රෝදපුටුවක් ඕන...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,932
    113
    34
    Kalutara
    අඩෝ කලුතර අවට රෙන්ට් එකට රෝද පුටුවක් ගන්න තැනක් දන්නවද? තියාගන්නම අරං වැඩක් නෑ සතියකට දෙකකට වගේ තමා ඕන. ලොකු උදව්වක් මේ වෙලාවෙ. ගේ ඇතුලෙ දැනට එහාට මෙහාට යන්නෙ කම්පියුටර් චෙයාර් එකේ. අරක ගත්තොත් ඉස්පිරිතාලෙ යද්දි වුනත් ලේසිනෙ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    අඩේ වයසක් මිනිස්සු ඉන්න ගෙවල් වල තියෙනවා.අපේ ගෙවල් ගාව ගෙවල් දෙකකම තියෙනවා.දැන් ඒවා ගත්ත මිනිස්සු මැරිලා.අපේ ගෙදර කෙනෙක්ගේ කකුල කැඩිලා ඉන්නකොට ගෙනත දුන්නා පාවිච්චියට...පොඩ්ඩක් අහල පහල කෙනෙක්ගෙන් අහලා බලන්න
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    15,400ක් කිව්ව බන්. 12ට කිව්ව තිබ්බෙ. ඩොලර් එකත් එක්ක ඒකත් වැඩි වෙලාලු.

    අප්පට සිරි
    මන් කොලඹ ඔසුසලේ April දැක්කා 11990 තිබ්බෙ .
    මචන් ගාමසේවක පොඩ්ඩක් කතා කරලා බලහන්. නැත්තන් පන්සලේ හාමුදුරුවන්ට ඔය බෙදන්න ගෙනාපු ඒවා සමහර වෙලාවට තියෙනවා
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    අප්පට සිරි
    මන් කොලඹ ඔසුසලේ April දැක්කා 11990 තිබ්බෙ .
    මචන් ගාමසේවක පොඩ්ඩක් කතා කරලා බලහන්. නැත්තන් පන්සලේ හාමුදුරුවන්ට ඔය බෙදන්න ගෙනාපු ඒවා සමහර වෙලාවට තියෙනවා
    ඔව් බං...ගොඩක් පංසල් වල තියෙනවා... මිනිස්සු පාවිච්චි කරපු අයට ඕන නැති උනාම ගෙනත් දාන්නේ පංසල් වලට... රෝද පුටු,කිහිලිකරු වගේ එව්වා.... උතුරේ නම් කැලිඩෝ පැත්තෙ පංසලේ බලපං...