රෝද තුනෙනුත් ගිහින් හමාරයි..පළමු කිලෝමීටරයට රු 80යි - ඉන්ධන මිල වැඩිවීමත් සමග ත්‍රී රෝද රථ ගාස්තු වැඩිවන හැටි මෙන්න
[FONT="]ප්‍රෙටල් මිල යළි ඉහළ යාමත් සමග ත්‍රී රෝද රථ ගත ගාස්තුව ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය පවසයි.[/FONT]
[FONT="]ඒ අනුව බස්නාහිර පළාත් තුළ රුපියල් 40ක්ව පැවතින දෙවැනි කිලෝමීටරයේ සිට අය කිරීම රුපියල් 50ක් දක්වා ඉහළ දමන බවත් එහෙත් පළමු කිලෝමීටරයට අයකරන රුපියල් 60ක මුදල වෙනස් නොකරණ බවද එම සංගමය පවසයි.[/FONT]
[FONT="]මධ්‍යම කඳුකරය ඇතුළු කඳුකර ප්‍රදේශවල පළමු කිලෝ මීටරයට අයකළ රුපියල් 60ක මුදල 80 දක්වාත් දෙවන කිලෝමීටරයේ සිට අයකළ ගාස්තුව රුපියල් 50 සිට 60 දක්වාත් ඉහළ දමන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.[/FONT]
[FONT="]ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (10දා) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් සහ 8කින් ඉහළ දැමීමට රජය තීරණය කළේය.[/FONT]

---වීල් වල හයර් වල ගාස්තු පෙරතිබූ ගානට ගේමු----.
---------------------------------------------------
විශේශයෙන් කොලඹ තුල දිනපතා යන උන්ට.
How?
පෙර මිල = මූලික ගාස්තුව. මුල් කිලෝමීටරය (60) + දෙවන කිලෝමීටරය තුල ගාස්තුව(20/-) ලෙස හිතන්න
දැන් නව මිල= මුල් කිලෝමීටරය (60) + දෙවන කිලෝමීටරය තුල ගාස්තුව(30/-) ලෙස හිතන්න
රු 10ක් වැඩිවෙලා
මීටර් පන්සීයක් විතර පයින් ගිහින් වීල් එකකට අතදාපන් බන්
එතකොට සෞඛ්‍යටත් හොදයි. 30/- , 20/-ට අඩුවෙනවා විතරක් නෙවෙයි. තෙල් මිල වැඩිවෙද්දී වීල් ගාස්තු පහල යවන්නත් පුලුවන්, උබලට තවටිකක් ඇවිදින්න පුලුවන්නම්.
මේ කියන්නේ ෆුල් කම්ෆොර්ට් අයට, සල්ලි තියන අයට නෙවෙයි.ඒ වැඩිවීම දැනුන උන්ට.විශේශයෙන් කොලබ සමහර ඔෆිස්වලට ට්‍රේන් එකෙන් එහෙම බැහැලා වීල් එකක යන දුරවල්වල ඉන්න උන්ට.
අතේ තියන ගානට ගමන් යන්න ඕනෑ මේ කාලේ.කට්ට කන්න පුරුදුවෙන්න ඔනේ![]()

පොඩි කාර් එකක් ලාබෙට අරන් සපාන් එකේ යන්ඩ උන්න උන්දල, දැන් පයින් යන හැටි ගැන දේශනා පවත්වනව,ඇත්තටම උබලට බන් විලි ලැජ්ජාව කියන එක ඇත්තෙම නැද්ද?????![]()

