රෝම පුරානය….. (Roma Puraanaya)

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
රෝමන් නටබුන් අතරින් හීනියට නැගෙන පීඩිතයින්ගේ විලාප හඬ මේ නිර්මානය කියවද්දී මට ඇහෙනවා වගේ දැනුනා...

සහෝදරයා ඉතා අපුරුවට ගලපා ලිවු උසස් නිර්මානයක්...

ඔබට ජය!!

stooti sahodaraya.....:)
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
ඔයාගෙ කවි වර්නණා කරලම මට දැන් මේ කවිය ගැන හොඳක් කියන්න වචන නෑ

නියම පණිවිඩයක් දීල තියෙනව රසික අයියෙ. හැමතිස්සෙම ලෝකෙ ජනප්‍රිය වෙන්නෙ ජයගන්නෙ හොඳ සාධාරණ දේම නෙවෙයි

ඒකනෙ

සත්‍ය ජය නොගනී

ජයගන්න දේ සත්‍ය බවට පත්වේ කියල

උපරිම කවිය රසික අයියෙ :yes: :D

thanks zeus malli....
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
ithihaasaya dihaa durlaba asakin balaa liyawunu me nirmaanaya,hariyata kaneem karala hoyaagaththu watinaa puraawasthuwak waagei..harima saarthaka nirmaanayak..