රෝසි නෝනා චීස් කාලා ❤

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මැලේ උන් ටිකක් මේකිගෙ හොදට දත ගලවනවා‌. සිංහල උන්ට මුකුත් නැති වුනාට මැලේ පවුල් ගොඩකට මේකි සල්ලි බෙදනවා
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රෝසි කියන්නෙ ජහපාලනයේ ඵකියෙක් නේද..මේකිව අයින් කරල වෙන කෙනෙක්ට ඔය පට්ටම දෙන්න ඕන..ජහපාලනයේ උන් ඉතිං සුද්දගෙ දේවල්මනේ ගිලින්න කැමති.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    රෝසි කියන්නෙ ජහපාලනයේ ඵකියෙක් නේද..මේකිව අයින් කරල වෙන කෙනෙක්ට ඔය පට්ටම දෙන්න ඕන..ජහපාලනයේ උන් ඉතිං සුද්දගෙ දේවල්මනේ ගිලින්න කැමති.
    E_N-jWjUcAY05DY.jpg


    ඉතා ලැබ දායී බත්, කොළ මැල්ලුම්, පොල් සම්බෝල, සහ පෝල්ස් සපිරි ආහාරයක් ඉතාලියේ මාතර බත් කඩෙන් කන අවසථාවක් පවුල්, පන්සල් නඩයක් ම ගිහින්...... (ජහපාලනයේ උන් ඉතිං සුද්දගෙ දේවල්මනේ ගිලින්න කැමති)
    ජහපාලනේ එකලා හරි වැරද්දක් කරනවා නම් අල්ලලා දඩුවම් කරා නම් හරි. කොහෙද ඒගොල්ලෝ ඔක්කොම යාළුවො නේ මල්ලි...........
     
    Last edited:

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    වේසි
    මහා අන්ත්‍ර පිලිකාවක් හැදෙන්න ඕන ඕකිට
    මේ 68000 අපේ සල්ලි වලින් ගත්තු උන්ට එහෙම වෙන්න ඕනේ නම්.

    අර අපෙ සල්ලි ස්විස් එකවුන්ට් වල හොරෙන් හන්ගන් ඉන්න පැන්ඩෝරා පැනමා වලින් දැනට එලිඋන නිරුපමා රාජපක්ෂ වගේ උන්ට මොන වගේ ලෙඩක් ද හැදෙන්න ඕනේ බං ?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රෝසි කියන්නෙ ඉතිං ටොප් ලෙවල් හෙරක් තමා. ඔය නිකං පොකට් මනී වගේ හොරකමක් අහුවෙලා තියෙන්නෙ. අල්ලස් කොමිසමවත් පඹයවත් ඕකට මොනාවත් කරන්නෙ නෑ කියලනම් ෂුවර්. මේක ටිකක් ඇද්දෙ ඇයි කියලනම් දන්නෙ නෑ. ඕකුන් රාජපක්ෂලාගෙ හොඳ යාළුවෝනෙ.
    Sure එකට ඡන්දයක් අත ළඟයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    if this is just Rosi… Imagine Paksha family expenses 🤔
    Beyond imagination

    රෝසි නෝනා ජනතා මුදලින් චීස් කෑවනම් වැරදියි. මේක විතරක් නෙවෙයි කාරනේ අනිත් දේශ පාලුවෝ තමාගේ මුදලින් පානුයි පරිප්පුයි විතරක් කාල ඉන්නවා කියලද හිතන්නේ. මේ පක්ෂ විපක්ෂ සියලුම දේශ පාලුවෝ ඔක්කොම කම්බ හොරු ..........
    කන බොන දේට ඉරිසිය කරන්න එපා සහොදරය
    ------ Post added on Nov 1, 2021 at 2:41 PM
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මේ 68000 අපේ සල්ලි වලින් ගත්තු උන්ට එහෙම වෙන්න ඕනේ නම්.

    අර අපෙ සල්ලි ස්විස් එකවුන්ට් වල හොරෙන් හන්ගන් ඉන්න පැන්ඩෝරා පැනමා වලින් දැනට එලිඋන නිරුපමා රාජපක්ෂ වගේ උන්ට මොන වගේ ලෙඩක් ද හැදෙන්න ඕනේ බං ?
    මන්ද බුද්ධික වෙන්න ඕන උපදින ආත්මයක් ආත්මයක් ගානෙ වද වෙලා උපදින්න ඕන. කොර වෙලා උපදින්න ඕන
     
    • Haha
    Reactions: Solo Rider

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,552
    113
    රෝසිව බැලුවම පේනවනේ බන් බර වියදම් කියලා..රන් කද වගේ ඉන්නේ ඒකනේ
     
    • Haha
    Reactions: Solo Rider