රෝයල් බල්ලෝ

thushana

Well-known member
  • Jun 19, 2010
    10,385
    6,214
    113
    අපිත් ඉතින් ළමා කාලයක් තිබ්බා ඔහොම චාටර් නම් නෑ.වැඩිම උනොත් බාලිකා පාසලක තාප්පේ ආප්ප තාච්චියක් ඈදළා ඇති.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,013
    113
    අපිත් ඉතින් ළමා කාලයක් තිබ්බා ඔහොම චාටර් නම් නෑ.වැඩිම උනොත් බාලිකා පාසලක තාප්පේ ආප්ප තාච්චියක් ඈදළා ඇති.

    :lol:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අපිත් කොළඹ තමා .... මමත් මරදානේ සිංහල බවුද්ද පාසලකට ගියේ .. අපේ ඉස්කෝලෙත් බිග් මැච් ගහනවා .. නමුත් ඔය වගේ කුප්ප වැඩ කරන්නේ නැහැ... මම එතන හිටිය නිසා හොඳටම දැක්ක.... මුන් ඉස්කෝලේ ටීචර් ලට සහ අර ඇවිල්ල හිටිය පොඩි ළමයි එක්කගෙන යන්න හිටපු අම්මලටත් එක එක ඒවා කිවුවා

    නැහැදිච්ච වේසිගෙ පුතාලා හැන්ඩි ගැවිලා පල

    මමත් ඒ පාසලට තමා යකෝ ගියේ...මොන අවුරුදේද?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA

    ithin marennada kiyanne?owata action ganne nethuwa iskoleta benala wedak ne ban.e culture ekata giyama ehema dewal wenawa.anika chora wuna kiyala minissu kiyawanawa witarai eken katawath effect ekak enne ne.action ganne nethuwa kiyawa kiyawa inna eken palak nane.anika policye lokkange puthtuth inne royal eke.ithin podi unta bendala wedak tiyenawa.

    ape iskolawalanam kello idiya ban.e hinda anpi wena iskolawalata paninna giye na:rofl:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    Royal ekata nigraha karana eka e kale idan wechcha deyak. Ananda, Nalanda idan godak un e kale idan oka karanawa. :)
    Mamath old Royalist kenek. Mamath big match kale oya wage dewal keruwa.
    Kellonge iskola walata panna. Panala cheer ekak dila raumak duwala kellonta tata kiyala gate ekenma eliyata giya. Welawakata policiya passen pannaddi serappu kadagena diwwa. Welawakata policiyath ekka hinawewi katha karala api yanwa uncle kiyala giya. Eka dawasak mattu wela policiyeth hitiya :D
    Parade giya, Big match giya athi tharam athal gaththa.. adatath yaluwoth ekka set wenakota owa gena katha karala ewa mathak karala athi tharam hina wenawa.
    Eth api kawadakawath kellonwa awamanayakata lak karana kellonta disrespect wena widihata weda kale ne. Pare yana kellonta whistle gagaha, nil wathura, biththara gagaha, gawun ussana gon part ape thibune ne...
    Ona tharam minissu kiyawi anam manam.. eth api dannawa monawada kale monawada une kiyala...
    Dan oya ananda, nalanda, ds.. okkoma parade patan gaththe ape cycle parade eka hinda.. I'm not boasting just revealing the truth
    Even in our time some other schools also tried trucking (aka going into girls schools) by copying us.
    Oka ban me kale patan gaththa deyak nemei. Aurudu 30/40 kata kalinuth thibuna.

    Eth ithin wade illegal & sometimes stuff gets damaged(like gates :D) & sometimes people get caught. Eth e wage kalayak ayeth nam ne. MEMORIES.. Always puts a smile when you remember those times :)

    Royal ekata nigraha karana eka ada iye patan gaththa deyak nemei.
    But I feel for what the op said about her daughter. But boys will be boys and Royalists will be forever Royalists. They won't stoop down so low as disrespect or humiliate a girl or her dignity.

    උඹ සෙරෙප්පු දාගනද බන් ඉස්කෝලේ ගියේ ?:dull:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,431
    113
    බිග් මැච් රථ පෙලපාලියේ ජීප් රථයක් පෙරළෙයි - සිසුන් 6ක් රෝහලේ

    කොළඹ ප‍්‍රසිද්ධ පාසල් දෙකක වාර්ෂික පාසල් ක්‍රිකට් තරගයට සහාය දක්වමින් ගමන් ගත් රථ පෙලපාලියක ගමන්ගත් ජීප් රථයක් පෙරළීමෙන් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය පවසයි.

