පළමුව ටීචර්ය දෙවනුව නංගී....................ය
තෙවනුව කව්රුදැයි තාමත් නොදනී ..........ය
මෙලෙසට ඇරියොතින් නං බඩු ෂුවර්....තොට
පරිස්සම් වෙයන් ඊළඟ පහර ................ගැනBUMP![]()
ටීචර් එක්ක සිටි කාලය ......... නිමාවෙලා
ඉන්නේ රොසි නංඟී හා ......... යාළුවෙලා
දින දෙක තුනක් හෙමිහිට තව ... ලෙට්වෙලා
"අපි බැන්ඳා" එකත් කියවාපන්කො ... බලා



