ඒ උනාම ඒ කාලෙ ඔහොම කියුවෙ නැනෙ...අඩුවට රනිල් දෙන වොක්සාවැගන් පොඩි කාර් එකේ නැගල බැලුමෙ එල්ලල දෙන ෆී වයිෆයි වලින් සින්දුවක් අහගෙන ලකේට යන්ඩ උන්න උබල නේද මේ අද මහ පාරෙ ගිනි අවුවෙ පිච්චි පිච්චි පයින් යන එක ගැන දේශනා පවත්වන්නෙ...කවුද හිතුවෙ උබලට මෙහෙවු විතපත් අත්වෙයි කියල...
![]()
නෑ නෑ අපි වොක්ස්වැගන් , බැලුම් ඉල්ලුවේ නෑ.ඉල්ලපු උන්ට කියපන්.උබට වැරදිලා.උබට මානසික ලෙඩේ හැදුනට පස්සේ හැම එකාවම උබගේ දේදපාලන පක්ශෙට විරුද්ධවාදියෝ විදියට පේන්නේ.උබට නිතරම ඔය වයර් මාරුවෙන එක වෙනවා දැකලා තියනවා.කන්සල්ට් කරගනින්