    කුරුඳුවත්ත පුස්තකාල වටරවුමේදී අද පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇති බවත් අනතුර සිදුවන විට ජීප් රථයේ ශිෂ්‍යයන් 13 දෙනෙකු ගමන් කර තිබෙන බවත් පොලීසිය සඳහන් කරයි.

    කොළඹ ආනන්ද හා නාලන්ද විද්‍යාලයන්හි වාර්ෂික ක්‍රිකට් තරගයට සහාය දක්වමින් එම විදුහල් දෙකෙහි සිසුන් හා ආදි සිසුන් වාහනවල නැගී පාසල් කොඩි රැගෙන කොළඹ පාරේ ගමන් කිරීම නිසා කොළඹ ප්‍රධාන පාරවල් රැසකම වාහන තදබදයක් ඇති වී තිබිණි.

    හෝර්ටන් පෙදෙස නෙළුම් පොකුණ අසල පාරත්, මහජන පුස්තකාලය අසල පාරත්, ඇස් වාට්ටුවේ සිට නිදහස් චතුරශ්‍රය දෙසට යන මාර්ග වල රථ වාහන තදබදයක් ඇති වී ඇත.

    හෝර්ටන් පෙදෙසේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය ළඟ සිට නෙළුම් පොකුණ අසලට පැමිණීමට වාහනවලට පැයකට වඩා ගත විය.

    විදුහල් දෙකෙහි සිසුන් පාරේ හා වාහනවල යමින් අනෙකුත් මගීන්ට හා රථවාහනවලට බාධාවන පරිදි හැසිරෙන ආකාරය දැකිය හැකි විය.

    - http://sinhala.asianmirror.lk/local-news/item/19743-big-mach
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මමත් රෝයල් තමයි ගියේ අපිත් සයිකල් පේරෙඩ් ගියා ආතල් ගත්තා තමයි එත් මමනම් කෙල්ලෝ school වලට පැන්නේ නැ school එකේ නම කැත වෙන වැඩ කරේ නැ අපේ බැජ් එකෙත් හිටියා ලොකු ලොකු අයගේ පුතාලා ඒ අය නම් ඒවගේ දේවල් කරනවා කෙනක් දෙන්නෙක් කරන වැඩ නිසා school එකකට බයින එකනම් වැරදියි රෝයල් නෙවෙයි මොනම school එකකට උනත්
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මමත් රෝයල් තමයි ගියේ අපිත් සයිකල් පේරෙඩ් ගියා ආතල් ගත්තා තමයි එත් මමනම් කෙල්ලෝ school වලට පැන්නේ නැ school එකේ නම කැත වෙන වැඩ කරේ නැ අපේ බැජ් එකෙත් හිටියා ලොකු ලොකු අයගේ පුතාලා ඒ අය නම් ඒවගේ දේවල් කරනවා කෙනක් දෙන්නෙක් කරන වැඩ නිසා school එකකට බයින එකනම් වැරදියි රෝයල් නෙවෙයි මොනම school එකකට උනත්
    :angry: ඔව් ඔව් මම දන්නවා උබ ගැනත්. ඉස්කෝල වලට පැනලා නැතිව ඇති ගෙවල් වලට පැනලා තියෙනවා. :growl::frown:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    කෙල්ලොන්ගේ ඉස්කෝලවල් වලටත් උන් පැනලද? අපෝ ඒවා නම් මහා චාටර් වැඩ. ඕකුන්ගේ තියෙන විසේට මුළු ඉස්කෝලෙම බඩ කරලයි අන්තිමට නවතින්නේ පොලිසියෙන් ආවේ නැත්නම්. කොල්ලොන්ගේ ඉස්කෝලවල් වලට අළුත් සබ්ජෙක්ට් එකක් දාන්න ඕනේ බන් කෙල්ලොන්ට ගරු කරන හැටි උගන්වන්න. මේ පළවෙනි වතාව නෙවෙයිනේ කෙල්ලොන්ගේ ඉස්කෝලෙකට පනින්න හදපු. පොඩි කාලේ ඉදලා එහෙම ඉගැන්වුවා නම් ලොකු වෙනකොට කෙල්ලෙක්ට හරියට ගරු කරන්න ඕකුන් ඉගෙන ගනියි. රේප් කිරිලි අනං මනං උනත් ඒකෙන් නවතියි.​
     
