රෝනින් වරු 47 දෙනා

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    මේක සසර සැරිසරන පාදඩයගේ බ්ලොග් එකෙන් නේද කොපි කලේ....
    කමක් නෑ එළකිරි එකේ අයට දැන ගන්න දාපු එක.
    මිනිහගේ බ්ලොග් එක නම් නියමයි...මම කියවනවා.:love::love:
     
    • Like
    Reactions: Asmodeus

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,744
    10,375
    113
    අපිට වෙලා තියෙන්නෙ මේ රෝන්න් වරුන්ට වෙලා තියන දේ! අපිට මේ වගෙ දිව්යමය අරමුණක් නෑ! වටිනාකමක් ඇති කරගන්න හේතුවක් නැහැ! සිය දිවි නසාගන්න පිරිමි වැඩි දෙනා තමන්ගෙ අවසන් කැමැත්තෙ කියල තියෙන්නෙ තමන් නොවටිනා බවක් දැනෙනන්ව කියල ! අපි හැමෝටම ස්වර්ණමය අරමුණක් සොයාගැනීමට හැකිවේවා ! ආමේන් !