
ඔයාගෙ කවි වර්නණා කරලම මට දැන් මේ කවිය ගැන හොඳක් කියන්න වචන නෑ
නියම පණිවිඩයක් දීල තියෙනව රසික අයියෙ. හැමතිස්සෙම ලෝකෙ ජනප්‍රිය වෙන්නෙ ජයගන්නෙ හොඳ සාධාරණ දේම නෙවෙයි
ඒකනෙ
සත්‍ය ජය නොගනී
ජයගන්න දේ සත්‍ය බවට පත්වේ කියල
උපරිම කවිය රසික අයියෙ![]()
![]()
bohoma loku adahas akuru walata galapala.......
sarthaka nirmanayak sahodaraya....