රෝද හතරක් භාවිතා කරනවානම් කරුණා කරලා මේක &#351

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    eka thamai machanman keewe seat belt nikan daala thiyenne athi beep eka off wenda

    සමහර ඒවල සීට් බෙල්ට් නැතුව එයාර් බෑග් ඔන් වෙනවා , අනික ඕකෙ සීට් එක ගැලවිලා. එහෙම සීට් ගැලවෙන්න බෑ .ශුවර් එකටම බාගෙට හයිකරලා ඇත්තේ
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    avatar323300_7.gif

    මේ ඉස්සරහ දත ගැලවිලා තියෙන්නෙත් ගෑනියෙක් ගේ පස්සේ හප්පල..:lol:
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    මවුස් එක තියල බලන්න දෙයක් නෑ යාළුවා ඇතුලටම ඇවිත් කියවන්න,










    nuwara%20eliya%20accident%202.jpg


    nuwara%20eliya%20accident%204.jpg


    මට මේ ටික ලියන්න හිතුනේ මෙන්න මේ රිය අනතුර දැක්කට පස්සේ, මේ ෆොටෝ දැක්කම හිතා ගන්න අමාරුයි මේකේ ගිය අය මැරෙයි කියල, හේතුව වාහනේ ඇතුලට හානි වෙලා නැති නිසා, සහ එන්ජිම ඇතුලට එන විදියට තදින් අනතුර සිදුවෙලා නැති නිසා.

    එහෙමනම් ඇයි මේ ජීවිත දෙක අපට අහිමි උනේ? අන්න එකට ප්‍රධානම හේතුව තමයි, ලංකාවේ ගොඩක් දෙනක් මේ ආසන පටි කියන දේ පළදින්න දක්වන අකමැත්ත, මන් අත්දැකීමෙන් මෙන්ම පාරේ යද්දිත් දැකල තියනවා ආසන පටි වැරදි ආකාරයට පළදින අය (තමන්ගේ ආරක්ෂාවට නොව දඩයෙන් බේරීමට හෝ වාහනයේ අනතුරු ඇඟවීමේ සංඥා නැවත්වීමට.) ගොඩක් අය කරන දෙයක් තමයි සීට් බෙල්ට් එක නිකන් දාල තියනවා, එහෙම නැත්නම් ඇඟට උඩින් නිකන් දාගන්නවා ලොක් එකට නොදා.

    අනිවාර්යෙන්ම මේ අනතුරේදීත් වෙලා තියෙන්නේ එකම තමයි රියදුරු සීට් බෙල්ට් එක නොදා හිටිය නිසා එයාර් බැලූන් එක වැඩ කරලා නෑ වගේම ඇති උන කම්පනය නිසා ඉදිරියට විසිවෙලා ගිහින් වින්ඩ්ස්ක්‍රීන් එකේ ඔලුව වැදිලා තියනවා. එත් හරියට ආසන පටි දාගෙන හිටියනම් එහෙම වෙන්නේ නෑ, සීට් එක ගැලවුනත් එයාර් බෑග් එක නිසා ලොකු තෙරපීමක් වෙන්නේ නෑ,

    මේ අපිට පෙනුන එක අත්දැකීමක් විතරයි, මනුස්ස ජීවිතේ ගොඩක් වටිනවා, කම්මැලි කමට තමන්ගේ ජීවිතේ නැති කරගන්න එපා, අපි හරියට ගියත් දන්නේ නෑනේ වෙන වාහනයක් නිසා අනතුරකට පත්වෙයිද කියන එක, ඒක නිසා කරුණා කර නිසි ආකාරයෙන් ආසන පටි පැළඳගන්න.



    මේ තියෙන්නේ 2009 අවුරුද්දේ මගේ අතින් උන රිය අනතුරක ෆොටෝ කීපයක්, මේක උනේ සීදුව ලියනගේමුල්ල කියන හරියේදී, ඊයේ පෙරේද ආරක්ෂාව අතින් අන්තිම තැනට පත් උන මරුටි 800 වර්ගයේ රථයක්, ආසන පටි පැළඳගෙන හිටිය නිසා මට සීරිමක්වත් උනේ නෑ මේ අනතුරෙන්. හැබැයි වාහනේනම් කන්ඩේම්, :lol:

    14338_1264971634650_6146144_n.jpg


    14338_1264971594649_1400478_n.jpg


    apith ehenam montero vikunala maruti gamu needa haha....
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කෝරලේමහත්තයා;16361899 said:
    avatar323300_7.gif

    මේ ඉස්සරහ දත ගැලවිලා තියෙන්නෙත් ගෑනියෙක් ගේ පස්සේ හප්පල..:lol:

    okane bari ithin, owa adaala nhane methenta :angry::angry::angry::angry:
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    තමන්ගේ ආරක්ෂාවට නොව දඩයෙන් බේරීමට හෝ වාහනයේ අනතුරු ඇඟවීමේ සංඥා නැවත්වීමට.) ගොඩක් අය කරන දෙයක් තමයි සීට් බෙල්ට් එක නිකන් දාල තියනවා, එහෙම නැත්නම් ඇඟට උඩින් නිකන් දාගන්නවා ලොක් එකට නොදා.


    menna meka math ekka yana eka karnawa. yaluwoooo. unta kiwwata ahanne na. passen patiya dala tone eka nati karnawa.

    bonet ekak tiyena kota tikak adui anatura. but seat belt damme natnam issarahane ban. moda hatta.

    tawa ekak. jiviteta pitipasse yakada badu dagena yanna epa. oluwata tama enne break gahuwama.

    widuru bottle carefull eken tiyanna.

    issaraha yana eka driver ekka kata kara kara yanna. uta help karanna.


     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,381
    30,197
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාත් එක්ක මොන යකා ගියත් විනාඩි පහක් යන්න ඉස්සෙල්ලා දඩබඩ ගාලා සීට් බෙල්ට් දාගෙන කොහෙටද පනින්නේ කියල බලං යන්නේ........:P වැඩේ කියන්නේ පිටිපස්සේ සීට් වල යන උනුත් පටගාලා බෙල්ට් දාගන්න එක:baffled:. අදවෙනකං එකෙක් ගිහින් නෑ බෙල්ට් නොදා.....:lol: පියෙක් වුනාට පස්සේ පොඩ්ඩක් ඒගතිය අඩුයි:)

    සිරාවටමයි කියන්නේ, සීට් බෙල්ට් ඩ්‍රයිවර් පැසෙන්ජර් කියල නෑ ඔක්කෝම දාපල්ලා. ගොඩක්වෙලාවට පොඩිම උන්ව උකුලේ තියන්, අවුරුදු 5-10 උන් වාහනේ ඇතුලේ දඟල දඟල යනව. එක බ්‍රේක් එකයි වින්ඩ්ස්ක්‍රීන්එකත් කඩං එලියේ. වාහනයක් ගන්න සල්ලි තියෙන එකේ චයිල්ඩ් කා සීට් සෙට්කරගනිල්ලා. කොච්චර පොර වුනත් කෙලවෙන්න යන්නේ එක තප්පරයයි. මං දැන්නම් පට්ට හෙමින් යන්නේ. ලමයි එක්කෙ යද්දී එක තප්පරේකට වටපිට බලන්නෑ.