ඇරියස් ඇල්ලුවා නෙහ්....![]()
මේකේ නෙම්වෙයි.. බීපුවම එකේ තමා අල්ලන්න ඕනේ.. එනකන් ඉන්නේ සැට් එක..

ඇරියස් ඇල්ලුවා නෙහ්....![]()

අද උදේ වැල්ලවත්තේ ඔෆිස් ට්‍රේන් එකකට ලුණු වතුර ගහලා.. ඒකේ තියන ආතල් එක මොකද්ද?
මට නම් ඒක කාලකන්නි ආතල් එකක්..

දැක්ක වෙලාවේ ෆොටෝ ටිකක් ගහල එලියට දැම්ම නං හරි. රට වටේ මුණු ටික ප්‍රසිද්ද උනාම ආය ගෙදරින් එලියට බහින්න බැරිවෙන්න


පීටර්ස් උන් ද...![]()

මල්කවියා FB එකේ දාලා තිබුනේ රෝයල් කියලා. මටත් සැකයි පීටර්ස්ද කියලා. උන් ඒ වගේ ගොන් ආතල් ගන්නේ නෑ බන්. ඔය වගේ බාලාංශ ආතල් ගන්නේ සහ දෙන්නේ රෝයල් නංගිලා තමා..![]()








කොළඹ ඉස්කෝල වල මේ වගේ කාලකන්ණි ගොඩක් වෙලාවට බොරුවට උජාරුවට කියනවා මම යන්නේ මේ ඉස්කෝලෙට, අර ඉස්කෝලෙට කියල. එත් ඇත්තටම මේ ඉස්කෝල ප්‍රසිද්ද වෙලා තියෙන්නේ 5 වසර ශිෂ්‍යත්වේ නැත්තන් o/l ඈත පිටිසර ගම වලින් කරලා අමාරුවෙන් කොළඹට එන ළමය් නිසා. නැතුව මේ වගේ ගොන් බුරු අම්මල තාත්තලාගේ, කාලකන්ණි ළමය් නිසා නෙවේ. හැබැය් මුන් ඉංග්‍රීසිය හදාගෙන, අම්මල තාත්තලාගේ connection පාවිච්චි කරලා ලොකු පුටු වල ඉඳ ගෙන රටම කනවා.
RC, SPC colors looks same bro
RC ewn beach side bahinne na..aniwa St peters wenna ona ...RC kollekgen ridawagena wage oya![]()

මම ෆේස් බුක් එකේ දැකපු දෙයක් කීවේ. පස්සේ ආරංචි උනා SPC කියලා. පාලම ගාව වතුර මෝටරයක් තියං මුහුදු වතුර කෝච්චියට අල්ලනවලු..
අපෝ නෑ..
රෝයල් එකට අපි රිද්දනවා මිසක්කා අපිර රිද්දවන්න නම් හරිම අමාරුයි බ්‍රෝ..
බ්‍රෝ රෝයල් එකට ග්‍රොසරියට යනවා වගේ..![]()


මල්කවියා FB එකේ දාලා තිබුනේ රෝයල් කියලා. මටත් සැකයි පීටර්ස්ද කියලා. උන් ඒ වගේ ගොන් ආතල් ගන්නේ නෑ බන්. ඔය වගේ බාලාංශ ආතල් ගන්නේ සහ දෙන්නේ රෝයල් නංගිලා තමා..![]()
ekane sudu oya cn1 danne nethuwane kiyawala thiyenne
igenagaththu iskoleta kohewath yana #sige puthek nikan anan manan kiyaddi kata wahan inne kohomada bro![]()

Ekama colors ban oya wage athal nan ganne ne.Royal nagila kivvata okoma weda karanne nangila yatathe tamai.ubalage prime ministath royal.mas holding ceo royal,minissu weda watena dian gomes royal ,brandix ceo royal.lankawe godak un weda karana company wala ceo royal.man mae iskole hinda kiyanawa newe oka tamai atta.

දැක්ක වෙලාවේ ෆොටෝ ටිකක් ගහල එලියට දැම්ම නං හරි. රට වටේ මුණු ටික ප්‍රසිද්ද උනාම ආය ගෙදරින් එලියට බහින්න බැරිවෙන්න