    • Like
    Reactions: Sadun Buwa

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මගේ ළමය ඉන්නේ මියුසියස් එකේ .. ඊයේ මම ඉස්කෝලේ ගාව හිටියේ .. මම දැක්ක වෙච්ච ඩේ.. රෝයල බල්ලෝ මුන් ඉස්කෝලෙට පනින්න හැදුවේ ... එකෙක් හරි අව නම් මම උනත් නිකන් ඉන්නේ නැහැ ... ඔයාගේ ළමයෙක් ඔතන ඉස්කෝලේ ඉඳල ඔය රෝයල් බල්ලො පන්නනම් මොකද වෙන්නේ ? උන් පැනල නිකන් ඉන්නවද? කෙල්ලොන්ගේ පන්ති කැමරා අස්සේ රිංගල කරන්නේ අමන වැඩ .... ඕකුන්ට ගහන්න ඕනේ ... මට අහු උනානම් ඊයේ මම ගහනවා උස්සල පොළොවේ එකෙක් හරි... උන් අවේ ලොකු ලොකු වාහන වලින් .. දෙමවුපියන්ගේ වාහන... මහින්ද කියල නම තියන ඇමති කෙනෙක් ගේ පුතෙක් හිටිය එතන . හයි කෝට් විනිසුරුවරයෙක් ගේ පුතෙකුත් හිටියා..... උන් කුණුහරප කියල වනසල ගියේ එතන.... පොඩි ළමයි ගන්න අපු දෙමවුපියෝ , වෑන් කරුවන් හෙන කේන්තියකින් එතන බලන් හිටියේ... උන් ට ගහන්නත් ඉඩ තිබ්බා.... මම ඇහුව පොලිස් කාරයෙක් ගෙන් දැන් මොකද රාළහාමි අපි කරන්නේ කියලා....

    මොනවා කරන්නද සර් හයි කෝට් ජජ් කෙනෙක් ගේ සහ මහින්ද ඇමතිගේ පුතෙක් ඉන්නවා කියල රේඩියෝ මැසේජ් එක අවා කියල ඌ කිවුවා.. ඉතින් ගහන්නේ කොහොමද කියල ඇහුවා ..

    ඔයාලග දුවරුන් විතරද දුවල
    අනික් දෙමා පියන්ට දූල නැද්ද
    ඔයාලට ප්‍රස්නයක් ආවම විතරයි සදාචාරෙ,,කොල්ලන්ගෙ නරන වැඩ මතක් වෙන්නෙ,,,,
    මේක එක සිද්දියක් නෙවේ,,මුලු රටේම සංස්කෘතිය විනාශ කරල,,කෙල්ලො කොල්ලන්ගෙ ලැජ්ජ බය,,,ගුරුවරුන්ට දෙමා පියන්ට තියෙන රෙස්පෙක්ට් එක විනාස කලාම වෙන Result eka..

    පොඩ්ඩක් ටීවි එක දාල බලන්න සිරස,,ඉරිද හවසට Pentathlon ඒකෙ ඉස්කෝලෙ යුනිෆෝම් පිටින් කෙල්ලො කොල්ලො විදුහල්පති ඉස්සරහ නටවන්නෙ,,හූකියන්නෙ,,,ඩෙගා නටවන්නෙ

    ඉතින් කොහෙද ,මින් පස්සෙ ගුරු ගවුරවයක් කියල ඉතුරු වෙන්නෙ..දෙමාපියොන්ට ගවුරවයක් ඉතිරි වෙන්නෙ,,,

    මෙහෙම කරල අන්තිමට නිවුස් දානව මේ මාධ්ය වලින්ම කොල්ලො ඉස්කෝල් ප්‍රින්සිපල්ට පොල්ලෙන් ගැහුව කියල,,,ගුරුවරුන්ට ගැහුව කියල

