රෝද ගොඩක් තියෙන ඒවා part 5

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මාරම ලස්සන ෆොටෝ ටික.

    ඔයා ගොඩක් මහන්සි වෙලා ෆොටෝ ටික අරන් තියනවා. කෝච්චියේ යනගමන් අමාරුවෙන් අරන් මහන්සි වෙලා අපිත් එක්ක බෙදාගත්තට බොහොමත්ම ස්තුතියි. ඒ විතරක් නෙමේ තව පොඩි පොඩි තොරතුරු ටි
    කුත් එකතු කරලා.

    ඔන්න ඔයාගේ මහන්සියට මගෙන් රෙප් 5ක්
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    smiley_2_thumbs_up.png
    6itn5e.gif
     
    mana0270

    Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    කට්ටිය අහල ඇතිනේ දෙමෝදර රේල් ගැටය ගැන ...දෙමෝදර ස්ටේෂන් ඒක පහුකරන් කෝච්චිය ගිහින් අයෙත් ස්ටේෂන් ඒක යටිනුත් යනවා...මේ තියෙන්නේ ඒ ගැන සටහනක්..තිබුනේ දෙමෝදර ස්ටේෂන් එකේ

    404759_434780936557041_2001986600_n.jpg

    හප්පේ ඔන්න බදුල්ලටත් ආව

    424613_434781109890357_1268058569_n.jpg

    375854_434781156557019_378654071_n.jpg

    දැන් ඉතින් ආපහු ගියපු කතාව දාන්නත් ඕනිනේ...ඒක හෙට හොඳේ ..

    ෆොටෝ ගන්න ,මේක ටයිප් කරන්න, අප්ලෝඩ් කරන්න ගොඩක් මහන්සි උනා .ඒ නිසා බලල නිකන් යන්න එපා කොමෙන්ටුවක් දාල ..රෙපක් එහෙම දීල යන්න .....අනිවාර්යෙන් 7 ගානේ අපහු දෙනවා

    ela wadak...
     
    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    ela ela

    කට්ටිය අහල ඇතිනේ දෙමෝදර රේල් ගැටය ගැන ...දෙමෝදර ස්ටේෂන් ඒක පහුකරන් කෝච්චිය ගිහින් අයෙත් ස්ටේෂන් ඒක යටිනුත් යනවා...මේ තියෙන්නේ ඒ ගැන සටහනක්..තිබුනේ දෙමෝදර ස්ටේෂන් එකේ

    404759_434780936557041_2001986600_n.jpg

    හප්පේ ඔන්න බදුල්ලටත් ආව

    424613_434781109890357_1268058569_n.jpg

    375854_434781156557019_378654071_n.jpg

    දැන් ඉතින් ආපහු ගියපු කතාව දාන්නත් ඕනිනේ...ඒක හෙට හොඳේ ..

    ෆොටෝ ගන්න ,මේක ටයිප් කරන්න, අප්ලෝඩ් කරන්න ගොඩක් මහන්සි උනා .ඒ නිසා බලල නිකන් යන්න එපා කොමෙන්ටුවක් දාල ..රෙපක් එහෙම දීල යන්න .....අනිවාර්යෙන් 7 ගානේ අපහු දෙනවා

    mamath yanna asai