යාළුවා;16538447 said:රොවියා එල කොල්ලා.
හැබැයි ඉතින්......
මේ තියෙන්නේ රෝවින්ගේ ගෝලයෝ විමලෙට sup කරපු හැටි
![]()

අපරාදෙ මම මු එවපු පි,එම් ටික අය්න්කලා..නෑත්නම් මු මට කියපුව උබලට පෙන්නන්න තිබුනා..බ්ලෑකා උබ බය වෙන්න එපා මම උබ වෙනුවෙන් ෆුල් සපොර්ට් මචන්..මා ගාව පජිරි වෑඩ නෑහෑ බන්"ඔන්න ඔහොමයි ගාසා මට ඈරියෙ අන්තිමට..මම අතගාලත් බෑලුවා පිටිපස්ස..මට දෑන්නෙන්නත් නෑති වෙන්න මු ඈරලා අනිත් පෑත්තට පෑනලා,,අනෙ මම තෑක්z මචන් කිය කිය මුට රිප්ල්යි දා දා උන්නා![]()

තෝ මොකද මට කලින් එහෙම කිව්වෙ
api wage kollo hoya ganna amarui nea![]()

ඔව් ඔව් උබලා සිරා කොල්ලො
api wage kollo hoya ganna amarui nea![]()
උබ උදව් ඉල්ලන්නෙ නැතුව තොපි එකෙක් ඔන්ලයින් හිටියෙ නැති අන්තිම දවසෙ 2ට විතර පගා බෙදුවා.ඈයි යකො එහෙම කියන්නෙ?![]()

අපරාදෙ මම මු එවපු පි,එම් ටික අය්න්කලා..නෑත්නම් මු මට කියපුව උබලට පෙන්නන්න තිබුනා..බ්ලෑකා උබ බය වෙන්න එපා මම උබ වෙනුවෙන් ෆුල් සපොර්ට් මචන්..මා ගාව පජිරි වෑඩ නෑහෑ බන්"ඔන්න ඔහොමයි ගාසා මට ඈරියෙ අන්තිමට..මම අතගාලත් බෑලුවා පිටිපස්ස..මට දෑන්නෙන්නත් නෑති වෙන්න මු ඈරලා අනිත් පෑත්තට පෑනලා,,අනෙ මම තෑක්z මචන් කිය කිය මුට රිප්ල්යි දා දා උන්නා![]()

උබ උදව් ඉල්ලන්නෙ නැතුව තොපි එකෙක් ඔන්ලයින් හිටියෙ නැති අන්තිම දවසෙ 2ට විතර පගා බෙදුවා.
හතර වටේ ෆ්බී පී ඇම් ගහලා චන්ද 7ක් හොයලා දුන්නා.
හාර පන්දාක් වැඩ නිකන් කලේ![]()

මහින්දායා විදුලි පුටුව පෙන්නවා වගේ මූ අපෙන් කරුනාව අරන් චන්ද ගැහුවෙබ්ලකන්ත් නිකම් මහින්දය වගේ .. චන්දෙ අරගෙන චන්දෙ නැති කර ගන්නවා..![]()