රෝලර් ඩෝර් වැඩක්.........
රෝලර් ඩෝර් එකේ රිමෝට්/smart කොන්ට්රෝල් යුනිට් එක වැඩ නෑ. පවර් එක පෙන්නන LED එක පත්තු වෙන්නෙත් නෑ.
අර ඩෝර් එක අසල හයි කරන, මෝටර් එකට පවර් යන එක.
vision industries - smart control ekak.
මේ වැඩ කරන කවුරුහරි මේක හදන්න සපෝර්ට් එකක් දෙන්න.
නැත්නම් මේ වැඩ කරන කෙනෙකුගෙ නම්බර් එකක් හරි කමක් නෑ.

Last edited: