අපිට වෙලා තියෙන්නෙ මේ රෝන්න් වරුන්ට වෙලා තියන දේ! අපිට මේ වගෙ දිව්යමය අරමුණක් නෑ! වටිනාකමක් ඇති කරගන්න හේතුවක් නැහැ! සිය දිවි නසාගන්න පිරිමි වැඩි දෙනා තමන්ගෙ අවසන් කැමැත්තෙ කියල තියෙන්නෙ තමන් නොවටිනා බවක් දැනෙනන්ව කියල ! අපි හැමෝටම ස්වර්ණමය අරමුණක් සොයාගැනීමට හැකිවේවා ! ආමේන් !