    එක සිදිදියක් බලන්න එපා,,,මේක රටෙම විනාශය්ක්
    මාධ්ය වග කියන්න ඕන,,ලමයි කරක් කලාට
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    lamayawa musaeus dala dan ke gahanwa kollo penna kiyala:lol::lol:oka lamaynta benala wedak ne.lamaiwa kanne media.
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    මගේ ළමය ඉන්නේ මියුසියස් එකේ .. ඊයේ මම ඉස්කෝලේ ගාව හිටියේ .. මම දැක්ක වෙච්ච ඩේ.. රෝයල බල්ලෝ මුන් ඉස්කෝලෙට පනින්න හැදුවේ ... එකෙක් හරි අව නම් මම උනත් නිකන් ඉන්නේ නැහැ ... ඔයාගේ ළමයෙක් ඔතන ඉස්කෝලේ ඉඳල ඔය රෝයල් බල්ලො පන්නනම් මොකද වෙන්නේ ? උන් පැනල නිකන් ඉන්නවද? කෙල්ලොන්ගේ පන්ති කැමරා අස්සේ රිංගල කරන්නේ අමන වැඩ .... ඕකුන්ට ගහන්න ඕනේ ... මට අහු උනානම් ඊයේ මම ගහනවා උස්සල පොළොවේ එකෙක් හරි... උන් අවේ ලොකු ලොකු වාහන වලින් .. දෙමවුපියන්ගේ වාහන... මහින්ද කියල නම තියන ඇමති කෙනෙක් ගේ පුතෙක් හිටිය එතන . හයි කෝට් විනිසුරුවරයෙක් ගේ පුතෙකුත් හිටියා..... උන් කුණුහරප කියල වනසල ගියේ එතන.... පොඩි ළමයි ගන්න අපු දෙමවුපියෝ , වෑන් කරුවන් හෙන කේන්තියකින් එතන බලන් හිටියේ... උන් ට ගහන්නත් ඉඩ තිබ්බා.... මම ඇහුව පොලිස් කාරයෙක් ගෙන් දැන් මොකද රාළහාමි අපි කරන්නේ කියලා....

    මොනවා කරන්නද සර් හයි කෝට් ජජ් කෙනෙක් ගේ සහ මහින්ද ඇමතිගේ පුතෙක් ඉන්නවා කියල රේඩියෝ මැසේජ් එක අවා කියල ඌ කිවුවා.. ඉතින් ගහන්නේ කොහොමද කියල ඇහුවා ..

    Ahu una nam ussala polawe gahanawada? Dan maha lokuwata dakka kiwwa neda? Loku talk dena eke ithin ai balan hitiye? Gihin gahanna thibbane?

    Nikan gon katha kiyanna epa oi. Ananda eke un big match kaleta iskola walata panninne na neda? Paw wade. Ah amathaka una un pannata kawruth ganan ganne na ne ekai ubata ridila thiyenne neda?

    Danne naththan ahapan kellongenma 75% kello balan inne big match kale enakan. Kelloma thamai panina than, ena widiha hamadema kiyanne. Unuth kamathi paninawata. Ah sry ananda eke unwa kello ganan ganne nathi nisa kello unta kamathi nathuwa athi. Duka thamai ithin. Royal, thora, josa & peters unta nam kellomai kiyanne paninna kiyala. Danne naththan hoyala balapan dukata adanne nathuwa.
     
    :lol::lol::lol::lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොළඹ ඉස්කෝල වල මේ වගේ කාලකන්ණි ගොඩක් වෙලාවට බොරුවට උජාරුවට කියනවා මම යන්නේ මේ ඉස්කෝලෙට, අර ඉස්කෝලෙට කියල. එත් ඇත්තටම මේ ඉස්කෝල ප්‍රසිද්ද වෙලා තියෙන්නේ 5 වසර ශිෂ්‍යත්වේ නැත්තන් o/l ඈත පිටිසර ගම වලින් කරලා අමාරුවෙන් කොළඹට එන ළමය් නිසා. නැතුව මේ වගේ ගොන් බුරු අම්මල තාත්තලාගේ, කාලකන්ණි ළමය් නිසා නෙවේ. හැබැය් මුන් ඉංග්‍රීසිය හදාගෙන, අම්මල තාත්තලාගේ connection පාවිච්චි කරලා ලොකු පුටු වල ඉඳ ගෙන රටම කනවා.

    :(:yes: