මැලේ උන් ටිකක් මේකිගෙ හොදට දත ගලවනවා. සිංහල උන්ට මුකුත් නැති වුනාට මැලේ පවුල් ගොඩකට මේකි සල්ලි බෙදනවා
රෝසි කියන්නෙ ජහපාලනයේ ඵකියෙක් නේද..මේකිව අයින් කරල වෙන කෙනෙක්ට ඔය පට්ටම දෙන්න ඕන..ජහපාලනයේ උන් ඉතිං සුද්දගෙ දේවල්මනේ ගිලින්න කැමති.
මේ 68000 අපේ සල්ලි වලින් ගත්තු උන්ට එහෙම වෙන්න ඕනේ නම්.වේසි
මහා අන්ත්‍ර පිලිකාවක් හැදෙන්න ඕන ඕකිට
Sure එකට ඡන්දයක් අත ළඟයි.රෝසි කියන්නෙ ඉතිං ටොප් ලෙවල් හෙරක් තමා. ඔය නිකං පොකට් මනී වගේ හොරකමක් අහුවෙලා තියෙන්නෙ. අල්ලස් කොමිසමවත් පඹයවත් ඕකට මොනාවත් කරන්නෙ නෑ කියලනම් ෂුවර්. මේක ටිකක් ඇද්දෙ ඇයි කියලනම් දන්නෙ නෑ. ඕකුන් රාජපක්ෂලාගෙ හොඳ යාළුවෝනෙ.
Beyond imaginationif this is just Rosi… Imagine Paksha family expenses![]()
කන බොන දේට ඉරිසිය කරන්න එපා සහොදරයරෝසි නෝනා ජනතා මුදලින් චීස් කෑවනම් වැරදියි. මේක විතරක් නෙවෙයි කාරනේ අනිත් දේශ පාලුවෝ තමාගේ මුදලින් පානුයි පරිප්පුයි විතරක් කාල ඉන්නවා කියලද හිතන්නේ. මේ පක්ෂ විපක්ෂ සියලුම දේශ පාලුවෝ ඔක්කොම කම්බ හොරු ..........
කන බොන දේට ඉරිසිය කරන්න එපා සහොදරය
------ Post added on Nov 1, 2021 at 2:41 PM
මන්ද බුද්ධික වෙන්න ඕන උපදින ආත්මයක් ආත්මයක් ගානෙ වද වෙලා උපදින්න ඕන. කොර වෙලා උපදින්න ඕනමේ 68000 අපේ සල්ලි වලින් ගත්තු උන්ට එහෙම වෙන්න ඕනේ නම්.
අර අපෙ සල්ලි ස්විස් එකවුන්ට් වල හොරෙන් හන්ගන් ඉන්න පැන්ඩෝරා පැනමා වලින් දැනට එලිඋන නිරුපමා රාජපක්ෂ වගේ උන්ට මොන වගේ ලෙඩක් ද හැදෙන්න ඕනේ බං ?
ganan beri genunta mona cost cutting da bnඇයි බන් මුන් මෙහෙම කරන්නේ
මුන්ගේ වියදම් පාලනය කරන්න විදියක් ඇත්තෙම නැද්ද