රෝදපුටුවක් ඕන...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,942
    113
    34
    Kalutara
    bump
    den kohomada piyage kakulata?
    ඊයෙ ගියා ප්‍රයිවට් පොට් එකකට. කලුතර තියෙනව ෆිලිප් කියල ලොකු ප්‍රයිවට් හොස්පිට්ල් එකක්. ඒකෙන් තුවාලෙ හෝදලා බෙහෙත් දාගත්තා. 1700ක් ගත්තා. මෙන්න ගෙදර එද්දිම එකෙන් සැරව වගේ ගලනව. අද උදේ වෙද්දිත් නැවතුනේ නෑ. ආයෙ උදේ වාහනය්ක් කතා කරගෙනම ගියා බන් නාගොඩ ඉස්පිරිතාලෙ opd එකට. අරකෙ උන්ට බැන්න මොනවද මේ කරල තියෙන්නෙ කියල. යන්න එපා කිව්ව ඒකට. සල්ලි ගන්නව විතරයි ආයෙ මෙහාටම එවනව කිව්ව. අන්න දැන් හොඳට තියෙනව ඩ්‍රෙසින් එක. ආයෙ සඳුදා එන්න කිව්ව ඩ්‍රෙසින් දාන්න.
    අද තමා තුවාලෙ දැක්කෙ. පදාසයක්ම නෑ බන්. මස් වලින් තට්ටුවක්ම කපල තියෙන්නෙ. ඊලඟ දවසේ එද්දි අපිට ගෙදරදිම පරන ඩ්‍රෙසින් එක අයින් කරලා හොඳට සබන් දාලා හෝදලා තුවාලෙ ලුනු වතුරෙ විනාඩි 20ක් විතර තියෙන්න ඇරලා ගෝස් වලින් තෙත මාත්තු කරලා ඔතාගෙන එන්න කිව්ව.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    thathata diya wadiyaawada ban? diya wadiyawa atha /natha thuwala walata niyama doctor kenek inanwa machan .. prashne thiyenne dura tamai ubata.. nawala inna chandima namarathne doctor okata niyama wadda machan .. kakul kapanna taran amaru wechcha ayata hodatama hoda karala beragena thiyeanwa..

    hebei salli onna buwagen beheth karaddi.. kakula hoda weddi 20-30K wath aduma yanawa... salli machine mak ithin.. :dull:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,942
    113
    34
    Kalutara
    thathata diya wadiyaawada ban? diya wadiyawa atha /natha thuwala walata niyama doctor kenek inanwa machan .. prashne thiyenne dura tamai ubata.. nawala inna chandima namarathne doctor okata niyama wadda machan .. kakul kapanna taran amaru wechcha ayata hodatama hoda karala beragena thiyeanwa..

    hebei salli onna buwagen beheth karaddi.. kakula hoda weddi 20-30K wath aduma yanawa... salli machine mak ithin.. :dull:
    දියවැඩියාව නෑ බන්. ඩොකා මාරු කර කර බෙහෙත් ගන්න ගිහින් මේක වන වෙයිද දන්නෙ නෑනෙ.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421

    පියාට තියෙන අසනීපෙ මොකක්ද? තුවාලක් ආවේ මොනවා වෙලාද?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,942
    113
    34
    Kalutara
    පියාට තියෙන අසනීපෙ මොකක්ද? තුවාලක් ආවේ මොනවා වෙලාද?
    සෙලියුලයිටීස්. කකුල ඉදිමිලා තිබ්බෙ ජර්ම් එකක් ගිහින්. පස්සෙ ඒක බ්ලඩ් එකට ගිහින්. බ්ලඩ් ප්රෙශර් එක අඩු කරලා. මොලේට ලේ යන එක අඩු වෙනව ඒකෙන්. දවස් දෙකක් පහුවෙලා ඇඩ්මිට් වුනා නම් බේරගන්නත් බැරි වෙනවලු. ජර්ම් එක ඇතුල් වුන තැන් කකුල ඇතුලෙන් තුවාලයක් කරල සැරව ගැලුවා. පස්සෙ ඇඩ්මිට් කලාට පස්සෙ ඔපරේශන් කරලා කකුලෙ තට්ටුවක්ම කපලා තියෙන්නෙ.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සෙලියුලයිටීස්. කකුල ඉදිමිලා තිබ්බෙ ජර්ම් එකක් ගිහින්. පස්සෙ ඒක බ්ලඩ් එකට ගිහින්. බ්ලඩ් ප්රෙශර් එක අඩු කරලා. මොලේට ලේ යන එක අඩු වෙනව ඒකෙන්. දවස් දෙකක් පහුවෙලා ඇඩ්මිට් වුනා නම් බේරගන්නත් බැරි වෙනවලු. ජර්ම් එක ඇතුල් වුන තැන් කකුල ඇතුලෙන් තුවාලයක් කරල සැරව ගැලුවා. පස්සෙ ඇඩ්මිට් කලාට පස්සෙ ඔපරේශන් කරලා කකුලෙ තට්ටුවක්ම කපලා තියෙන්නෙ.
    උබ ඉන්න නිසා පියාට සාත්තු සප්පායම් කරන්න පුළුවන් නේද. පිනක් නොවැ ඒක.

    රෝද පුටුවක් හම්බුනාද?
     
    • Love
    Reactions: Heshan Daminda

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දියවැඩියාව නෑ බන්. ඩොකා මාරු කර කර බෙහෙත් ගන්න ගිහින් මේක වන වෙයිද දන්නෙ නෑනෙ.
    ow dan maru karannath beee.. curfew asse ubata kaluthara idan nawalata ennath baa.. eka nisa dan oya karana widiyata karanna.. google eken hoyalaa balapan mam kiwwa doctor gena... articles thieyawna paththara wala photos ekka pora treatment karana... tv eketh issarama awa... dan nam time naa porata owwata yanna.. anika ethana patta crowd ekak inne..
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,942
    113
    34
    Kalutara
    uba koheda? talawathugodata enna puluwanda? pm ekak dapan.
    තෑන්ක්ස් බන් වචනෙට. හම්බුනා එකක්. 😍
    උබ ඉන්න නිසා පියාට සාත්තු සප්පායම් කරන්න පුළුවන් නේද. පිනක් නොවැ ඒක.

    රෝද පුටුවක් හම්බුනාද?
    අඩෝ ඔව් හම්බුනා. ගෙවල් කිට්ටුව එකක් තිබිලා හම්බුනා. ඒ ගෙදර ඉන්නව කොල්ලෙක් 35ක විතර. ඇක්සිඩන්ට් එකකින් කොන්ද පන නැති. රෝද පුටු තුනක් හම්බෙලා එහෙට.