---වීල් වල හයර් වල ගාස්තු පෙරතිබූ ගානට ගේමු----.
---------------------------------------------------
විශේශයෙන් කොලඹ තුල දිනපතා යන උන්ට.
How?
පෙර මිල = මූලික ගාස්තුව. මුල් කිලෝමීටරය (60) + දෙවන කිලෝමීටරය තුල ගාස්තුව(20/-) ලෙස හිතන්න
දැන් නව මිල= මුල් කිලෝමීටරය (60) + දෙවන කිලෝමීටරය තුල ගාස්තුව(30/-) ලෙස හිතන්න
රු 10ක් වැඩිවෙලා
මීටර් පන්සීයක් විතර පයින් ගිහින් වීල් එකකට අතදාපන් බන්
එතකොට සෞඛ්‍යටත් හොදයි. 30/- , 20/-ට අඩුවෙනවා විතරක් නෙවෙයි. තෙල් මිල වැඩිවෙද්දී වීල් ගාස්තු පහල යවන්නත් පුලුවන්, උබලට තවටිකක් ඇවිදින්න පුලුවන්නම්.
මේ කියන්නේ ෆුල් කම්ෆොර්ට් අයට, සල්ලි තියන අයට නෙවෙයි.ඒ වැඩිවීම දැනුන උන්ට.විශේශයෙන් කොලබ සමහර ඔෆිස්වලට ට්‍රේන් එකෙන් එහෙම බැහැලා වීල් එකක යන දුරවල්වල ඉන්න උන්ට.
අතේ තියන ගානට ගමන් යන්න ඕනෑ මේ කාලේ.කට්ට කන්න පුරුදුවෙන්න ඔනේ![]()

අපිනම් පොඩි කාර් ලාබෙට ගන්න එකක් ගැන හීන මැව්වේ නෑ.උබට කවුද කිව්වේ. උබට මානසික ලෙඩක්ද.දැක්කෙත් නැති කිව්වෙත් නැති දේවල් කියන්නේ.
--කාර්--
ඔය ඔය ඔය...... ඕක ගලවපන්.
දේශපාලන කන්නඩියෙන් බලද්දී ප්‍රායෝගික සත්‍යත් පේන්නැතුව ගිහින්.
පොඩි කාර් ගත්ත නොගත්තා වේක වෙනම දෙයක්.ඒක අරන් හැමෝම කොලබ වැඩට එන්නේ නෑ. මීටවැඩිය ඉතුරුටික ලියන්නේ නෑ.උබට නොතේරුනාට මේක බලන වෙන එකෙක්ට ඉතුරුටික හිතාගන්න පුලුවන්.
--ලැජ්ජ--
අපිට පයින් යන එක ලැජ්ජ නෑ බ්‍රෝ.සල්ලි නැත්තන් පයින් යනවා.සල්ලි මදිනම් අතේ ටියන මුදලට කෑම කනවා. උබලාවගේ රටට නයවෙන්නෑ.ඒක තමයි මේරටට උනෙත්.දැන් උබේ මහලොකු පක්ශ දේශපාලනේ නෙවෙයි රටේම මිනිස්සුන්ට ලජ්ජ නහර ටික ටික කපාගන්න වෙනවා. ඒ මොකද.මිනිස්සුන්ගේ තරමට තමුන්ගේ වියදම් කස්ටමයිස් කරගන්න බැරි උනා.රට නය උගුලේ හිරවෙලා පන අදිද්දී උබ අමුවෙන් කඩේයන නායකය කෝටි ගනන් නාස්තිකලා, ඊටපස්සේ ආව යහපාලුවොන්ට පස්ස තියන්න ලක්ශ හයේ පුටු ඔනේ උනා.උබ අපිට ලැජ්ජාව ගැන කියනවා දැන්.දැන් වෙන්න ලැජ්ජා නෑ.උබට තියනවද.

මරුසිරා;23735477 said:දවසේ ජෝක් එක
ඊට වඩා හොදයිනේ යකෝ බස් එකේම යන එක
ටැක්සි යක් හරි ට්‍රිවිල් එකක් හරි ගන්නේ හදිස්සියට යන .සුද්දෝ ඇරෙන්න ලංකාවේ උන්නම් ආතල් එකට ට්‍රිවිල් වල යනවා කියල අහලනම් නැ තාම
මොලයක් කල හරියක් නේද ?![]()

අනික මනුස්සය කියන විදිහට ත්‍රීවිල් තියෙන්නෙ කොළඹ විතරයි හිතපන්කො පරවේණී වහල්කම කොච්චරද කියල...ගිනි අවුවෙ පයින් ගියන්නම්,කන්ඩ නැත්තන් ක්‍රෝටන් කොල හරි කන්නම්, ඒත් අපේ රනිලට මොකූත් කියන්ඩ එපා උන්ද ආර්තික ඔස්තාර්.. 

