රෝගයක් වැලඳුනු ඇසක වියරු ඡායාරූපයක් දැක &#3465

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    මචන් ඕක සමහර උන්ට තියන මානසික ලෙඩක් බන් බයක් නෙමේ උබ වැරදියට තේරුම් අරන් තියන්නේ ඕක ලෙඩක් බන්

    අම්මටසිරි එහෙම සීන් එකක්ද?මම දන්නෙ නෑ බන්...:Pහරි එහෙනම් බය වෙන එවුන් බය වෙයල්ල..:lol:කසන උන් කසාගනිල්ල...:lol:මම කිව්වෙ මටනම් මෙකේ කිසිම අවුලක් නෑ..:D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,874
    113
    පළවෙනි පාර බලද්දි මටත් අවුල් වගේ, හිත චුට්ටක් හරි හයිය නන් ඒක දිහා බලාගෙනම ඒක බොරුවක් කියන්න දෙවල් හොයාගනින් වැඩේ ක්ලෝස්.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    රෝගයක් වැලඳුනු ඇසක... 01-20-2015 08:35 PM puka nodi palayan ban

    අනේ මෙකෙ ඉන්න උන් ගැන මට දුකයි බන්...:(උබලට මේ වගෙ දේකදි මනස වටෙනවනනම්...කොල්ලොද බන් උබල..:lol:වල්ලක් තිබ්බට කොල්ලෙක් වෙන්නෙ නැ කියන කතාවෙත් ඇත්තක් තියනව බලන් ගියාම..:yes:මෙකෙ ඉන්න ගොඩක් එවුන්ගෙ හෙන පොර talk ඒ උනාට photo එකක් බලන්න බයයි...නයිටියක් ඇදන් නිදාගනින් රෑට..:Pමට රෙප් වැඩක් නැ හුත්තො..:frown:මට රෙප් ලැබුන කියල මම ඒවයින් කාල බීල ඉන්නෙ නෑනෙ...:angry:උබ මහ මෝඩ වෙසිගෙ පුතෙක් එච්චරයි මට කියන්න තියෙන්න..:sorry::growl:
    bump
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    අම්මටසිරි එහෙම සීන් එකක්ද?මම දන්නෙ නෑ බන්...:Pහරි එහෙනම් බය වෙන එවුන් බය වෙයල්ල..:lol:කසන උන් කසාගනිල්ල...:lol:මම කිව්වෙ මටනම් මෙකේ කිසිම අවුලක් නෑ..:D

    මටත් නම් එහෙම අවුලක් නැ බන්. මම දන්න මල්ලි කෙනක් ඉන්නවා. උ ලේ ටිකක් දැක්කත් කලන්තේ දානවා එක ලෙඩක්ලු බන්. දැයටකිරුළට ගිහින් පොටො දැකලා එතනම ඇදගන වැටුනා බන් උ
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    awullak nettheth ne bn sirawta mawa kasnawa bn egama wage epa wela inne magula a madiwata reputh kapala mage :(
    uba kasanava kasanava kiyaddi mavath kahanava vage.e maduruvo kalada koheda bn :D
    vadiya hithanna yanna epa bn.uba hithin mavagena inne bn leda :P

    matath meka dakkamanm mokadda una vage bn.meke dala thiyena comments baladdith awl sahagatha thathvayak athi venava bn :D
    ai bn eka ekata vechcha eva kiyaddi math hithanavane bn mata ehem aunada kiyala ehema :D
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    මට නන් මේකේ අනික් පැත්ත.. පට්ට ආසයි මේ ෆොටෝස් ටිකට.. zOOm කරලත් බැලුවා.. :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට නන් මේකේ අනික් පැත්ත.. පට්ට ආසයි මේ ෆොටෝස් ටිකට.. zOOm කරලත් බැලුවා.. :D
    සූම් කරලා බැලුවම කොහොමත් අප්‍රිය නැහැ.. :D

    uba kasanava kasanava kiyaddi mavath kahanava vage.e maduruvo kalada koheda bn :D
    vadiya hithanna yanna epa bn.uba hithin mavagena inne bn leda :P

    matath meka dakkamanm mokadda una vage bn.meke dala thiyena comments baladdith awl sahagatha thathvayak athi venava bn :D
    ai bn eka ekata vechcha eva kiyaddi math hithanavane bn mata ehem aunada kiyala ehema :D
    ගණන් ගන්න නරකයි.. මොකද හොඳටම දන්නවනේ එඩිට් කරපු එකක් කියලා.. ඉතිං මොකටද ඒ දැන දැනත් හිත රවට්ටගන්නෙ.. ඒත් පොඩි අප්‍රියක් දැනෙනවා ඒක එකපාරම දකින ඕන කෙනෙක්ට..:yes:

    මටත් නම් එහෙම අවුලක් නැ බන්. මම දන්න මල්ලි කෙනක් ඉන්නවා. උ ලේ ටිකක් දැක්කත් කලන්තේ දානවා එක ලෙඩක්ලු බන්. දැයටකිරුළට ගිහින් පොටො දැකලා එතනම ඇදගන වැටුනා බන් උ
    අපෝ ඔව් එහෙම උන් ඉන්නවා.. මගේ යාලුවෙකුත් ඉන්නවා.. ඒ යකාට ලේ ගන්න ගියත් කලන්තෙ දානවා..:rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,874
    113
    මට නන් මේකේ අනික් පැත්ත.. පට්ට ආසයි මේ ෆොටෝස් ටිකට.. zOOm කරලත් බැලුවා.. :D
    Math thun hathara parak baluwa:rolleyes::rolleyes:. first time dakama nan mokada me magula kiyala baluwe. mama hithuwe ledak kiyala hame hedena :baffled:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මේක ඇත්ත එකක් නෙවෙයි.කවුරු හරි හදපු එකක්.මේ වගේ ඒවා හුගක් අයට දරාගන්න අමාරුයි.ඒක දිහා ආපහු බලන්න එපා.අමතක කරලා දාන්න.ඕනවට වඩා හිතන්නත් එපා.එහි අප්‍රසන්න කමක් නෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මේවා අපිටත් හදන්න පුළුවන් නේහ්.. මං හදලා බැලුවා..

    මෙන්න මේ මල තමා වැඩියක්ම පාවිච්චි කරල තියෙන්නෙ..
    https://roryblogs.files.wordpress.com/2014/06/lotus-seed-pod.jpg

    සමහර එවුන් මී මැසි කූඩු.. මොන උට්ටක්ද..

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ගණන් ගන්න නරකයි.. මොකද හොඳටම දන්නවනේ එඩිට් කරපු එකක් කියලා.. ඉතිං මොකටද ඒ දැන දැනත් හිත රවට්ටගන්නෙ.. ඒත් පොඩි අප්‍රියක් දැනෙනවා ඒක එකපාරම දකින ඕන කෙනෙක්ට..:yes:
    ow bn.matanm mokadda mokadda vage ekak una bn :D
    ehema awl giye na habai :D
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හෙළයෙක්;17771014 said:
    පළවෙනි පාර බලද්දි මටත් අවුල් වගේ, හිත චුට්ටක් හරි හයිය නන් ඒක දිහා බලාගෙනම ඒක බොරුවක් කියන්න දෙවල් හොයාගනින් වැඩේ ක්ලෝස්.
    echchara dangalanna one na ithin :D:rofl: