රෝයල් එකට ගිය උන් ළමයි යන උන් වරෙල්ලා ,දෙයක් දැනගන්න

shenat

Well-known member
  • May 13, 2007
    58,743
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ඒක ලිංගික ඉස්කෝල වලට ළමයි දාලා උන්ව මානසික රෝගියෝ කරන්න එපා. ඉන්ටර්නැෂනල් එකකට දාපං.

    සිරාවට. මේ රටවල් වල දැකල නෑ එහෙම ඉස්කෝල
     
    • Haha
    Reactions: ලොකු bhai

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,392
    3,714
    113
    මොනර තැන්න
    ළමයෙක්ව එක වසරෙන් රෝයල් එකට දානවා නම් කොහොමද ප්රෝසිදියර් එක .මොන වගේ ගානක් යයිද .රෝයල් එකට අනුබද්ධ මොන්ටිසෝරි එහෙම තියනවද .නැත්නම් ඒ යන ගානෙන් ඉන්ටර්නැෂනල් එකකට දාන එකද හොද

    දැනගන්න හුට්ටෝ අහන්නේ කනා චාන්ස් එකක් වැදුනොත් එහෙම .
    මේ තුන් වෙනි ලෝකෙ bankrupt
    රටක ඉදන - අපි රෝයල් / අපි ආනන්දෙ -
    නුගතුන් අතරේ පමනයි
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    Lankawen innawanan tama royal hoda.contacts tiyena families wala lamai enawa.so lokuwen akota useful lankawe ona wedak karaganna.rata yawanawan international dana eka thama hoda.
    Contacts tyna family wala unta ubalage lamaimta wedagena inna Wei gehuwoth gahanna wenneth ne lamai hoda gobbayo karanna Maru path eka
     
    • Like
    Reactions: Any.key

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    Contacts tyna family wala unta ubalage lamaimta wedagena inna Wei gehuwoth gahanna wenneth ne lamai hoda gobbayo karanna Maru path eka
    Ow itin.royal yanawanan hoda kule ekek wenna one.adu kule ekek giyama kon wenawa yaluwo atare.loku welath arunwa oluwa uda tiyan tamai inna wenne survive wenna.
     

    Sen-lu

    Well-known member
  • මගෙන් ඉස්කෝලෙ අහනවනම් ගත්ත ත් මං ඒ ජොබ් එකට යන්නෑ
    ඕක හරියට චන්දිගාර් කැමති උනත් මම කැමති නෑ වගේ කතාවක්නෙ. චන්ඩිගාර් කොහොමත් කැමතිනෑනෙ. ඒවගේතමා උඹට අමුතුවෙන් යන්නෙ නැතුව ඉන්න ඕන නෑ අරුං ගන්නෙ නෑ. 😂
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    දැන් ලොක්ක නං සල්ලි වලට නැමෙන්නේ නෑ.ලකුණු හදා ගන්න හරි අමාරුයි මොකද වටේ තව ඉස්කෝල තියෙන නිසා.රෝයල් එකට වඩා හොඳයිනේ මහනාමේ.මම ඔය දෙකටම ගියා සා පෙළ න් පස්සේ රෝයල් ගියේ අපරාදේ.
     
    • Like
    Reactions: banda065

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් අදුරන ලමයා රෝයල් දාපු හැම ගෑනිම මැති ඇමතිලා වගේ ලොකු පුටුවක එකෙක් එක්ක බුදියගත්තා.
     
    • Wow
    Reactions: Hankook

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,706
    2,572
    113
    නිධානයක් උඩ
    සිරාවට. මේ රටවල් වල දැකල නෑ එහෙම ඉස්කෝල
    There are over 100 private boys' schools in Australia. Most of these schools are in Victoria, Queensland and New South Wales, with over 20 schools in each state.(wiki)

    ලංකාවේ බාලක පාසල් 60ක් වගේ තියෙන්නෙ. පාසල් 9000+ වලින්.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    කියපන් මචං මම පොලොන්නරුව රෝයල්