දැන් වටපඩයෝ කියයි ඕකත් අමාත්‍යංශ ලේකම් කෙනෙක්ට ආයේ දෙනවා කියලා
------ Post added on Sep 30, 2024 at 6:06 PM
දැන් වටපඩයෝ කියයි ඕකත් අමාත්‍යංශ ලේකම් කෙනෙක්ට ආයේ දෙනවා කියලා
------ Post added on Sep 30, 2024 at 6:06 PM
mekita mara sapa denawa neda?යට කෝටසේන් ලොකුතැන්වලට උසස් සේවයක් ලබාදුන් නිසා. එම කෝටස සැපවත් ලේස තියන් ගමන් බිමන් යන්න දුන්නා වේන්න බැරි ද?
එතන තැලිලා ලොකු උනාම
කවුද වගකියන්නේ
ඒකනේ අනුර කුමාරත් Parado වල යන්නේයට කෝටසේන් ලොකුතැන්වලට උසස් සේවයක් ලබාදුන් නිසා. එම කෝටස සැපවත් ලේස තියන් ගමන් බිමන් යන්න දුන්නා වේන්න බැරි ද?
එතන තැලිලා ලොකු උනාම
කවුද වගකියන්නේ
ඒකනේ අනුර කුමාරත් Parado වල යන්නේ
එකනේ රටේ ජනදිපතිත් 164hp වාහනයක යනකොට රෝසිට 474hp එකක් මොකටද ? බඩු පොට් වලට ඉක්මනට යන්නද ?![]()
මරු නෙහ් .... ජාතිවාදය ඔන්න ඔය වගෙ පොඩි පොඩි පියවර අරන් හරි නැතිකරල දාන්න ඕනි