chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    සිංහල බෙහෙත් තමා හරියන්නේ ඕකට .
    හොස්පිටල් වලින් බෙහෙත් කලාට ආයෙත් එනවා ..
    ලංකාවේ තමා ඕකට හරියටම බෙහෙත් කරන්නේ..
    ජපන් ඉදං එනවා බෙහෙත් ගන්න.
    ලිපිය වැදගත්
    රේප් ++


    සිංහල බේත් ගැන නම් දන්නෙ නෑ ..ඒත් ඔය බටේ වගේ තියෙන පටක ටික අයින් වෙනකල් ඕක ආයෙ ආයෙ එනව.:love:
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    බම්ප් රෙප්!!

    සිංහල බෙහෙත් තමා හරියන්නේ ඕකට .
    හොස්පිටල් වලින් බෙහෙත් කලාට ආයෙත් එනවා ..
    ලංකාවේ තමා ඕකට හරියටම බෙහෙත් කරන්නේ..
    ජපන් ඉදං එනවා බෙහෙත් ගන්න.
    ලිපිය වැදගත්
    රේප් ++




    Thanks machan mehema ewwa apita denuwath karanawata.... thanks

    ස්තූතියි :love:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    සිංහල බේත් ගැන නම් දන්නෙ නෑ ..ඒත් ඔය බටේ වගේ තියෙන පටක ටික අයින් වෙනකල් ඕක ආයෙ ආයෙ එනව.:love:

    බොරැල්ලේ ආයුර්යේධය හොස්පිටල් එකේ කරනවා .
    බෙහෙත් නුඋලක් තමා ඇතුලට දාන්නේ .
    හොස්පිටල් වලින් කපලා හොද උනේ නැති අය ගොඩක් එතෙන්ට එනවා.
    පුදුම දුකක් විදින්නේ..
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    6.ගුදමාර්ගයේ ආශ්‍රිත සැරව ගෙඩි ඇත්තටම ගුදමාර්ගයේ ඇතිවන සැරව ගෙඩි නිසාම ෆිස්ටියුල එන්නත් පුලුවන් මේ ගැනත් ඉදිරියට ලියන්නම්

    වැඩේ හොදයි මේ ගැනත් ලියපන් පින්තුරත් දාපන්

    දැම්ම බ්‍රෝ:yes:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    සිංහල බෙහෙත් තමා හරියන්නේ ඕකට .
    හොස්පිටල් වලින් බෙහෙත් කලාට ආයෙත් එනවා ..
    ලංකාවේ තමා ඕකට හරියටම බෙහෙත් කරන්නේ..
    ජපන් ඉදං එනවා බෙහෙත් ගන්න.
    ලිපිය වැදගත්
    රේප් ++


    ow mcn... Godak awn anawa.. godak kema control karannat oni.. Gampaha Wickramarachchi Ayurveda hospital aket karanawa hodata.

    bump..
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    Kranakota Ridenawada ban?


    Mehemai mcn, Fistula ake hetiyata tamai behet karanne.
    kema control karanna oni godak. ake wedanawa widapu miniha dannawa sati 2.3 behet karanakota tiyena sanipe.
    samahara ayata awrudu 3.4 behet karanna oni.

    mm me gena articles kiyawala tiyenawa and Gampaha wickramarachchi akedi dakala tiyenawa leddu.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මේ ලෙඩේ හැදෙන්නෙ කොහොමද, කොයි වගේ අයටද කියලත් දාපන් බ්‍රෝ...

    මම දන්න අය හම්බෙලා තියනව 5 වතාවක් ඔපරේට් කරපු. තව එක්කෙනෙක්ගෙ ගුද මාර්ගය අවහිර වෙන්ඩ මහල.

    දැන් ඉස්සර වගේ ආණ්ඩුවෙ ඉස්පිරිතාලවල ලෙඩ්ඩු ගැන සැලකිල්ලෙන් බලන්නෙ නෑ. මැරුනත් ගානක් නෑ වගෙ තමා...:(

    +15
     
    Last edited:

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මේ ලෙඩේ හැදෙන්නෙ කොහොමද, කොයි වගේ අයටද කියලත් දාපන් බ්‍රෝ...

    මම දන්න අය හම්බෙලා තියනව 5 වතාවක් ඔපරේට් කරපු. තව එක්කෙනෙක්ගෙ ගුද මාර්ගය අවහිර වෙන්ඩ මහල.

    දැන් ඉස්සර වගේ ආණ්ඩුවෙ ඉස්පිරිතාලවල ලෙඩ්ඩු ගැන සැලකිල්ලෙන් බලන්නෙ නෑ. මැරුනත් ගානක් නෑ වගෙ තමා...:(

    +15
    ගොඩක් වෙලාවට් වෙන්නෙ සැරව ගෙඩියක් පුපුරල යන එක දෙපැත්තට අර බටේ වගේ මැද තිබුණු සැරව ගෙඩියක් පුපුරන එක ත්මයි වෙන්නෙ.Perianal Abscess ත්‍රෙඩ් එකේ කාටද හැදෙන්නෙ කියල විස්තර තියෙනව.
     
    Last edited: