රෝසි නෝනා චීස් කාලා ❤

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඒ අනිත් XXXX
    rosy-1.jpg

    නිල නිවසට වායුසමීකරණ 14ක්.. ගිය වසරේ 68,000ක චීස් කාලා..- රෝසිට විරුද්දව පැමිණිලි..

    තම නිල නිවාසයට වායු සමීකරණ යන්ත්‍ර 14ක් සවි කරගැනීම, නිවසට අවශ්‍ය කිරිපිටි චීස් වියලි ආහාර හා පෞද්ගලික කාර්ය මණ්ඩල වැටුප් ගෙවීමට ජනතා මුදල් වැය කිරීම සම්බන්ධයෙන් කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායකට චෝදනා එල්ල වෙයි.

    2020 වසරේදී චීස් සඳහා පමණක් රුපියල් 68,000ක මුදලක්ද කෙටි කෑම සඳහා රුපියල් 250,000ක මුදලක් ද ඇය වියදම් කර තිබේ.

    කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රි මහින්ද කහදගම මහතා විසින් එම වියදම් පිළිබඳ තොරතුරු ලබාගෙන ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමටත් පොලිසියටත් පැමිණිලි කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ බව දැනුම් දී ඇත.

    කහඳගම මහතා සඳහන් කරන්නේ කොරෝනා ව්‍යාප්තිය මැද ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවක මෙසේ ජනතා මුදල් අවභාවිතා කිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවයි.
    Complain eka dala thiyenneth patta horekma thama :lol:

    CMC eke nam patta gahili yanawa athi

    1449656995_4114957_hirunews_mahinda-kahadagama.jpg

    https://www.hirunews.lk/english/121682/mahinda-kahandagama-released-on-bail
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,161
    12,148
    113
    Ohio, USA
    Chande Ena Nisaa thamai Oya File Eka Adila Thiyenne....
    Colombo Eka Kalin Muzzammil wa Kotu Karagena Chande Dinanna Nam Rosy Gey Files Adinna Wenawa..
     
    • Like
    Reactions: Darkseid

    Sen-lu

    Well-known member
  • රෝසි කියන්නෙ ඉතිං ටොප් ලෙවල් හෙරක් තමා. ඔය නිකං පොකට් මනී වගේ හොරකමක් අහුවෙලා තියෙන්නෙ. අල්ලස් කොමිසමවත් පඹයවත් ඕකට මොනාවත් කරන්නෙ නෑ කියලනම් ෂුවර්. මේක ටිකක් ඇද්දෙ ඇයි කියලනම් දන්නෙ නෑ. ඕකුන් රාජපක්ෂලාගෙ හොඳ යාළුවෝනෙ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රෝසි කියන්නෙ ඉතිං ටොප් ලෙවල් හෙරක් තමා. ඔය නිකං පොකට් මනී වගේ හොරකමක් අහුවෙලා තියෙන්නෙ. අල්ලස් කොමිසමවත් පඹයවත් ඕකට මොනාවත් කරන්නෙ නෑ කියලනම් ෂුවර්. මේක ටිකක් ඇද්දෙ ඇයි කියලනම් දන්නෙ නෑ. ඕකුන් රාජපක්ෂලාගෙ හොඳ යාළුවෝනෙ.
    ඔය පොඩි ලෙවල් එකේ කෙනෙක්නෙ ඇදලා තියෙන්නෙ. හැමදේම කන්ට්‍රෝල් නැහැනෙ, කොච්චර බලය තිබුණත්.
    ඌ රෝසිගෙන් මොනවා හරි ගන්න කලාද දන්නෙත් නෑනෙ.
    එහෙම නැත්නම් අවන්ක මනුස්සයෙක් වෙන්නත් පුලුවන්.
    ගොඩක් වෙලාවට ඔය පොරට රාජපක්ශලාට කියලා අවවාද කරයි
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හිනා වෙන්න එපා යකෝ මෙකි ඔහොම කනවා නම් අනිත් වුන් කොහම කනවා ඇතිද ? හොරකම් වලට අමතරව ?
    දැන් මේවාට නිතිය ක්‍රියාත්මක වෙයිද ?
    ලොල් බන් සොස්ල් මිඩියා වලින් අරි මේකිව කම්බස් කරලා මේක වටේම ශේයර කරලා ට්‍ර්න්ඩ් එකක් හදමු

    ඔය පොඩි ලෙවල් එකේ කෙනෙක්නෙ ඇදලා තියෙන්නෙ. හැමදේම කන්ට්‍රෝල් නැහැනෙ, කොච්චර බලය තිබුණත්.
    ඌ රෝසිගෙන් මොනවා හරි ගන්න කලාද දන්නෙත් නෑනෙ.
    එහෙම නැත්නම් අවන්ක මනුස්සයෙක් වෙන්නත් පුලුවන්.
    ගොඩක් වෙලාවට ඔය පොරට රාජපක්ශලාට කියලා අවවාද කරයි
    මහින්ද කහදගම කියන්නේ පල්ම පල හොරෙක් බන් රෝසි කියන්නේ සුදු පටි හෙරක් මු පජාත හොරෙක්
    ------ Post added on Oct 31, 2021 at 1:57 PM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    හිනා වෙන්න එපා යකෝ මෙකි ඔහොම කනවා නම් අනිත් වුන් කොහම කනවා ඇතිද ? හොරකම් වලට අමතරව ?
    දැන් මේවාට නිතිය ක්‍රියාත්මක වෙයිද ?
    ලොල් බන් සොස්ල් මිඩියා වලින් අරි මේකිව කම්බස් කරලා මේක වටේම ශේයර කරලා ට්‍ර්න්ඩ් එකක් හදමු


    මහින්ද කහදගම කියන්නේ පල්ම පල හොරෙක් බන් රෝසි කියන්නේ සුදු පටි හෙරක් මු පජාත හොරෙක්
    ------ Post added on Oct 31, 2021 at 1:57 PM
    ඒහෙමද මම කොලබ නෙමෙයි බන්. එහෙනම් මොකක් හරි ඇරියස් එකක් කවර් කරන්න වෙන්න ඇති.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඒහෙමද මම කොලබ නෙමෙයි බන්. එහෙනම් මොකක් හරි ඇරියස් එකක් කවර් කරන්න වෙන්න ඇති.
    මමත් කොලබ නෙමේ බන් මු අපෙන් දුරෙන් නයෝ වෙනවා ලොල් පිටකොටුවේ මොකද්ද ස්වයන් රැකියා ද මගුලක් අටවාගෙන ඉන්නවා බිස්නස් කාරයෝ ඔක්කොම අල්ලාගෙන ඉන්නේ හිත හොද බුවා
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    කෙටි කෑම කෑවට මහත නෑනේ...🤪🤪
    චීස් නම් සුදුවට් ඉන්න කියමුකො. දැන් හොද චීස් ගනන්.
    ජනතා මුදලින් කෑවනම් දිරවන්න අමාරුවෙයි..😡😡😡
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඉස්සර මීයෝ පෙරේත කමට චීස් කාල බෙල්ල කපා ගත්තේ,දැන් පුසොත් චීස් කාල බෙල්ල කපාගන්න පටන් අරන්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ඉතින් උන් කොහොම කෑවම අපිට මොකෝ? අපේ බදු සල්ලි අරන්නන් අන්න වංචාවක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,662
    113
    එකමත් එක රටක
    250g kraft cheese එකක් 2000ක් විතර. සති දෙකකට සැරයක් එකක් ගත්තත් , අවුරුද්දට රු 52 000ක් යනවා.
    හැබැයි මුන්ට කන්න බොන්න පඩියක් දෙනවා නේද ? පුද්ගලික කෑම බීම වියදම් නම් ඕවා කියන්නත් ලජ්ජා වෙන්න ඕනේ. 🤭