. එ උනාට සමහර අය මේ වගේ පින්තුර වලට බයයි. එ වගේ වෙලාවට අර කිව්වා වගේ පුලුවන් තරම් Busy වෙන්න බලන්න ඔනේ. මොකද මම අහල තියනවා මානසිකව වැටිලා යම් දෙයක් ගැන ඔනැවට වඩා හිතනවානම් එ දේ ඇත්තට වෙන්න තියන ඉඩකඩ වැඩී කියලා. එ නිසා වෙන හිතට වදින දෙයකට හිත යොමු කරද්දි ඔක ඇරිල යයි...

    හිතන්න දෙයක් ඇත්තෙම නැත්තන් මෙන්න මේ වගේ දෙයක් ගැන හිතපල්ල :lol: :lol:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔවු ඉතින්. ඒ වුනාට මම නං කියන්නේ, films බලන්න පුළුවන් නම්, මේවත් බලන්න පුළුවන් වෙන්න එපැයි! .ආ ඔය කියද්දී මතක් වුනේ. සත්තුන්ට හැදෙනවා හමේ පනුවෝ ගහන ඔහොම ලෙඩක්. උන් හැදුනමත් ඔය වගේමයි!

    මෙන්න මේ වගේ...

    https://www.youtube.com/watch?v=GCh3JdMMwY0
    :yes::yes::yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එච්චරම ලොකු අව්ලක් පෙන්න නෑ. එ උනාට සමහර අය මේ වගේ පින්තුර වලට බයයි. එ වගේ වෙලාවට අර කිව්වා වගේ පුලුවන් තරම් Busy වෙන්න බලන්න ඔනේ. මොකද මම අහල තියනවා මානසිකව වැටිලා යම් දෙයක් ගැන ඔනැවට වඩා හිතනවානම් එ දේ ඇත්තට වෙන්න තියන ඉඩකඩ වැඩී කියලා. එ නිසා වෙන හිතට වදින දෙයකට හිත යොමු කරද්දි ඔක ඇරිල යයි...

    හිතන්න දෙයක් ඇත්තෙම නැත්තන් මෙන්න මේ වගේ දෙයක් ගැන හිතපල්ල :lol: :lol:
    බය නෙමේ බං අප්‍රියයි සමහර අයට..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    අඩෝ බලන්න හිතෙනවා ඕන නැහැ එක්කෝ

    විකාර හුට්ට්ටවල් මේකේ දමන්නේ

    මේ බල්ලෝ ටික රිපෝට් කරලා දන්නා ඕං

    මචන් ඔතන තියෙන ලින්ක් වලින් මුලින්ම තියෙන එකනම් වැරදිලාවත් බලන්න එපා... මම ඕක ෆේස්බුක් එකේ කෙල්ලෙක් ශෙයා කරලා තිබුලා බලලා මට රෑට රෑට ඒක පේන්න ගත්ත... අම්මප... අර මුලින් කියල තියෙන එකාගේ කතව ඇත්තද බොරුද දන්නේ නෑ... අන්තිමට මම කෝකටත් කියල ලින්ක් එක බැලුවම අර දැක්ක එකම තමඉ ලින්ක් එකෙ තියෙන්නෙ... තත්පරෙන් ටැබ් එකම වැහුවා... ඇඟ හිරිවැටෙනව දැක්කම... :sorry::sorry::sorry::eek::shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් ඔතන තියෙන ලින්ක් වලින් මුලින්ම තියෙන එකනම් වැරදිලාවත් බලන්න එපා... මම ඕක ෆේස්බුක් එකේ කෙල්ලෙක් ශෙයා කරලා තිබුලා බලලා මට රෑට රෑට ඒක පේන්න ගත්ත... අම්මප... අර මුලින් කියල තියෙන එකාගේ කතව ඇත්තද බොරුද දන්නේ නෑ... අන්තිමට මම කෝකටත් කියල ලින්ක් එක බැලුවම අර දැක්ක එකම තමඉ ලින්ක් එකෙ තියෙන්නෙ... තත්පරෙන් ටැබ් එකම වැහුවා... ඇඟ හිරිවැටෙනව දැක්කම... :sorry::sorry::sorry::eek::shocked:
    ඔය වගේ පිංතූර ඔක්කොම එහෙම තමා බං.. ඒක හොඳයි.. බලන්න අප්‍රියම එව්වා තියෙනවා.. ඕනද..? :rolleyes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    ඔය වගේ පිංතූර ඔක්කොම එහෙම තමා බං.. ඒක හොඳයි.. බලන්න අප්‍රියම එව්වා තියෙනවා.. ඕනද..? :rolleyes:

