රෝයල් බල්ලෝ

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අද උදේ වැල්ලවත්තේ ඔෆිස් ට්‍රේන් එකකට ලුණු වතුර ගහලා.. ඒකේ තියන ආතල් එක මොකද්ද?
    මට නම් ඒක කාලකන්නි ආතල් එකක්..

    පීටර්ස් උන් ද...:rolleyes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    දැක්ක වෙලාවේ ෆොටෝ ටිකක් ගහල එලියට දැම්ම නං හරි. රට වටේ මුණු ටික ප්‍රසිද්ද උනාම ආය ගෙදරින් එලියට බහින්න බැරිවෙන්න

    :lol::yes:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අනේ මන්දා මුන්ගේ දෙමාපියන්ට බැනලත් බෑ.... නොබැනත් බෑ....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පීටර්ස් උන් ද...:rolleyes:

    මල්කවියා FB එකේ දාලා තිබුනේ රෝයල් කියලා. මටත් සැකයි පීටර්ස්ද කියලා. උන් ඒ වගේ ගොන් ආතල් ගන්නේ නෑ බන්. ඔය වගේ බාලාංශ ආතල් ගන්නේ සහ දෙන්නේ රෝයල් නංගිලා තමා.. :lol:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මල්කවියා FB එකේ දාලා තිබුනේ රෝයල් කියලා. මටත් සැකයි පීටර්ස්ද කියලා. උන් ඒ වගේ ගොන් ආතල් ගන්නේ නෑ බන්. ඔය වගේ බාලාංශ ආතල් ගන්නේ සහ දෙන්නේ රෝයල් නංගිලා තමා.. :lol:

    RC, SPC colors looks same bro

    RC ewn beach side bahinne na..aniwa St peters wenna ona ...RC kollekgen ridawagena wage oya :baffled:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::angry::angry::angry:
    කොළඹ ඉස්කෝල වල මේ වගේ කාලකන්ණි ගොඩක් වෙලාවට බොරුවට උජාරුවට කියනවා මම යන්නේ මේ ඉස්කෝලෙට, අර ඉස්කෝලෙට කියල. එත් ඇත්තටම මේ ඉස්කෝල ප්‍රසිද්ද වෙලා තියෙන්නේ 5 වසර ශිෂ්‍යත්වේ නැත්තන් o/l ඈත පිටිසර ගම වලින් කරලා අමාරුවෙන් කොළඹට එන ළමය් නිසා. නැතුව මේ වගේ ගොන් බුරු අම්මල තාත්තලාගේ, කාලකන්ණි ළමය් නිසා නෙවේ. හැබැය් මුන් ඉංග්‍රීසිය හදාගෙන, අම්මල තාත්තලාගේ connection පාවිච්චි කරලා ලොකු පුටු වල ඉඳ ගෙන රටම කනවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    RC, SPC colors looks same bro

    RC ewn beach side bahinne na..aniwa St peters wenna ona ...RC kollekgen ridawagena wage oya :baffled:

    මම ෆේස් බුක් එකේ දැකපු දෙයක් කීවේ. පස්සේ ආරංචි උනා SPC කියලා. පාලම ගාව වතුර මෝටරයක් තියං මුහුදු වතුර කෝච්චියට අල්ලනවලු..
    අපෝ නෑ..
    රෝයල් එකට අපි රිද්දනවා මිසක්කා අපිර රිද්දවන්න නම් හරිම අමාරුයි බ්‍රෝ..
    බ්‍රෝ රෝයල් එකට ග්‍රොසරියට යනවා වගේ.. :baffled:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මම ෆේස් බුක් එකේ දැකපු දෙයක් කීවේ. පස්සේ ආරංචි උනා SPC කියලා. පාලම ගාව වතුර මෝටරයක් තියං මුහුදු වතුර කෝච්චියට අල්ලනවලු..
    අපෝ නෑ..
    රෝයල් එකට අපි රිද්දනවා මිසක්කා අපිර රිද්දවන්න නම් හරිම අමාරුයි බ්‍රෝ..
    බ්‍රෝ රෝයල් එකට ග්‍රොසරියට යනවා වගේ.. :baffled:

    ekane sudu oya cn1 danne nethuwane kiyawala thiyenne :P

    igenagaththu iskoleta kohewath yana #sige puthek nikan anan manan kiyaddi kata wahan inne kohomada bro :)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මල්කවියා FB එකේ දාලා තිබුනේ රෝයල් කියලා. මටත් සැකයි පීටර්ස්ද කියලා. උන් ඒ වගේ ගොන් ආතල් ගන්නේ නෑ බන්. ඔය වගේ බාලාංශ ආතල් ගන්නේ සහ දෙන්නේ රෝයල් නංගිලා තමා.. :lol:

    Ekama colors ban oya wage athal nan ganne ne.Royal nagila kivvata okoma weda karanne nangila yatathe tamai.ubalage prime ministath royal.mas holding ceo royal,minissu weda watena dian gomes royal ,brandix ceo royal.lankawe godak un weda karana company wala ceo royal.man mae iskole hinda kiyanawa newe oka tamai atta.
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ekane sudu oya cn1 danne nethuwane kiyawala thiyenne :P

    igenagaththu iskoleta kohewath yana #sige puthek nikan anan manan kiyaddi kata wahan inne kohomada bro :)

    තේරුණා බ්‍රෝ සමයං කියවනකොට ඒකේ ඉන්න මුල් ළමාවිය සංවර්ධනය නොවුන ඩයල් එකක් කියලා. ආඩම්බරයි බ්‍රෝ... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ekama colors ban oya wage athal nan ganne ne.Royal nagila kivvata okoma weda karanne nangila yatathe tamai.ubalage prime ministath royal.mas holding ceo royal,minissu weda watena dian gomes royal ,brandix ceo royal.lankawe godak un weda karana company wala ceo royal.man mae iskole hinda kiyanawa newe oka tamai atta.

    හා!!! :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැක්ක වෙලාවේ ෆොටෝ ටිකක් ගහල එලියට දැම්ම නං හරි. රට වටේ මුණු ටික ප්‍රසිද්ද උනාම ආය ගෙදරින් එලියට බහින්න බැරිවෙන්න

    sira bn