රෝලර් ඩෝර් වැඩක්.........

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    රෝලර් ඩෝර් වැඩක්.........

    රෝලර් ඩෝර් එකේ රිමෝට්/smart කොන්ට්‍රෝල් යුනිට් එක වැඩ නෑ. පවර් එක පෙන්නන LED එක පත්තු වෙන්නෙත් නෑ.
    අර ඩෝර් එක අසල හයි කරන, මෝටර් එකට පවර් යන එක.
    vision industries - smart control ekak.

    මේ වැඩ කරන කවුරුහරි මේක හදන්න සපෝර්ට් එකක් දෙන්න.
    නැත්නම් මේ වැඩ කරන කෙනෙකුගෙ නම්බර් එකක් හරි කමක් නෑ.
     
    Last edited:

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    battery eka behelada balapan

    රිමෝට් කන්ට්‍රෝල් එක නෙවී.
    කන්ට්‍රෝලර් යුනිට් එකේ අවුල.
    අර ඩෝර් එක අසල හයි කරන, මෝටර් එකට පවර් යන එක.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රිමෝට් කන්ට්‍රෝල් එක නෙවී.
    කන්ට්‍රෝලර් යුනිට් එකේ අවුල.
    අර ඩෝර් එක අසල හයි කරන, මෝටර් එකට පවර් යන එක.

    current ekanne ban wada.
    mokatada battery..

    :confused::confused::confused:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    current giyama pare da wahane danne

    atta kiyapan umba roller door ekak use karala na neda?
    :lol::lol::lol::lol:
    mama nam dakala na battery tiyena roller door.
    Athule podi wire ekak tiyenawa mountain bike ekaka gear ekak wage.
    eka adala athin door eka udata daanna puluwan current giyama.