රෝයල් පොන්නයන්ගේ ගූ වැඩ 😠😠😠

shenat

Well-known member
  • May 13, 2007
    58,578
    86,869
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කාලේ හැමෝම ඔය වගේ දේවල් කරනවා බන්. ලොකු දේවල් නොවෙයි.

    හැබැයි පොළොන්නරුවෙ රෝයල් එකේ උන් කරානං මෙතන වැටෙන කොමෙන්ට් ටික බලන්න තිබුණා. 😹😹

    හැමෝම කරන්නෙ නෑ. තැරි බයියන්ගෙ ළමයි කරනවා කියල කියහන්. 🙈
     
    • Like
    Reactions: Jihadi john

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,215
    113
    Mother Earth
    ඔය කාලේ හැමෝම ඔය වගේ දේවල් කරනවා බන්. ලොකු දේවල් නොවෙයි.
    ඊට පස්සෙ ලොකු වෙලා ගෑනු දූෂණය කරනවා. ගෙවල් වලට පැනලා ගෑනුන්ගෙ යට ඇඳුම් ගෙනියනවා. පටන්ගැන්ම ඉස්කෝලෙන්. :)
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඊට පස්සෙ ලොකු වෙලා ගෑනු දූෂණය කරනවා. ගෙවල් වලට පැනලා ගෑනුන්ගෙ යට ඇඳුම් ගෙනියනවා. පටන්ගැන්ම ඉස්කෝලෙන්. :)
    should've simply allowed these boys to do their thing and leave
    කියලා කියන්න පුලුවන් එතකොටත්...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,215
    113
    Mother Earth
    should've simply allowed these boys to do their thing and leave
    කියලා කියන්න පුලුවන් එතකොටත්...
    පිටරට වලත් ඔහොමද බන්. හරි primitive බන් ඔහොම ගෑණු ඉස්කෝල වලට තාප්ප කඩාගෙන පනින එක. හෙනම අඩු කුලේ. 🙄
     
    • Sad
    Reactions: ttj

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඕක රාජකීයයන්ගෙ සංස්කෘතියක්
    ගොඩයොන්ට ඕව තේරෙන්නෙ නෑ, අපෙ රනිල් සරුත් ඕක කරල තියෙනව.
    රිච් ඩැඩී කෙනෙක් හවස් වෙද්දි ගෝල්ඩ් ෆෙන්ස් එකක් දාලදෙයි ඕක වෙනුවට 🥱
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,152
    1
    15,996
    113
    ඕවට කොමෙන්ට් කරන්න අවසර ගන්න ඕනේ....

    🤫🤫
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඊට පස්සෙ ලොකු වෙලා ගෑනු දූෂණය කරනවා. ගෙවල් වලට පැනලා ගෑනුන්ගෙ යට ඇඳුම් ගෙනියනවා. පටන්ගැන්ම ඉස්කෝලෙන්. :)
    ගෑනු ඉස්කෝල වලට පනින්නෙ සංස්කෘතිය නිසා
    නැතිව ජංගි උස්සන්න අසහනයක් නෑ හුත්තො
    Royal are Gay
    රෝයල්ස්ල කැමති ඇදපු ජොක්කුන්ට
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පිටරට වලත් ඔහොමද බන්. හරි primitive බන් ඔහොම ගෑණු ඉස්කෝල වලට තාප්ප කඩාගෙන පනින එක. හෙනම අඩු කුලේ. 🙄
    දන්නේ නෑ බං... මම හිතන්නෙ දකුනු ආසියාවේ ඇර වෙන රටක ඔහොම වෙන්නේ නැතිව ඇති...

    මම ගියපු ඉස්කෝලෙත් දැන් බිග් මැට්ච් සීන් එක ටිකක් ඕවර් යනවා... අනිත් මිනිස්සුන්ට කරදරයක් වෙන විදිහට හැසිරෙන එක අනුමත කරන්න බෑ නේ...
     
    • Like
    Reactions: Jihadi john