රෝද දෙකේ සංචාරය #1 - Matale Riverston

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    පාන්දර 3.30ට ගෙදරින් පිටත් උනා. යාලුවෙක් ගන්න ඕනෙ නිසා නුවර පැත්තෙන් ගියේ. Riverston පාර කාපට් කරගෙන යන ගමන් තියෙන්නේ. තැනින් තැන තාම කාපට් නැ.

    tksY9292ng.JPG


    උදේ 6.40 වෙද්දී මාතලේ ටවුන් එකට ඇවිත් කාලා බඹරකිරි ඇල්ලට ගියා. 7.15 වෙද්දී ඇල්ල ගාව. ටිකට් counter වහලා. ගිහින් දිය ඇල්ල බලලා ආවා. එක කඩයක් ඒ වෙලේ තමා ඇරියේ.

    IMG-7080.jpg

























    දිය ඇල්ල එහා පැත්තට යන්න තියන පාලමට මිට්ටො ටික වැඩේ දීලා, එකේ පැද්දීලා. එක අබලන් දැන්. පැත්තකට ඇල වෙලා තියෙන්නේ. ඕකට යන්න ටිකට් ගත්තට හදන පාටක් නැ වගේ.

    IMG-7105.jpg
    IMG-7083.jpg
    IMG-7095.jpg


    ඊට පස්සේ Riverston බලා පිටත් උනා. 8.15 වෙද්දී entrance එකට ආවා. helmet එතන තිබ්බ කඩෙන් තියලා ගියේ.
    ඒ වේලාවෙම තමා ticket counter එකෙ එක්කෙනත් ආවේ. එක කඩයක් ඇරලා තිබ්බා. එක්කෙනෙක්ට ටිකට් එකක් රු.75 යි. hike එක උඩටම ගිහින් ආවා.

    IMG-7125.jpg
    IMG-7154.jpg
    IMG-7176.jpg


    IMG-7214.jpg
    IMG-7144.jpg


    ඒ ටික ඇවිදලා 10.30 වෙද්දී පහළට ආවා. ඊට පස්සේ පිටවල පතනට යන්න ගියේ. යන මග view point තියනවා.

    IMG-7228.jpg
    IMG-7231.jpg
    IMG-7237.jpg


    11.00 වෙද්දී පිටවල පතනට ආවා. ටිකට් prices photo එකේ තියනවා. බෑග් හෙල්මට් තියලා යන්න තැනක් තියනවා. අන්කල් කෙනෙක් ඉන්නවා බලා ගන්න. රු. 50ක් ගන්නේ.
    මෙතන wash room quality එකට maintain කරනවා.

    IMG-7253.jpg
    IMG-7255.jpg
    IMG-7261.jpg


    NWUS4149mY.JPG
    SjF4249PyQ.JPG


    viewpoint එකට ගියා. view එක පට්ට.

    Gy9489UcY.JPG
    CjWA1944TaE.JPG
    QNB9825GTI.JPG


    12 වෙද්දී පහළට ඇවිත් වැද්දා පැනි ඇල්ලට ගියා. 12.30 වෙද්දී ඇල්ල ගාවට ආවා. පාර සමහර තැන් අවුල්. දිය ඇල්ල පහළට යන හරි තැනක් හොයාගන්න හම්බුනේ නැ. පරක්කු වෙන නිසා ආවා.

    fOuR2295zmY.JPG
    Fbs7645N.JPG
    DKW1878fA.JPG


    පිටවලපතන පැත්තේ ඉදන් එනවනන් මේ පාරේ එන්නත් පුලුවන්. අනිත් පාර මීට වඩා හොඳයි. තව ඉස්සරට ගිහින් හරවන් එන්න වෙනවා. ඒ නිසා මුල් පාරෙන් ගියා. සේර ඇල්ලට අනිත් පාරෙන් යන්න බලන්.

    qbj7881js.png


    මානිගල කන්ද ලස්සනට පේනවා මේ පැත්තට.

