අඩෝ කලුතර අවට රෙන්ට් එකට රෝද පුටුවක් ගන්න තැනක් දන්නවද? තියාගන්නම අරං වැඩක් නෑ සතියකට දෙකකට වගේ තමා ඕන. ලොකු උදව්වක් මේ වෙලාවෙ. ගේ ඇතුලෙ දැනට එහාට මෙහාට යන්නෙ කම්පියුටර් චෙයාර් එකේ. අරක ගත්තොත් ඉස්පිරිතාලෙ යද්දි වුනත් ලේසිනෙ.
https://www.facebook.com/watch/?v=1201429080304081
15,400ක් කිව්ව බන්. 12ට කිව්ව තිබ්බෙ. ඩොලර් එකත් එක්ක ඒකත් වැඩි වෙලාලු.ඔසුසලේ තියෙන එක 11k විතර වෙන්නේ
හම්බුනාද එකක්? පියාටද?15,400ක් කිව්ව බන්. 12ට කිව්ව තිබ්බෙ. ඩොලර් එකත් එක්ක ඒකත් වැඩි වෙලාලු.
ඔව් පියාට. තාම හම්බුනේ නෑ අදත් බලලා හම්බ නොවුනොත් හෙට එකක් ගේනවා.හම්බුනාද එකක්? පියාටද?
කොහෙද ඉන්නේ උබඔව් පියාට. තාම හම්බුනේ නෑ අදත් බලලා හම්බ නොවුනොත් හෙට එකක් ගේනවා.
15,400ක් කිව්ව බන්. 12ට කිව්ව තිබ්බෙ. ඩොලර් එකත් එක්ක ඒකත් වැඩි වෙලාලු.
ඔව් බං...ගොඩක් පංසල් වල තියෙනවා... මිනිස්සු පාවිච්චි කරපු අයට ඕන නැති උනාම ගෙනත් දාන්නේ පංසල් වලට... රෝද පුටු,කිහිලිකරු වගේ එව්වා.... උතුරේ නම් කැලිඩෝ පැත්තෙ පංසලේ බලපං...අප්පට සිරි
මන් කොලඹ ඔසුසලේ April දැක්කා 11990 තිබ්බෙ .
මචන් ගාමසේවක පොඩ්ඩක් කතා කරලා බලහන්. නැත්තන් පන්සලේ හාමුදුරුවන්ට ඔය බෙදන්න ගෙනාපු ඒවා සමහර වෙලාවට තියෙනවා