අපරාදෙ මම මු එවපු පි,එම් ටික අය්න්කලා..නෑත්නම් මු මට කියපුව උබලට පෙන්නන්න තිබුනා..බ්ලෑකා උබ බය වෙන්න එපා මම උබ වෙනුවෙන් ෆුල් සපොර්ට් මචන්..මා ගාව පජිරි වෑඩ නෑහෑ බන්"ඔන්න ඔහොමයි ගාසා මට ඈරියෙ අන්තිමට..මම අතගාලත් බෑලුවා පිටිපස්ස..මට දෑන්නෙන්නත් නෑති වෙන්න මු ඈරලා අනිත් පෑත්තට පෑනලා,,අනෙ මම තෑක්z මචන් කිය කිය මුට රිප්ල්යි දා දා උන්නා![]()















