රෝමෙනියන් කාරයෝ බය වෙලා ලංකාවේ උන්ට

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    රුමේනියාවේ (සහ තවත් නැගෙනහිර යුරෝපයේ රටවල් වල) ඉන්න රෝමානි කියන්නෙත් සිංහලුන්ගේම ජානමය වශයෙන් සමාන කොටසක්.
    විජේව ඉන්දියාවෙන් පිටුවහල් කරලා ලංකාවට ආව කළෙම තමා ඒ පැත්තෙ තව සෙට් එකක් යුරෝපේ පැත්තට සංක්‍රමණය වෙලා තියෙන්නේ.

    රෝමානිලා දැන් සුදු වෙලා ලස්සන වෙලා. විජෙත් යුරෝපේ පැත්තට ගියා නං දැන් සිංහලුත් රෝමානි වගේ.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    schengen area එකටවත් වද්දගන්නේ නැති අඩු කුලේ eastern european උන්ගේ සද්දේ යකෝ :lol:

    උඹ ඔය කියන්නේ Romani උන් ගැන
    Sweden wala beggars la inne Romanian aya kiyala ehe suddek kiwwa api ekka
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    රුමේනියාවේ (සහ තවත් නැගෙනහිර යුරෝපයේ රටවල් වල) ඉන්න රෝමානි කියන්නෙත් සිංහලුන්ගේම ජානමය වශයෙන් සමාන කොටසක්.
    විජේව ඉන්දියාවෙන් පිටුවහල් කරලා ලංකාවට ආව කළෙම තමා ඒ පැත්තෙ තව සෙට් එකක් යුරෝපේ පැත්තට සංක්‍රමණය වෙලා තියෙන්නේ.

    රෝමානිලා දැන් සුදු වෙලා ලස්සන වෙලා. විජෙත් යුරෝපේ පැත්තට ගියා නං දැන් සිංහලුත් රෝමානි වගේ.
    එකම කේස් එක europe උන් මූන්ට මාර අකමැති :lol: . මෙහෙ අහිගුණ්ඨක අය වගේ එහේ ඉන්න සෙට් එක . එක පාරක් Wiki page එකක දැක්කා මුන්ගෙයි අපෙයි skull structure එක එහෙම සමානයි කියලා. එක දැන් හොයාගන්න නෑ.
     
    • Like
    Reactions: pavithra_uk

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    එකම කේස් එක europe උන් මූන්ට මාර අකමැති :lol: . මෙහෙ අහිගුණ්ඨක අය වගේ එහේ ඉන්න සෙට් එක . එක පාරක් Wiki page එකක දැක්කා මුන්ගෙයි අපෙයි skull structure එක එහෙම සමානයි කියලා. එක දැන් හොයාගන්න නෑ.
    Wikipedia eke tiyenne Romani set eka Rajasthan walin giyapu aya kiyala
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Sweden wala beggars la inne Romanian aya kiyala ehe suddek kiwwa api ekka
    ඒ romani කියන උන් බං. අහිකුන්ටක type සෙට් එකක්.

    Romanian උන්ට මල පනිනවා උනුයි romani උනුයි එකක්ද කියල ඇහුවම :rofl:
     
    • Like
    Reactions: icepack