රෝද තුනෙනුත් ගිහින් හමාරයි...පළමු කිලෝමීට&#351

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    ඒ උනාම ඒ කාලෙ ඔහොම කියුවෙ නැනෙ...අඩුවට රනිල් දෙන වොක්සාවැගන් පොඩි කාර් එකේ නැගල බැලුමෙ එල්ලල දෙන ෆී වයිෆයි වලින් සින්දුවක් අහගෙන ලකේට යන්ඩ උන්න උබල නේද මේ අද මහ පාරෙ ගිනි අවුවෙ පිච්චි පිච්චි පයින් යන එක ගැන දේශනා පවත්වන්නෙ... :lol::lol::lol::lol::lol::lol::lol::lol: කවුද හිතුවෙ උබලට මෙහෙවු විතපත් අත්වෙයි කියල... :lol::lol::lol::lol::lol:

    නෑ නෑ අපි වොක්ස්වැගන් , බැලුම් ඉල්ලුවේ නෑ.ඉල්ලපු උන්ට කියපන්.උබට වැරදිලා.උබට මානසික ලෙඩේ හැදුනට පස්සේ හැම එකාවම උබගේ දේදපාලන පක්ශෙට විරුද්ධවාදියෝ විදියට පේන්නේ.උබට නිතරම ඔය වයර් මාරුවෙන එක වෙනවා දැකලා තියනවා.කන්සල්ට් කරගනින්
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    අනේ පලයන් මිනිහො යන්ඩ ගිනි අවුවෙ පිච්චි පිච්චි පයින් ගාටන බොට මොන මොලයක්ද... :lol: මට මැවිල පේනව උබ පයින් යන විදිහ.. :lol: වොක්සාවැගන් හීන දැන් නැද්ද බන් උබලගෙ..:lol::lol:


    ඔව් ඔව් මම තියනවා කිව්වයැ.උබ කියනවනම් ඉතින් පිලිගන්න එපැයි.සතොස හොරාකාපු මිනිහට බෝධිපුජ්ජා තියන්න ගිය එකානේ උබ, මහින්ද එක්ක.
    පව් නේද බන් , රනිල් ඌව හිරේදාල ඉරිසියාවට.
    මම කිව්වේ ටිකක් නැගිටපන් කියලා, උබේ මොලේට හුලන් වදින්න. :cool::D
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,167
    1
    58,528
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොඩක් වාහන නැති පැතිවල උන් යන්නෙ මේකෙ,
    කැබ් නෑ පිට පලාත් වල.
    පව් දුප්පත් මිනිස්සු ලෙඩකට බේතක් ගන්නාවත් ගිහින් ඉවරයි

    ත්‍රීවිල් තෙල් කිරිල්ල කි.මි 28
    155/28=5.53
    149/28=5.32
    වෙනස =0.21(කිලෝමීටරයට තෙල් මිල වෙනස් වීමෙ බලපෑම)
    :yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    Less vehicles in to road , tuk tuk business going down more people coming to public transport . no space left people get angry change government . new government steel money and lead to island wide bankruptcy.
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    ගොඩක් වාහන නැති පැතිවල උන් යන්නෙ මේකෙ,
    කැබ් නෑ පිට පලාත් වල.
    පව් දුප්පත් මිනිස්සු ලෙඩකට බේතක් ගන්නාවත් ගිහින් ඉවරයි

    ත්‍රීවිල් තෙල් කිරිල්ල කි.මි 28
    155/28=5.53
    149/28=5.32
    වෙනස =0.21(කිලෝමීටරයට තෙල් මිල වෙනස් වීමෙ බලපෑම)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නෑ නෑ අපි වොක්ස්වැගන් , බැලුම් ඉල්ලුවේ නෑ.ඉල්ලපු උන්ට කියපන්.උබට වැරදිලා.උබට මානසික ලෙඩේ හැදුනට පස්සේ හැම එකාවම උබගේ දේදපාලන පක්ශෙට විරුද්ධවාදියෝ විදියට පේන්නේ.උබට නිතරම ඔය වයර් මාරුවෙන එක වෙනවා දැකලා තියනවා.කන්සල්ට් කරගනින්

    ඇත්ත ඇත්ත දැන් පොඩි කාර් ෆී වයිෆයි ඉල්ලමු මරි මෝඩ ටොයියො හොයා ගන්ඩම බැ...උන් දැන් පොර ටෝක් දෙනව පයින් යන විදිහ ගැන.. :lol::lol::lol::lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මීටර් පන්සීයක් විතර පයින් ගිහින් වීල් එකකට අතදාපන් බන්
    එතකොට සෞඛ්‍යටත් හොදයි. 30/- , 20/-ට අඩුවෙනවා විතරක් නෙවෙයි. තෙල් මිල වැඩිවෙද්දී වීල් ගාස්තු පහල යවන්නත් පුලුවන්, උබලට තවටිකක් ඇවිදින්න පුලුවන්නම්.



    මූ කියන විදිහට තව අවුරුදු දෙක තුනක් යද්දි කිලෝ මීටර් 50 60 පයින් යන්න වෙයි!! :lol::lol::lol:

    කමක් නෑ සෞඛ්‍යටත් හොදයිනේ! :yes::yes::eek:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    ඇත්ත ඇත්ත දැන් පොඩි කාර් ෆී වයිෆයි ඉල්ලමු මරි මෝඩ ටොයියො හොයා ගන්ඩම බැ...උන් දැන් පොර ටෝක් දෙනව පයින් යන විදිහ ගැන..:lol:

    මටනම් පේන්නේ උබත් පොඩිකාර් එකක්ගන්න බලන් හිටපු එකෙක්වගේ, ඒකනේ ඒගැන නිතරම කියවන්නේ. :D

    උබලගේ බොරුදේශපාලනේ , ගතමන්ට් එක ලැබෙනවනම් රනිල්ගේ උනත් දෙපතුලගාව දනගහයි.
    අරුන් ඉද්දී ප්‍රාදේශීය දේශපාලුවෝ එක්ක හොද්ද බොරකරගන කාලා,අන්තිමට තන්හාව වැඩිකමට තව මගඩි කරලා කන්න ගිහින් මහින්දයට ගෙදරම යන්න පාර හැදුවේ උබලවගේ පෙරේතයෝ.
    දැන් උබලට මුන් එක්ක ඉහගන කන්න බෑ, උන් උබලට දෙන්නෑ.හිතේ අමාරුවට ටොයියෝ හොයගන කිරිය පීරනවා.


     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,976
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    ගොඩක් වාහන නැති පැතිවල උන් යන්නෙ මේකෙ,
    කැබ් නෑ පිට පලාත් වල.
    පව් දුප්පත් මිනිස්සු ලෙඩකට බේතක් ගන්නාවත් ගිහින් ඉවරයි

    ත්‍රීවිල් තෙල් කිරිල්ල කි.මි 28
    155/28=5.53
    149/28=5.32
    වෙනස =0.21(කිලෝමීටරයට තෙල් මිල වෙනස් වීමෙ බලපෑම)

    ow ban hora wesige puthaala 1Km duwanna eka liter ekak yanawa wagene ganan wadi karanne
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    මූ කියන විදිහට තව අවුරුදු දෙක තුනක් යද්දි කිලෝ මීටර් 50 60 පයින් යන්න වෙයි!! :lol::lol::lol:

    කමක් නෑ සෞඛ්‍යටත් හොදයිනේ! :yes::yes::eek:

    අවුරුදු දෙකක් යද්දී , ත්‍රීවීල් ගාස්තුවැඩිවෙනවා වගේ ලන්කාවේ පාරවල්වලුත් ඇදෙනවාද බන්. :D:D
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    ගොඩක් වාහන නැති පැතිවල උන් යන්නෙ මේකෙ,
    කැබ් නෑ පිට පලාත් වල.
    පව් දුප්පත් මිනිස්සු ලෙඩකට බේතක් ගන්නාවත් ගිහින් ඉවරයි

    ත්‍රීවිල් තෙල් කිරිල්ල කි.මි 28
    155/28=5.53
    149/28=5.32
    වෙනස =0.21(කිලෝමීටරයට තෙල් මිල වෙනස් වීමෙ බලපෑම)

    දැන් ඔකෙන් වාසිය උපරිම ගන්න පුලුවන් මීටර්ඩ් නැති වීල් වලට.මොකද ගාන කියන්නේ හිතල.නිතර යන මිනිස්සු වැඩිඋනගානම දෙයි.නොදන්න උන්ගෙන් වැඩිවුන ගාන දඩමීමා කරගන දත ගලවනවා.
    බම්බල පිටියේ හන්දියේ වීල් පාර්ක් එකේ උන් යන්නේ සීයේ හයර් විතරයි.ඊට අඩුඒවා යන්නෑ.කොලබනම් ඒනිසා මීටර්ඩ් වීල් හොයාගන්න පුලුවන්.නමුත් පිට පලාත්වල මොන මීටර්ඩ්ද.ආන්ඩු ඒවා සෑන්ඩ්‍රඩයිස් කරන්න කිසිම පියවරක් ගන්නෑ.මීටර් අනිවාර්ය කරනවා කිව්වට, නිකන් වචන විතරයි.හොරාටම හොරාකන්න තමයි ඉඩ හදලා තියෙන්නේ