ආයෙත් අහන්ඩ වෙන්නෙ මේකම තමයි..පොඩි කාර් එකක් ලාබෙට අරන් සපාන් එකේ යන්ඩ උන්න උන්දල, දැන් පයින් යන හැටි ගැන දේශනා පවත්වනව,ඇත්තටම උබලට බන් විලි ලැජ්ජාව කියන එක ඇත්තෙම නැද්ද?????![]()

මේවා මොන ලජ්ජවල්ද, අර සතොස මන්කොල්ල කාපු මනුස්සයාට උබලා බොදිපූජා තියන්න යද්දී මහින්දත් එක්ක![]()
ඔය මෙරයින් ඩ්‍රවිව් එක එකේ එහෙම වැල්ලවත්ත පැත්තට බස් යන්නෑ. වීල් විතරයි.උබ ට්‍රේන් එකේ ඇවිත් බැස්සොත් බම්බලපිටියට ස්ට්‍රිශන් එකෙන් , වැල්ලවත්ත පැත්තට ඔෆිස් එක තිබ්බොත් මේ වැඩේ වෙනවා
උබට බස් එකක් ගන්න නම්, එතනින් ගෝල් රෝඩ් එකට ගිහින් ඩුප්ලිකේශන් රෝඩ් එකට යන්න වෙනවා.![]()

මහින්දගේ වහලා ලිදේ.![]()

කවුද හිතුවෙ උබලට මෙහෙවු විතපත් අත්වෙයි කියල... 

මරුසිරා;23735597 said:ඉතින් බන් වැල්ලවත්තට යන්න ඕනේ නම් බම්බල පිටියෙන් බහින්නේ නැතිව වැල්ලවත්ත ස්ටේෂන් එකෙන්ම බහින්න් පුළුවන්නේ .අනික වැල්ලවත්ත හරි බම්බල පිටිය ස්ටේෂන් එකේ හරි ඉදන් ගාලු පාරට ලොකු දුරක් නැ .උබ කිව්ව් වගේ ෆිට්නස් එකටත් එක්ක ගෝල රෝඩ් එකට යි ඩුප්ලිකේෂන් රෝද එකටයි පයින්ම අදාල බස් එකේම යන්න තියෙන්නේ
ආයේ ට්‍රිවිල් ඕනේ නැ නේ

අයියෝ පව් බන් ටොයි රැල ... ගිනි අවුවෙ පිච්චි පිච්චි පයින් යන්ඩ වෙලා උන්ට අද...කියුවෙ කොහොමද රනිලගෙ වොක්සාවැගන් කාර් එකේ ලකේට යන්ඩ වෙනස උදාකරගමු කියල..පව් උන් අන්තිමට මහ පාරටම වැටිල... 

අනික මනුස්සය කියන විදිහට ත්‍රීවිල් තියෙන්නෙ කොළඹ විතරයි හිතපන්කො පරවේණී වහල්කම කොච්චරද කියල...ගිනි අවුවෙ පයින් ගියන්නම්,කන්ඩ නැත්තන් ක්‍රෝටන් කොල හරි කන්නම්, ඒත් අපේ රනිලට මොකූත් කියන්ඩ එපා උන්ද ආර්තික ඔස්තාර්..
![]()

කමෙන්ට් එක ආයෙත් කියවපන් මිනිහෝ.මුලින් ලාබෙට පොඩි කාර් ගැන කියෙව්වා.දැන් ත්‍රීවීල් කොලබ විතරක් තියනවා කියල කිව්වලු .කොලබ ස්පෙශලි සදහන් නොකර යන ගාස්තුත් දාල ඕක ලන්කාවටම අදාලව කිව්වනම් හරිද.නැගිටපන් ටිකක් මොලේට හුලන් වදින්න.
උබට පොඩි දෙයක්වත් තේරුම්ගන්න බෑ,කතාව රටහදන්න

මට මැවිල පේනව උබ පයින් යන විදිහ.. 

වොක්සාවැගන් හීන දැන් නැද්ද බන් උබලගෙ..