රෝසි_නංඟී_කවි

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පළමුව ටීචර්ය දෙවනුව නංගී....................ය
    තෙවනුව කව්රුදැයි තාමත් නොදනී ..........ය
    මෙලෙසට ඇරියොතින් නං බඩු ෂුවර්....තොට
    පරිස්සම් වෙයන් ඊළඟ පහර ................ගැන
    BUMP :P :cool:

    ටීචර් එක්ක සිටි කාලය ......... නිමාවෙලා
    ඉන්නේ රොසි නංඟී හා ......... යාළුවෙලා
    දින දෙක තුනක් හෙමිහිට තව ... ලෙට්වෙලා
    "අපි බැන්ඳා" එකත් කියවාපන්කො ... බලා
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බොහෝ බහුශෘත බව සිතු අමසින්..කොලුවා
    දෙශපාලනේ දෙබසක් දීලා................බැලුවා
    අහල පහල උන් ඔක්කොම නාහේ ...වැහුවා
    රෙද්ද පල්ලෙ රෙවිලා බව අමසින්.......දුටුවා

    චතුව ලියපු කවි ටික මම..........කියවමිනා
    සිටිනා විටදී මහා ගූ කුයිලක් ........දැනුනා
    ගූ ගඳ දැනිල පොඩ්ඩක් වටපිට....... බැලුනා
    ඇමසින් නපුසා ගූ ගෑ විලසින් .......පෙනුනා:lol::lol::lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කියවා බලා චතුපැටියගෙ කවි මල්ල
    මල්ලියා නැගිටලා වෙන්නෙම නෑ මෙල්ල
    මේ ටිකෙ නෑ වගක් හරියට පෑවිල්ල
    ගොස් සනසා එන්නෙමි මුගේ දැඟලිල්ල
    :lol::lol::lol::lol:

    මල්ලි සනසන්න උබ කොයි ..... ගියාදෝ
    කඳ බඩ තියෙන අඟනක් ලඟ .... ඉදීදෝ
    දැඟලිලි අඩු කලේ ටොයිලට් ... ගිහින්දෝ
    අත වැනුවේ මචන් මොනවා ...... දමාදෝ
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බිරිඳව කෙලින්නට දවලට දස්කොන් එන්නේ
    හවසටයි කිඹුලා දත ගලවා නිවසට යන්නේ
    හොඳටම තෙහෙට්‍ටුවෙන් බොල ඇය ඉන්නේ
    කිඹුලගේ බීඩිය ගැන ඇය නැත කරදර වන්නේ

    කිබුලෝ කොටයි නම් බීඩිය වගේ .......... ලෙඩක්
    ඕකට තියෙනවා මගේ ලඟ හොදම .......... වැඩක්
    පතෝල දිග ඇදෙනවලු අග එල්ලුවම ........ බරක්
    නරකද එල්ලුවොත් හොඳ ලොකු කබොක් ... ගලක්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කිබුලෝ කොටයි නම් බීඩිය වගේ .......... ලෙඩක්
    ඕකට තියෙනවා මගේ ලඟ හොදම .......... වැඩක්
    පතෝල දිග ඇදෙනවලු අග එල්ලුවම ........ බරක්
    නරකද එල්ලුවොත් හොඳ ලොකු කබොක් ... ගලක්
    දිගු පුලුලින් මට නම් නැත කිසි ....අඩුවක්
    ඒ අඩු එකා කියවු හැටි වෙනව .....මතක්
    ගූ පුච්චන් කන එවුන්ට මොන ....**යක්
    දැක්කත් මතක් වෙන්නේ තඩි ගූ බෙට්ටක්
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දිගු පුලුලින් මට නම් නැත කිසි ....අඩුවක්
    ඒ අඩු එකා කියවු හැටි වෙනව .....මතක්
    ගූ පුච්චන් කන එවුන්ට මොන ....**යක්
    දැක්කත් මතක් වෙන්නේ තඩි ගූ බෙට්ටක්
    මා කිව් කවිය නුහුරටවත් ......... ගියාදෝ
    අයියේ ඔයා මා එක්කල ......... තරහදෝ
    ඩෙන්ටල් එකේ තාමත් වැඩ ... තියෙයිදෝ
    ලස්සන ඇසිස්ට්න් නංඟිලා ......... සිටිදෝ
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    චතුවගෙ ත්‍රෙඩ් එකේ බොහො අය කවි ලියලා
    ඒ හැම කවියටම චතු රිප්ලයි...................දමලා
    රකුසා දැමු කවිය පමනක් මග................ඇරලා
    වාවා නොහැක දුක යමි ආපසු..........නොබලා