    අපෝ එපා... මේ දැකපු තත්පරේටම ඇඟ වෙව්ලනවා... ඇකට බයට වඩා හිතට අමුතු හීරිකිත හැඟීමක් එන්නේ දැක්කම... මම ඒක අමතක වෙන්න සනී ලියෝන් ගේ ක්ලිප්ස් ටිකක් බැලුවා කරන්න දෙයක් නැති තැනම.... නමුත් ඒත් ඒකම මතක් වෙනවා... :S

    :eek:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කෝ තෝ වගේ එකෙක් ...ඕක ආයෙත් මේකෙම දැම්මේ උබ වගම ආයෙත් මේක බලන උන්ට ඩොකාල ගෙන් ප්‍රතිකාර ගන්න වෙනවනේ යකෝ ..බලන් ගියහම ඔය සීන් එක ඇත්ත නම් උබ උටත් අන්තයිනේ :angry::no::no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ එපා... මේ දැකපු තත්පරේටම ඇඟ වෙව්ලනවා... ඇකට බයට වඩා හිතට අමුතු හීරිකිත හැඟීමක් එන්නේ දැක්කම... මම ඒක අමතක වෙන්න සනී ලියෝන් ගේ ක්ලිප්ස් ටිකක් බැලුවා කරන්න දෙයක් නැති තැනම.... නමුත් ඒත් ඒකම මතක් වෙනවා... :S

    :eek:
    හු#නව දාලා..:lol: දවස් දෙකක් විතර යද්දි අමතක වෙයි ගණන් ගන්නෙපා.. බොරු කියලා දැන දැනම ඇයි උට්ටියෙ හිත රවට්ටගන්නෙ..:sorry:
     
    මොහොමඩ්

    Junior member
  • Dec 20, 2010
    41
    25
    8
    Fake-Breast-Photo.jpg

    Mekath fake
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොහොමඩ්;17766949 said:
    Mekath fake

    fake තමා ඔය ඔක්කොම! :D
    කලාතුරකින් තියෙන්නේ ඇත්ත එකක්!
    ඕවා බලද්දී මේකේ එවුන්ට මොකද්ද වෙනවලු නේ! :D
     
    Last edited:

    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    ubalata terenne ne bn eka math balala tiyanwa oya wage ewa hugak eth meka dekkma epa wenawa bn amauthuma hagimak enne bayakuth neme age mail kelin wenawa ekak tawa kasanna gannwa bn watema kalin member kenk kiyala tibba baya nati wenakan balanna kiyala eka karanna amaraui machan mata eye hariyata nindakuth ne samhara un mawa vhiluwata aran a wagema mage rep pawa kapala tawa member kenk banala tiyanwa me tharde eka dapu ekata mama photo mokuth damme ne ne balanna ona kenata link eka dala tiyanwa ghin balanna puluwan mata meka hena prashanyak wela dan mama me type karana wele unath kasa kasa type karanne ape amma kiuwwa kasna ekata thala tel gapuwama hariyanwa kiyala ekath karala beluwa eth aduwak ne bn mama tawa tiken yanwa docter kenk hambawenna tawa ekak karaunakarala photo daddi view wenna danna epa link eka danna loku uduwak