රෝල් කරන ලැප්ටොප්
කට්ටිය බලනවා ඇති මේ මොකකක්ද මේ කියලා
,මේ බෙරයක් හෙම නෙමේ
.Portable laptop හි නවතම සංස්කාරණයයි
.මේක තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ
.ඒත් අනිවාර්යෙන්ම අනාගතේදී මේවා කලඑළි බහිනවා
.මේකේ කීබෝඩ් එකක් නෑ.Full-Touch screen display එකක් තියෙන්නේ
.මේකට හදපු අය නම දාල තියෙන්නේ 'Flatboard' කියලා.
කොහොමද මාරු බාන්ඩේ නේ.

මේකෙත් අනිත් ලැප් වල වගේම,USB ports, features power cord, loudspeaker, webcam,වගේ ඔක්කොම පහසුකම් එනවා.
කට්ටිය බලනවා ඇති මේ මොකකක්ද මේ කියලා
,මේ බෙරයක් හෙම නෙමේ
.Portable laptop හි නවතම සංස්කාරණයයි
.මේක තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ
.ඒත් අනිවාර්යෙන්ම අනාගතේදී මේවා කලඑළි බහිනවා
.මේකේ කීබෝඩ් එකක් නෑ.Full-Touch screen display එකක් තියෙන්නේ
.මේකට හදපු අය නම දාල තියෙන්නේ 'Flatboard' කියලා.

මෙන්න එහෙනම් Youtube එකේ තියෙන Video එක බලන්නකෝ.
ඉතින් යාලුවනේ Rolltop ගැන විස්තර එපනමනයි.පොස්ට් එක හොදයි නම් කොමෙන්ටුවක් හෙම දාගෙන යමු.
ඉතින් යාලුවනේ Rolltop ගැන විස්තර එපනමනයි.පොස්ට් එක හොදයි නම් කොමෙන්ටුවක් හෙම දාගෙන යමු.