රෝද දෙකේ සංචාරය #1 - Matale Riverston

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,889
    2,928
    113
    රජරට
    Scooty වල ඔය සංචාරෙ යන්න බැරිද? Scooty pept, Yamaha Ray වගේ ඒවගෙ. බයික් වැඩ්ඩන්ගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා.
     
    • Like
    Reactions: lgayyamp

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,505
    3,546
    113
    කොලොම්පුරේ
    Scooty වල ඔය සංචාරෙ යන්න බැරිද? Scooty pept, Yamaha Ray වගේ ඒවගෙ. බයික් වැඩ්ඩන්ගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා.
    බයික් එකේ condition හොඳනන් යන්න පුලුවන්.
    Riverston වලනන් scooty තිබ්බා. සේර ඇල්ල ටිකක් අමාරු වෙයි තාම පාර හදන ගමන්. අනිත් ටික අවුලක් නැ.
     
    • Like
    Reactions: khjinesh