රෝද ගොඩක් තියෙන ඒවා part 5

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    රෝද ගොඩක් තියෙන ඒවා part 5

    ඔන්න ටික දවසකට පස්සේ මම අයෙත් අව තවත් කොච්චි ටිකක් අරගෙන....කට්ටිය මගේ රෝද ගොඩක් තියෙන ඒවා පරණ thread ටික බලන්න ඇති නේද ?


    නැත්නම් ඒවත් බලල ඉමුකො


    http://www.elakiri.com/forum/showthread.php?t=1406878
    http://www.elakiri.com/forum/showthread.php?t=1426425
    http://www.elakiri.com/forum/showthread.php?t=1480679
    http://www.elakiri.com/forum/showthread.php?t=1485121

    මෙන්න එහෙනම් පස්වෙනි කොටස

    මේ පාර මම ගියේ බදුල්ලේ..පහුගිය ගමන් වලදී වගේ මේ ගමනේදින්ම් කොච්චි ගොඩක් දකින්න ලැබුනේ න..මොකද බදුල්ල පැත්තේ කොච්චි ගොඩක් අඩුයිනේ ..ඒ උනත් බලන්න මේ ෆොටෝ ටිකෙත් වරදක් නෑ නේද කියල

    ඔන්න පටන්ගත්ත

    අපි බදුලු ගියේ පොඩි මැණිකේ දුම්රියෙන් ..පේරාදෙණියෙන් 8.40 ට තමයි ගමන පටන්ගත්තේ ..මෙන්න පොඩි මැණිකේ පේරාදෙණියට එනවා


    284359_434778673223934_1722544898_n.jpg


    මේ එනවා නෙවෙයි යනවනේ කියල කට්ටිය කියයි ...නෑ මේ එනවා තමයි ...පස්සෙන් පස්සට තමයි ස්ටේෂන් එකට එන්නේ ..ඇයි ඒ ? පේරාදෙණියේ තියෙන්නේ දුම්රිය ත්‍රිකෝණයක් ...ඒකෙන් කොළඹ පැත්තේ ඉඳල බදුල්ලේ යන කොච්චි පේරාදෙණියට එන්නේ මෙන්න මෙහෙමයි.මේකෙ මේ රතුපාටට ඊතල වලින් පෙන්නන්නේ කොළඹ ඉඳන් එන හැටි...නිල පාටෙන් පෙන්නන්නේ ප්ලැට්ෆෝම් එකට රිවස් එකට එන හැටි...එතකොට ඉතින් උඩ ෆොටෝ ඒකෙ විදිහට පස්සෙන් පස්සට තමයි එන්නේ

    68407_437144356320699_882898428_n.jpg


    නාවලපිටියට යනකන් ෆොටෝ ගන්න වැඩි දෙයක් නෑ ඉතින්..නාවලපිටියේදී කොළඹ ඉඳන් කෝච්චිය අරන් ආපු රියදුරු මහත්මයයි , සහයක මහත්මයයි ,නියාමක මහත්වරු දෙන්නයි මාරු වෙනවා ..එකට ටික වෙනාවක් නාවලපිටියේ නවත්තන් ඉන්නවා.මේ ඒ වෙලාවේ ගත්ත ෆොටෝ එක .. M6 788 මෙයා තමයි අපිව අරන් ගියේ

    420973_434779296557205_1935291815_n.jpg


    ඔන්න අපි කන්ද නැගගෙන නාවලපිටියෙන් යන්න පටන්ගත්ත

    228189_434779333223868_359801957_n.jpg


    මෙන්න බඩු ගෙනියන පෙට්ටි ...මේවා බදුල්ලට යනකන්ම තැනින් තැන පෙරලුන ඒවා ඒ විදිහටම තියෙනවා

    534438_437138152987986_1147501647_n.jpg
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔන්න ගල්බොඩ ට එනවා

    551957_434779429890525_1388329570_n.jpg


    මේක කොච්චි පාර ළඟ තියෙන්නේ ලස්සනයි නේද

    401491_434779486557186_2017524821_n.jpg


    ඔන්න ඉහල වටවල

    375885_434779509890517_762987460_n.jpg


    මෙන්න කොළඹට යන පොඩි මැණිකේ නානුඔයට එනවා එතැනදී තමයි කොච්චි දෙක මාරු උනේ

    422594_434779529890515_1468278170_n.jpg


    හපොයි යට ටික වැදුනේ නෑ නේද

    292843_434779549890513_349490636_n.jpg
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ආ මම එක පාරටම නානුඔය ගිහින් නේද ..ෆොටෝ දෙකක් අමතක වෙලානේ