    :no::(:(:frown:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මා කිව් කවිය නුහුරටවත් ......... ගියාදෝ
    අයියේ ඔයා මා එක්කල ......... තරහදෝ
    ඩෙන්ටල් එකේ තාමත් වැඩ ... තියෙයිදෝ
    ලස්සන ඇසිස්ට්න් නංඟිලා ......... සිටිදෝ
    කිඹුලගෙ ලග ඉන්න නන්ගිලා.......ඇසිස්ටන්
    කරනවා කවද මුත් උන් කිඹුලව.......නට්ටන්
    දන්නෙ ගලවන්න තනිකර දත්.........කුට්ටන්
    හැදුවොත් දතක් වෙනවා දහ අට.....පට්ටන්
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    චතුවගෙ ත්‍රෙඩ් එකේ බොහො අය කවි ලියලා
    ඒ හැම කවියටම චතු රිප්ලයි...................දමලා
    රකුසා දැමු කවිය පමනක් මග................ඇරලා
    වාවා නොහැක දුක යමි ආපසු..........නොබලා

    :no::(:(:frown:

    දිය රකුසා මචන් වෙන්නට එපා ..... වොරී
    උබෙ කවි වලට රිප්ලයි මට උනා ..... බැරී
    ලියලා දමනතුරු කවියක් කොහොම ... හරී
    සිදුවූ වැරැද්දට වෙනවද මචන් ....... සොරී
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කිඹුලගෙ ලග ඉන්න නන්ගිලා.......ඇසිස්ටන්
    කරනවා කවද මුත් උන් කිඹුලව.......නට්ටන්
    දන්නෙ ගලවන්න තනිකර දත්.........කුට්ටන්
    හැදුවොත් දතක් වෙනවා දහ අට.....පට්ටන්

    නංඟිලා දිහා බල බල මූ ................ඇසිස්ටන්
    හැම විට සොලවාවි කට උගේ ........ පඩික්කන්
    නිතරම සිටියොතින් කර කර .... කොලොප්පන්
    උන් ගලවාවි ලඟදිම දෙක ........... බිබික්කන්
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    දිය රකුසා මචන් වෙන්නට එපා ..... වොරී
    උබෙ කවි වලට රිප්ලයි මට උනා ..... බැරී
    ලියලා දමනතුරු කවියක් කොහොම ... හරී
    සිදුවූ වැරැද්දට වෙනවද මචන් ....... සොරී

    ආපහු එහෙම වැඩ කෙරුවොත් හම්බ......කැ*
    දෙන්නේ උඹට නැගිටින්නත් වෙන්න.....බැරී
    සොරි කිව් නිසා එනවා මෙහි නැවත......හැරී
    එහෙන්ම් ආයෙ ලිව්වා කවියක්...............සුපිරී
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා කිව් කවිය නුහුරටවත් ......... ගියාදෝ
    අයියේ ඔයා මා එක්කල ......... තරහදෝ
    ඩෙන්ටල් එකේ තාමත් වැඩ ... තියෙයිදෝ
    ලස්සන ඇසිස්ට්න් නංඟිලා ......... සිටිදෝ
    ගූ පුච්චාන කන එකාය ........ඇමසිනයා
    ඒ වුනාට ඒකා මහ ගොං ..........තඩියා
    එළකිරි ඒකේ එව්වන් හට වී .....ඇණයා
    ගූ හතෙ කවි කියයි හිටගෙන මේ ..පරයා