    Uef9587bQc.JPG
    NCo6059c.JPG


    1.00ට සේර ඇල්ලට යන්න පිටත් උනා. පාර කාපට් කරලා තියෙන්නේ. තව කරගෙන යනවා. ඉවර නැ. පාර සුපිරි කියන්නේ මැටල් එකක් තියෙන්නෙ කොයි වෙලේ ලිස්සයිද කියලා බයෙන් ගියේ. :lol:
    සමහර තැන් තලලා නැ. ඒ ටික යන්න පට්ට වෙලාවක් ගියා. 1.45ට සේර ඇල්ල entrance එකට ආවා. දිය ඇල්ල ගාවට 10min වගේ යන්න ඔනේ. ටිකට් prices දැම්මා photo එකේ.

    Iw7317fpk.JPG
    Eo3755AMg.JPG
    wHU2399UFM.JPG


    2.30ට සේර ඇල්ලෙන් යන්න පිටත් උනා. වෙලා තිබ්බ නිසා මොරගහකන්දත් බලලම එනවා කියලා හිතුවා. යන ගමන් කලු ගඟ view point එකත් හම්බෙනවා මේ පාරෙන්. 3.20 උනා එතෙන්ට එද්දී. ඉලුක්කුඹුර පහු කරලා එද්දී පාර දෙපැත්තේ අලි බෙටි දිගටම 🐘 අලියෙක් කොයි වෙලේ පාත් වෙයිද කියලා බල බල ආවේ. සුපිරි adventure පාර. ගියපු අය දන්නවා ඇති. වාහන 10ක් හම්බුන් නැ කලු ගඟ ඩෑම් එක පහුකරලා ගමකට එනකන්.

    zuiD8187iXU.png
    id4172Ok.JPG


    4.00 වෙද්දී මොරගහකන්ද ඩෑම් එකේ entrance එකට එන්න පුලුවන් උනා. එතෙන්ට ගියාම දන්නේ 4.30න් පස්සේ බලන්න බැ කියලා. වෙලාව හොඳයි. අපිට ඉක්මනට යන්න කිව්වා.
    entrance දෙකක් තියනවා. හමුදාවෙන් ඉන්නේ. දෙවෙනි entrance එකෙන් තමා විස්තර ලියාගන්නේ. ටිකට් ඔනේ නැ. ඇවිදලා එන්න තියෙන්නේ.

    HdHL2326as.JPG
    yfA6205tI.JPG
    iFc7963RI.JPG
    ScG6402s.JPG

    fGoo9903aR.JPG
    TlsC4625UW.JPG


    ඒ ටික බලලා 4.30ට පිටත් උනා. නාඋල මාතලේ හරහා නැවත කොළඹ බලා. රැ 11.00ට ගෙදර. මොරගහකන්ද පහු වෙනවා එක්කම සුපිරි වැසි තැනින් තැන.
    ගමනේ මුලු දුර (one day) - 455 KM
    දුර හොඳටම වැඩි. හැබැයි පාඩුවක් උනේ නැ. ඔක්කොම තැන් ටික වෙලාවට සෙට් උනා. වැස්සේ නැ එක තැනකවත්. සෙනඟත් නැ. ආහ් මේක සතියේ දවසක ගියේ. ඔච්චරයි ඉතින්.
    පළවෙනි trip හෑල්ල හොඳයිනන් like එකක් දාන්න. :P
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    Nice trip! :love2: :love2:
    මම මේ ලඟදී නුවර, වික්ටෝරියා, රන්දිනිගල, රන්ටැඹේ රක්ෂිතය හරහා ගිහින් (මහවැලි රජ මාවත ), ලොග්ගල් ඔය, මාපාකඩ හරහා මහියන්ගනයට ගිහින් දහාට වන්ගුව හරහා ආය ප්‍රධාන පාරේ නුවර ඇවිත් ගෙදර ආවා. මහවැලි රජ මාවත තමයි පාර නම් පාර.. අලි බෙටි සහ කලින්දා රෑ අලි අතු කඩපුවත් තියනවා. මම හිතන්නෙ අධිකාරිගමින් පස්සෙ කිලෝ මීටර් 30 ක් විතර යනකල් ගෙවල්, මිනිස්සු නෑ. පාරෙ කලාතුරකින් යන වාහන ඇරුනහම. මම ගිහිල්ලා නැති හින්දා අමුතු ෆීල් එකක් තියනවා ඉතින්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දිය ඇල්ල එහා පැත්තට යන්න තියන පාලමට මිට්ටො ටික වැඩේ දීලා, එකේ පැද්දීලා. එක අබලන් දැන්.
    :angry:

    TFS:love::love:
    ------ Post added on Dec 6, 2024 at 12:37 AM
     
    • Like
    Reactions: lgayyamp

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    Nice trip! :love2: :love2:
    මම මේ ලඟදී නුවර, වික්ටෝරියා, රන්දිනිගල, රන්ටැඹේ රක්ෂිතය හරහා ගිහින් (මහවැලි රජ මාවත ), ලොග්ගල් ඔය, මාපාකඩ හරහා මහියන්ගනයට ගිහින් දහාට වන්ගුව හරහා ආය ප්‍රධාන පාරේ නුවර ඇවිත් ගෙදර ආවා. මහවැලි රජ මාවත තමයි පාර නම් පාර.. අලි බෙටි සහ කලින්දා රෑ අලි අතු කඩපුවත් තියනවා. මම හිතන්නෙ අධිකාරිගමින් පස්සෙ කිලෝ මීටර් 30 ක් විතර යනකල් ගෙවල්, මිනිස්සු නෑ. පාරෙ කලාතුරකින් යන වාහන ඇරුනහම. මම ගිහිල්ලා නැති හින්දා අමුතු ෆීල් එකක් තියනවා ඉතින්.
    list එකට දාගන්න ඕනේ :yes:
     
    • Like
    Reactions: jamiezue

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සේර ඇල්ලද බන් දිය ඇල්ල පිටිපස්සෙන් යන්න පුලුවන් කියන්නෙ?
     
    • Like
    Reactions: lgayyamp

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    පාර හොඳද මචන්.... අවුරුදු කීපයකට කලින් ගිහින් එපා වුණා....
     
    • Like
    Reactions: lgayyamp

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    සතියේ දවසක යන එක මාර නිදහස් නේද? බල්ල්ලෙක්වත් නෑනේ.
    උදෙන් ගියෙ නිසා සෙට් උනේ නැ. දවල් වෙද්දී කට්ටිය සෙට් උනා හැමතැනම වගේ. වන්දනාවේ යනවා වගේ බස් පිටින් සෙට් උනේ නැ. වැන් එහෙම සෙට් උනා.
    මෙතන ලස්සනයි, western film එකක් වගේ
    ඔව් පට්ට ලස්සන view එකක් තියෙන්නේ.
    මට බන් ඔය වැල් පාලමෙන් එහා පැත්තට යාගන්න බැරි උනා. ඒ තරම් උසට බයයි 😩
    මන් එකේ යන්න ආසාවෙන් ගියේ. කොහේද එකට වැඩේ දීලා.
    Last week giya.. Wahinawa meeduma iwarayak na.. Dawas 2k idala awa enna
    අපරාදේ. මාත් එහේ ඉන්න යාලුවෙක්ගෙන් අහලා ගියේ weather forecast බලලා ගියේ. ඒ ටිකේ හවස වැස්ස තිබ්බේ.
    දවසක බලන්න යන්න ඕනෙ.

    වවුල්පනේදී දැක්කා පොළව යට දිය ඇල්ලක්..
    ඔව් අනිවා යන්න. සේර ඇල්ලට යන පාරත් කාපට් කරනවා. එතකොට යන කට්ටිය වැඩි වෙයි.
    para hadalada ban dan? awurudu 3kin wage gihin na... pathana hariyata yanakalma para hadala?
    පාර හොඳද මචන්.... අවුරුදු කීපයකට කලින් ගිහින් එපා වුණා....
    හදාගෙන යනවා මචන්. කාපට් එකක් යන්නේ. බඹරකිරි ඇල්ලට ටිකක් උඩට වෙනකන් තිබ්බා මන් ගියේ දවසේ.
    Riverston, Pitawala Pathana වෙනකන් පාර හදලා නැ. වාහනේක යන්න පුලුවන්. පිටවල පතනේ කාර් ඇවිත් තිබ්බා. එතනින් එහාට කාර් එදා හම්බුනේ නැ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,932
    113
    34
    Kalutara
    මම එක දවසට අනුරාධපුරේ ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා බයික්කේ. බයික්කේ හොඳ නිසා මහන්සියක් නෑ.
     
    • Like
    Reactions: lgayyamp