    මේ තියෙන්නේ හැටන් කොළඹ බස් පාර කොච්චි පාරේ ඉඳන් බලනකොට පේන හැටි


    250593_437138462987955_663268165_n.jpg


    එතකොට මේ රෝසැල්ල ..උඩරට මාර්ගයේ තියෙන ලස්සනම ස්ටේෂන් එකක්

    37764_437138482987953_535684646_n.jpg


    රෝසැල්ලේ තියෙන වැදගත්කමක් තමයි ලංකාවේ දුම්රිය මාර්ගයේ තියෙන වැඩිම හැරවුමක් සහිත වංගු දෙක ...බලමුකෝ එකත් ..කොහොමද වංගුව

    60229_437150422986759_1272043043_n.jpg


    ඔන්න අපහු නනුඔයෙන් පස්සේ ටික .මෙන්න ලස්සන පාලමක්

    249442_434779579890510_1725807079_n.jpg


    402612_434779633223838_1838195013_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: kandahar

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මේ මොකද්ද මේ ..මේක තිබුනේ ස්ටේෂන් එකක.මේක බඩු ගෙනියන පෙට්ටියක් තමයි ඒත් සාමාන්‍ය එකක් නෙවෙයි..ඉස්සර උඩුපුස්සැල්ලාව පුංචි දුම්රිය පාරේ ගියපු එකක් ..බලන්න පළල අඩුයි නේද

    644100_437138229654645_953308439_n.jpg


    ඔන්න පට්ටිපොළ අඹේවෙල හරියට යනකොට පාර දෙපැත්තේම වගා කරලා ..හරිම ලස්සනයි
    මේ අල වගාවක්

    539381_437138509654617_1411769069_n.jpg


    මෙන්න පට්ටිපොළ තියෙන ලංකාවේ දුම්රිය මාර්ගයේ උසම තැන ...තේරෙන සිංහලෙන් කියනවනම් Summit level එක ...විස්තර ටිකත් ගහල තියෙන්නේ

    247248_437152062986595_1559366406_n.jpg


    ඔන්න දැන්නම් අපි පල්ලම බහින්නේ

    536190_434780686557066_1150651443_n.jpg


    ලඟදි ටී වී ඒකෙ කිව්වා මතකද ඔහිය රක්ෂිතේ ගිනිගත්ත කියල..මෙන්න ගින්නේ තරම

    247647_437138542987947_2075951206_n.jpg
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මොකද්ද මේ පීලි දෙකක් .ඔතන තියෙන පොඩි පීල්ලට කියන්නේ check rail ඒක කියල... වංගු තියෙන තැනකදී කෝච්චිය පාරෙන් ඉවතට විසිවෙන ඒක වලක්වන්න තමයි මේක තියෙන්නේ

    282127_434780716557063_438920065_n.jpg


    ඔන්න බිම්ගෙයක් ඇතුලට යනවා

    404657_434780819890386_1978497861_n.jpg


    කොච්චි පාරේ ලස්සන

    388840_437153726319762_1908468005_n.jpg


    මෙන්න දෙමෝදර - ඇල්ල අතර තියෙන ආරුක්කු 9 පාලම ..පහුකරද්දී තමයි ෆොටෝ එකක් ගන්න පුළුවන් උනේ

    199600_434780906557044_572415038_n.jpg


    තවත් පාලමක්

    429184_434781019890366_440583742_n.jpg
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    කට්ටිය අහල ඇතිනේ දෙමෝදර රේල් ගැටය ගැන ...දෙමෝදර ස්ටේෂන් ඒක පහුකරන් කෝච්චිය ගිහින් අයෙත් ස්ටේෂන් ඒක යටිනුත් යනවා...මේ තියෙන්නේ ඒ ගැන සටහනක්..තිබුනේ දෙමෝදර ස්ටේෂන් එකේ

    404759_434780936557041_2001986600_n.jpg


    හප්පේ ඔන්න බදුල්ලටත් ආව

    424613_434781109890357_1268058569_n.jpg


    375854_434781156557019_378654071_n.jpg


    දැන් ඉතින් ආපහු ගියපු කතාව දාන්නත් ඕනිනේ...ඒක හෙට හොඳේ ..

    ෆොටෝ ගන්න ,මේක ටයිප් කරන්න, අප්ලෝඩ් කරන්න ගොඩක් මහන්සි උනා .ඒ නිසා බලල නිකන් යන්න එපා කොමෙන්ටුවක් දාල ..රෙපක් එහෙම දීල යන්න .....අනිවාර්යෙන් 7 ගානේ අපහු දෙනවා