රෝමාන්තික_නරකාදිය

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    රෝමාන්තික_නරකාදිය

    මේ ආර්යාව හා සංකේත thread එකේ දෙවන කොටස,
    http://www.elakiri.com/forum/showthread.php?t=1031599

    මේ thread එකේ කතා කරන්නේ Lady GaGa ගේ Bad Romance Video එක ගැනයි.



    මගේ අදහස අනුව නම් මේකෙදි කියන්න හදන්නේ සංගීත කර්මාන්තය ගැනයි


    gaag1.png
    gaag10.png

    මුලින්ම Lady GaGaට අස් කන් වහගෙන ඉන්නේ එකියන්නේ GaGaට අත්දැකීම් අඩුයි, අහිංසකයි.


    gaag4.jpg
    gaag5.jpg

    ඊට පස්සේ GaGa ගේ දක්ෂකම් දකින විවිධ සංගීත සමාගම් අතරේ GaGa වෙන්දේසි වෙනවා.


    gaag7.jpg
    leadromance.jpg

    ඒවුනත් GaGa සමාගම් වල උගුල් වලට අහුවෙන්නේ නැ අන්තිමට GaGaගෙන් ප්‍රොයෝජන ගන්න උත්සහ කරපු සමාගම් විනාශ වෙනවා Lady GaGa දිනනවා.


    මෙය සංකේත බාවිතය පිලිබඳ පමණි.
    අදහස් ඇත්නම් කියන්න!
     
    Last edited:

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    The Arrivals balanna Okkoma Hodata Dana ganna Puluwan Hondin...
    You tube Eke Hoya la wadak naha Sahamara Videos wala Audio naha..
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    Oyage Adahasa Newei methana kiyanne Wena deyak poddak meyka balanna..
    menna niyama Thayruma...(bohodurata hari wenna puluwan..)


     
    Last edited: