Para hadala tikak durata dannm. E unata hadanna kalin man giya. Yanna puluwan ona car ekakta. Yata wadina seen napara hadalada ban dan? awurudu 3kin wage gihin na... pathana hariyata yanakalma para hadala?
බලු කුක්කො දෙන්නෙක් ඉන්නවා බලාගෙනමෙතන ලස්සනයි, western film එකක් වගේ
රනිල් එක්ක ගියා නම් උඹව එගොඩ කරලා දෙයි. සාගලත් එයි තනියට.මට බන් ඔය වැල් පාලමෙන් එහා පැත්තට යාගන්න බැරි උනා. ඒ තරම් උසට බයයි![]()
ඔයා අඩිකරිගම කෑල්ලේ හොල්මන් සින් ඒකක් තියනවා, රෑට යද්දී පරේ මීදුම වගේ තියනවා මොන ගොඩක් දවස් වලට.Nice trip!![]()
මම මේ ලඟදී නුවර, වික්ටෝරියා, රන්දිනිගල, රන්ටැඹේ රක්ෂිතය හරහා ගිහින් (මහවැලි රජ මාවත ), ලොග්ගල් ඔය, මාපාකඩ හරහා මහියන්ගනයට ගිහින් දහාට වන්ගුව හරහා ආය ප්‍රධාන පාරේ නුවර ඇවිත් ගෙදර ආවා. මහවැලි රජ මාවත තමයි පාර නම් පාර.. අලි බෙටි සහ කලින්දා රෑ අලි අතු කඩපුවත් තියනවා. මම හිතන්නෙ අධිකාරිගමින් පස්සෙ කිලෝ මීටර් 30 ක් විතර යනකල් ගෙවල්, මිනිස්සු නෑ. පාරෙ කලාතුරකින් යන වාහන ඇරුනහම. මම ගිහිල්ලා නැති හින්දා අමුතු ෆීල් එකක් තියනවා ඉතින්.
Poddak details karapankoඔයා අඩිකරිගම කෑල්ලේ හොල්මන් සින් ඒකක් තියනවා, රෑට යද්දී පරේ මීදුම වගේ තියනවා මොන ගොඩක් දවස් වලට.
( අපේ driver පොර කිවේ ඉස්සර රන්ටැඹේ camp යද්දී රෑ වෙලා, පොඩි චිල් ගතියක් තියේ යද්දී, අලිත් ඉන්නවනේ මැද නන්.)
පුලුවන් අවුලක් නැ.කාර් එහෙම යන්න පුලුවන්ද බන් ඔය පාරෙ රිවර්ස්ටන් ?
සුපිරි වැස්සක පහසනන් විදගත්තා.ශීතලේ ලිංගික පහස විද ගට්ටේ නැතෙයි ?

Machan mam yanna ine next week wage.. mge car eke ground clearence hodatama madi..awulak natuwa yanna pluwan weidaපුලුවන් අවුලක් නැ.
සුපිරි වැස්සක පහසනන් විදගත්තා.
------ Post added on Dec 6, 2024 at 5:35 PM
කාර් එහෙම යන්න පුලුවන්ද බන් ඔය පාරෙ රිවර්ස්ටන් ?
puluwan machan. pitawala pathanata yannath puluwan. hemita yanna.Machan mam yanna ine next week wage.. mge car eke ground clearence hodatama madi..awulak natuwa yanna pluwan weida
thawa balanna ewa athi. matath hoyaganna puluwan una tikata giya.mama danata deparak giya, karima wade kiyanne e deparema mama riverston point ekata giye naha kiyahanko , wadda pani ellata giyeth naha. aye parak yanna one insta360 x ekak setup karagena. mama dakka lankawe gas gobbayo tika bambarakiri elle palamata kelala kiyala. welawata kalin gihin thiyena nisa eke vedios photos thiyenawa man laga. eka parak yaddi digatama wahinawa , karima mist eka pare. ekath supiri vibe ekak.