රුමේනියාවේ (සහ තවත් නැගෙනහිර යුරෝපයේ රටවල් වල) ඉන්න රෝමානි කියන්නෙත් සිංහලුන්ගේම ජානමය වශයෙන් සමාන කොටසක්.
විජේව ඉන්දියාවෙන් පිටුවහල් කරලා ලංකාවට ආව කළෙම තමා ඒ පැත්තෙ තව සෙට් එකක් යුරෝපේ පැත්තට සංක්රමණය වෙලා තියෙන්නේ.
රෝමානිලා දැන් සුදු වෙලා ලස්සන වෙලා. විජෙත් යුරෝපේ පැත්තට ගියා නං දැන් සිංහලුත් රෝමානි වගේ.