eka thamai machanman keewe seat belt nikan daala thiyenne athi beep eka off wenda
මවුස් එක තියල බලන්න දෙයක් නෑ යාළුවා ඇතුලටම ඇවිත් කියවන්න,
![]()
![]()
මට මේ ටික ලියන්න හිතුනේ මෙන්න මේ රිය අනතුර දැක්කට පස්සේ, මේ ෆොටෝ දැක්කම හිතා ගන්න අමාරුයි මේකේ ගිය අය මැරෙයි කියල, හේතුව වාහනේ ඇතුලට හානි වෙලා නැති නිසා, සහ එන්ජිම ඇතුලට එන විදියට තදින් අනතුර සිදුවෙලා නැති නිසා.
එහෙමනම් ඇයි මේ ජීවිත දෙක අපට අහිමි උනේ? අන්න එකට ප්රධානම හේතුව තමයි, ලංකාවේ ගොඩක් දෙනක් මේ ආසන පටි කියන දේ පළදින්න දක්වන අකමැත්ත, මන් අත්දැකීමෙන් මෙන්ම පාරේ යද්දිත් දැකල තියනවා ආසන පටි වැරදි ආකාරයට පළදින අය (තමන්ගේ ආරක්ෂාවට නොව දඩයෙන් බේරීමට හෝ වාහනයේ අනතුරු ඇඟවීමේ සංඥා නැවත්වීමට.) ගොඩක් අය කරන දෙයක් තමයි සීට් බෙල්ට් එක නිකන් දාල තියනවා, එහෙම නැත්නම් ඇඟට උඩින් නිකන් දාගන්නවා ලොක් එකට නොදා.
අනිවාර්යෙන්ම මේ අනතුරේදීත් වෙලා තියෙන්නේ එකම තමයි රියදුරු සීට් බෙල්ට් එක නොදා හිටිය නිසා එයාර් බැලූන් එක වැඩ කරලා නෑ වගේම ඇති උන කම්පනය නිසා ඉදිරියට විසිවෙලා ගිහින් වින්ඩ්ස්ක්රීන් එකේ ඔලුව වැදිලා තියනවා. එත් හරියට ආසන පටි දාගෙන හිටියනම් එහෙම වෙන්නේ නෑ, සීට් එක ගැලවුනත් එයාර් බෑග් එක නිසා ලොකු තෙරපීමක් වෙන්නේ නෑ,
මේ අපිට පෙනුන එක අත්දැකීමක් විතරයි, මනුස්ස ජීවිතේ ගොඩක් වටිනවා, කම්මැලි කමට තමන්ගේ ජීවිතේ නැති කරගන්න එපා, අපි හරියට ගියත් දන්නේ නෑනේ වෙන වාහනයක් නිසා අනතුරකට පත්වෙයිද කියන එක, ඒක නිසා කරුණා කර නිසි ආකාරයෙන් ආසන පටි පැළඳගන්න.
මේ තියෙන්නේ 2009 අවුරුද්දේ මගේ අතින් උන රිය අනතුරක ෆොටෝ කීපයක්, මේක උනේ සීදුව ලියනගේමුල්ල කියන හරියේදී, ඊයේ පෙරේද ආරක්ෂාව අතින් අන්තිම තැනට පත් උන මරුටි 800 වර්ගයේ රථයක්, ආසන පටි පැළඳගෙන හිටිය නිසා මට සීරිමක්වත් උනේ නෑ මේ අනතුරෙන්. හැබැයි වාහනේනම් කන්ඩේම්,
![]()
![]()
කෝරලේමහත්තයා;16361899 said:![]()
මේ ඉස්සරහ දත ගැලවිලා තියෙන්නෙත් ගෑනියෙක් ගේ පස්සේ හප්පල..![]()




apith ehenam montero vikunala maruti gamu needa haha....



anna buddimatha....therum gaththa thoragaththa........
වැඩේ කියන්නේ පිටිපස්සේ සීට් වල යන උනුත් පටගාලා බෙල්ට් දාගන්න එක
. අදවෙනකං එකෙක් ගිහින් නෑ බෙල්ට් නොදා.....
පියෙක් වුනාට පස්සේ පොඩ්ඩක් ඒගතිය අඩුයි