රෝමාන්තික_නරකාදිය
මේ ආර්යාව හා සංකේත thread එකේ දෙවන කොටස,
http://www.elakiri.com/forum/showthread.php?t=1031599
මේ thread එකේ කතා කරන්නේ Lady GaGa ගේ Bad Romance Video එක ගැනයි.
මගේ අදහස අනුව නම් මේකෙදි කියන්න හදන්නේ සංගීත කර්මාන්තය ගැනයි
මුලින්ම Lady GaGaට අස් කන් වහගෙන ඉන්නේ එකියන්නේ GaGaට අත්දැකීම් අඩුයි, අහිංසකයි.
ඊට පස්සේ GaGa ගේ දක්ෂකම් දකින විවිධ සංගීත සමාගම් අතරේ GaGa වෙන්දේසි වෙනවා.
ඒවුනත් GaGa සමාගම් වල උගුල් වලට අහුවෙන්නේ නැ අන්තිමට GaGaගෙන් ප්‍රොයෝජන ගන්න උත්සහ කරපු සමාගම් විනාශ වෙනවා Lady GaGa දිනනවා.
මෙය සංකේත බාවිතය පිලිබඳ පමණි.
අදහස් ඇත්නම් කියන්න!

Last edited: